රැවටුනේ කවුද .......(My 1st Post)

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo

යාලුවනේ මම කවදාවත් කවියක් නිසදැසක් ලියල නෑ
මේ මං ජීවිතේටම ලිව්ව පලවෙනි එක
හිතට දැනුන දේ වචන වලට පෙරළුවා
ලස්සන නැතිනම් Charter කරන්න එපා හරිද?

oyage poem eka harima lassanay.........
1st ekenma oya hoda arambayak aragena tiyenawa......
oyata tawat meeta wada lassanata hitala liyanna puluwan...(eka mata danenawa)
e nisa tawat liyanna....all the best !!
 
  • Like
Reactions: ranindu

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    lassanay machan
    hebey digatama liwwe neththam chater hodeee
    ella onna repz 5+..

    lassanai aiya
    eth dukai :(

    Nice work mate.....All the best for a poetic future...:) :) :) :)

    Lassanai bro

    ආදරය නොලෑබුනත්.. ඒ
    ආදරය පසු පස හඹා යෑමෙන් කෙදිනක හෝ තමාගේ
    ආදරයට සාර්ථකත්වයක් ලෑබෙයි කියන බලාපොරොත්තුව තියා ගන්න එකත් ලොකු දෙයක්.. :)


    thanks okkotama


    :):):):):):):):)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ලස්සන නිර්මානයක් මල්ලි. හොද අනාගතයක් තියෙනවා ඔයාට. අාදරය විරහව අපි කාටත් උරුමයි. ඔබට ජය!
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    patta machan ! the answer for ur Q in the end is none of you three were cheated except for your parents!
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Machan hithata wadina adahas tikak .. eth Godak Dukai ban :( dukak nathnam sathutakuth nane ban :)

    ලස්සන නිර්මානයක් මල්ලි. හොද අනාගතයක් තියෙනවා ඔයාට. අාදරය විරහව අපි කාටත් උරුමයි. ඔබට ජය!


    Okkotama Bohoma Sthuthy

    :):):):):):):)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    අද ගොඩක් අයට අන්තිමට ආදරය නිසා ඉතුරුවන්නේ දුක තමයි
    මොකද රැවටීමකට වඩා තමා විසින්ම තමාව රවටා ගැනීමක් තමයි ඔය අදාරය කියන්නෙ කොහොම උනත් අන්තිමට අද තනියෙන් මා කියලයි ලෝකයාට කියන්න වෙන්නේ

    නිර්මාණය තුලින් ඔබේ හිතේ කිති කැවෙන දුක මනාව අවබෝධ වෙනවා
    කොහොම උනත් හිත හදාගෙන යතාර්තයට මුහුණ දෙන්න යාලුවා ආත්මශක්තිය වර්ධනය කරගන්න එයයි වැදගත්


    හැගීම් වලින් නොව බුද්දියෙන් සිතා බලා අනාගතය දෙස බලන්න
    විශිෂ්ට නිර්මාණයක් කිව්වොත් නිවැරදී

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    kiyala thiyena de gana nam dukai ayye :(
    eth hoda start ekak ..ohoma yan kiyala thama kiyanna ona :yes: :D
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව


    අද ගොඩක් අයට අන්තිමට ආදරය නිසා ඉතුරුවන්නේ දුක තමයි
    මොකද රැවටීමකට වඩා තමා විසින්ම තමාව රවටා ගැනීමක් තමයි ඔය අදාරය කියන්නෙ කොහොම උනත් අන්තිමට අද තනියෙන් මා කියලයි ලෝකයාට කියන්න වෙන්නේ

    නිර්මාණය තුලින් ඔබේ හිතේ කිති කැවෙන දුක මනාව අවබෝධ වෙනවා
    කොහොම උනත් හිත හදාගෙන යතාර්තයට මුහුණ දෙන්න යාලුවා ආත්මශක්තිය වර්ධනය කරගන්න එයයි වැදගත්


    හැගීම් වලින් නොව බුද්දියෙන් සිතා බලා අනාගතය දෙස බලන්න
    විශිෂ්ට නිර්මාණයක් කිව්වොත් නිවැරදී



    අදහස් වලට බොහොමත්ම ස්තුති සහෝ