රැල්ලේ රැළිය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
රැල්ලේ රැළිය

ප්‍රකෝපයෙන් අප වියරුව
අත්පොඩි තලයි මැයි රැළිවල
සිනාසී යළි හෙට අප
පිළිතුරු අසයි රජය දෙන

එහෙත් අනිද්දා ඔවුන් සැම
පැන යයි බෙන්ස් රථයෙන් අප දැක දැක
සිනා සී අත වනාගෙන
වීරයන් සේම විරිත්තාගෙන

අපූරුයි අපූරුයි අප සැම
පාවෙනා අයුරු නෙක අත
සැමට අත්පොඩි තළමින
බඩ වියත ණයට ගෙන බොර

-මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
රැල්ලේ රැළිය

ප්‍රකෝපයෙන් අප වියරුව
අත්පොඩි තලයි මැයි රැළිවල
සිනාසී යළි හෙට අප
පිළිතුරු අසයි රජය දෙන

එහෙත් අනිද්දා ඔවුන් සැම
පැන යයි බෙන්ස් රථයෙන් අප දැක දැක
සිනා සී අත වනාගෙන
වීරයන් සේම විරිත්තාගෙන

අපූරුයි අපූරුයි අප සැම
පාවෙනා අයුරු නෙක අත
සැමට අත්පොඩි තළමින
බඩ වියත ණයට ගෙන බොර

-මාලන් විදානපතිරණ
Aluth Deshapaaalanayak dakinnata...........