2400Mhz 8GB DDR4 කිංග්ස්ටන් ලැප්ටොප් රැම් එකක් ඕන බ්රෑන්ඩ්නිවි. යූස් කරපු එකක් නෙවෙයි.
ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
Tahukanna.2400Mhz 8GB DDR4 කිංග්ස්ටන් ලැප්ටොප් රැම් එකක් ඕන බ්රෑන්ඩ්නිවි. යූස් කරපු එකක් නෙවෙයි.
ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
Sinhala barida totaTahukanna.
RAM kiyala daapan pako topic ekey. Nikan Room wage dakke.
2666 nam kandyth thiynwa2666MHz නම් Barclays එකේ තියේ. call කරලා බලන්න
https://memory.lk/2400Mhz 8GB DDR4 කිංග්ස්ටන් ලැප්ටොප් රැම් එකක් ඕන බ්රෑන්ඩ්නිවි. යූස් කරපු එකක් නෙවෙයි.
ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
ඕකෙන් ගනින්..උන්ගේ හෙඩ් ඔෆීස් එක තියෙන්නේ දෙහිවල..Blnnmko
ගනන්නම් එපාඕකෙන් ගනින්..උන්ගේ හෙඩ් ඔෆීස් එක තියෙන්නේ දෙහිවල..
මම කලින් ගත්තා ලැප්ටොප් රැමක්..
LifeTimeවෝරන්ටි දුන්නා.
හැබැයි ටිකක් විතර ගනන්..
ලංකාවට කිංග්sටන් රැම් , චිප් එහෙම ගෙන්නන්නේ මුන් තමා ඔෆීසියල් විදිහට
රු. 1000 ක විතර වෙනසක් තියෙනවා..ගනන්නම් එපා
8gb 2666hmz eka rs8800iරු. 1000 ක විතර වෙනසක් තියෙනවා..
හැබැයි ෆුල් සීල් පැක් ඔරිජිනල් කින්ග්ස්ටන්..
ලයිෆ්ටයිම් වොරන්ටි හමබ වෙනවා..
පස්සේ කාලේක උබට විකුනන්නත් අවුලක් නෑ..
දන්නේ නෑ කෝල් කරලා අහලා බලපන්..8gb 2666hmz eka rs8800i
Oka kiyakweida