හොද නිර්මාණයක් සහෝ.

සමහර වෙලාවට මේ වගේ සිදුවීමක් තවත් දුරදිග ගියානම් ඔයිට වඩා ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවෙන්න තිබුන.
අපි හැම කෙනෙකුටම ජීවිතේදී සතුට වගේම දුකත් උරුමයි. මේවගේ සිදුවීමකින් හිතේ ඇතිවෙන වේදනාව කියල නිමකරන්න බැහැ තමයි ඒත් සමහර වෙලාවට මේ දේවල් උනේ ඔයාගෙම හොදට වෙන්නත් ඇති.Thanks Bro
mehema Une Ai Kiyala Thamai Thawamath man hoyanne

සමහර වෙලාවට මේ වගේ සිදුවීමක් තවත් දුරදිග ගියානම් ඔයිට වඩා ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවෙන්න තිබුන.