රැය පහන් කලා ඔබ ගැන සිතමින්
ලස්සන කටහඩක්, ලස්සන කෙල්ලෙක්
රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්

මෙන්න මෙයාගෙ covers පොඩ්ඩක් අහල බලහන්කො කොහොමද කියල 