රැම් එක මදි වගේ?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    රැම් එක මදි වගේ?

    මම තාමත් යූස් කරනන්නෙ 2009 ගත්ත පෙන්ටියම් ඩූවල් කෝර් එකක්. විස්ටා තිබිල අලුත් සොෆ්ට්වෙයාර් දාන්න බැරි නිසා පෙරේදා වින් 7 දැම්මා.
    දැන් මට 2 ජී බී තියෙන රැම් එක වැඩිකලොත් හොඳයි කියල හිතෙනවා.මට ඕනි වැඩ ඔක්කොම කිසි අවුලක් නැතිව කරන නිසාත් කිසිම ලෙඩක් ගත්ත දවසෙ ඉඳල නැති නිසාත් වීසි කරන්න බෑ.
    මම රැම් ගැන වැඩිය දන්නෙ නෑ.
    මේකට මේ ටයිප් එකේ තව 2 ජී බී එකක් හොයාගන්න බැරිවුනොත් මට මොකද්ද නෙක්ස්ට් ඔප්ශන් එක.
    ජයවේවා.

    fp7e6d.jpg
     
    • Like
    Reactions: Sachith777

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මෙත්පල් සිරිසේන මැතිදුන්ගෙන් අහපං. උන්නාන්සේ පිළිතුරක් දෙයි අනිවා. මේ දවස් වල ජනපි‍්‍රයතත්වය වෙනුවෙන් ගූ උනත් කන්න රෙඩි වෙලා ඉන්නේ එතුමා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකට මේ ටයිප් එකේ තව 2 ජී බී එකක් හොයාගන්න බැරිවුනොත් මට මොකද්ද නෙක්ස්ට් ඔප්ශන් එක.

    වෙන ටයිප් එකකිං 4GB එකක් ගහපං
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මෙත්පල් සිරිසේන මැතිදුන්ගෙන් අහපං. උන්නාන්සේ පිළිතුරක් දෙයි අනිවා. මේ දවස් වල ජනපි‍්‍රයතත්වය වෙනුවෙන් ගූ උනත් කන්න රෙඩි වෙලා ඉන්නේ එතුමා

    :lol::lol:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    Tnx dear.

    මේකට මේ ටයිප් එකේ තව 2 ජී බී එකක් හොයාගන්න බැරිවුනොත් මට මොකද්ද නෙක්ස්ට් ඔප්ශන් එක.

    වෙන ටයිප් එකකිං 4GB එකක් ගහපං

    tnx bro.
    eka hari. mama danne neththe oya pc2, pc3, 5300, 6400 case tika.
    e tika kiyanna puluwan kenek innawada?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මේකට මේ ටයිප් එකේ තව 2 ජී බී එකක් හොයාගන්න බැරිවුනොත් මට මොකද්ද නෙක්ස්ට් ඔප්ශන් එක.

    වෙන ටයිප් එකකිං 4GB එකක් ගහපං

    අම්බො සුපිරි උත්තරෙ අරුගෙ මදර් බොඩ් එක යයි යකු .
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Tnx dear.

    tnx bro.
    eka hari. mama danne neththe oya pc2, pc3, 5300, 6400 case tika.
    e tika kiyanna puluwan kenek innawada?

    PC2 - DDR2
    PC3 - DDR3

    5300/8 - 662.5 Rated Frequency 667Mhz
    6400/8 - 800 Rated Frequency 800Mhz
    8500/8 - 1063 Rated Frequency 1066Mhz

    ‌ගොඩක් වෙලාවට frequency සමාන නැති උනත් memory modules 2k අවුලක් නැතුව වැඩ කරනවා, වැඩි frequency ram එක, අඩු frequency ram එකේ frequency එකට auto underclock කරගෙන. හැබැයි stability issues එන්න පුළුවන්. Dual channel support නම් ram modules 2k පාවිච්චි කරන්න මොකද max memory bandwidth එක double වෙනවා modules 2ම එකපාර පාවිච්චි වෙන නිසා..සැලකියයුතු මට්ටමකින් performance වැඩි වෙනවා මේක හින්ද ,හැබැයි පාවිච්චි program එක අනුව තමා. (තව සාධක බලපානවා මේකට) :)
     
    • Like
    Reactions: Rightdistributors

    Thanks a lot Kevin. That was the best reply which I have got.
    Dual channel thamaa.
    A kiywnne dhekama ekama frequency nowunata kamak ne.
    But dhekama pc2 wenna oni neda?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Thanks a lot Kevin. That was the best reply which I have got.
    Dual channel thamaa.
    A kiywnne dhekama ekama frequency nowunata kamak ne.
    But dhekama pc2 wenna oni neda?

    ඔව් අවුලක් වෙන එකක් නෑ. motherboard එක මුලින් support කරන frequency rates බලන්න.ඔව් අනිවාර්යෙන් PC2 (ddr2)ම වෙන්න ඕනේ.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඔව් අවුලක් වෙන එකක් නෑ. motherboard එක මුලින් support කරන frequency rates බලන්න.ඔව් අනිවාර්යෙන් PC2 (ddr2)ම වෙන්න ඕනේ.

    ube ram port keeyak thiyanawada
    kadawalwala thiyanawa bn ddr 2 ram wadi karala balapan

    tnx all