රැවටිල්ල

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ඡන්දේ ඉල්ලන නියෝජිතවරුන්ට කරන්න වැඩක් නැති, ස්ථිර ජීවිකාවක් නැති මිනිස්සු ඉන්නකම් වාසියි.රස්සාවක් තිබ්බොත් ඡන්ද වැඩවලට එන්නේ නැහැ.එතකොට සෙනඟ නැහැ.මීඩියාවලට පෙන්නන්න දෙයක් නැහැ.මොකද සෙනඟ නැහැ කියන්නේ,තරග කරන්න බැහැ.පෝස්ටරයක් ගහගන්න කොල්ලෙක් නැතුව යනවා. ඒ හින්දා දවසේ කුලියට ජීවිකාව ගෙවන මිනිස්සු ඉන්නකම් මන්ත්‍රීවරුන්ට වාසියි

(මාලන් විදානපතිරණ)
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හා..
    අපිට ඉතින් පු_ද...?



    fd10e39731e65ce5fb2cc785df900306-d5nx00d.jpg
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    හා..
    අපිට ඉතින් පු_ද...?



    fd10e39731e65ce5fb2cc785df900306-d5nx00d.jpg

    ඒක නම් ඇත්ත.තමන් රැවටිලා බවවත් නොදන්න මිනිස්සු ඉන්නකම් දේශපාලකයන්ට වාසියි