රැලියක් පදින්න කැමතිද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    රැලියක් පදින්න කැමතිද?

    A journey through the wilderness of the South

    Rally%201.jpg


    1238160_10201096876316917_2006970501_n.jpg

    මේක TSD Type රැලි එකක්. ඒ කියන්නේ Time Speed Distance කියන තුනේනම බලල තමයි චෑමිපියන් තෝරන්නේ.. පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් මාතරින්..
    පදින්න කැමති අය ඉන්නවනම් මෙතනින් වැඩි විස්තර ගන්න....


    http://smsc-srilanka.com/
     
    • Like
    Reactions: c boy

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල මචං.. මම දන්න කට්ටියක් මේක කරන්නේ.. ඒකයි ත්රෙඩක් දැම්මේ... බම්පියක් වත් දාපල්ලා
    උඹ ලක්ෂ්මන් යාපාගේ හෙන්චයියෙක්ද ? :P