රැල්ලක් හදමු

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    a98455f2-7293-443e-b24f-cff653f2df50.jpeg
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    හිමීට යමු බ්‍රෝ තව අවුරුදු 20 ක් විතර මෙහෙම මඩ ගහන් න වෙනවා දැම්ම පැට්‍රෝල් ටික පිච්ඡා ගන්න එපා🤣🤣
    fb-img-1598615910183.jpg
     
    • Haha
    Reactions: dasuneranda

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹලට රැට හීනෙනුත් ජෙප්පො වෙන්ඩ ඇති නේද පේන්නෙ.... මොන ජීවිතද මේවා. :lol: :lol: :lol:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ