රැව්ලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුන්ද.?

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනේ විසල් එහෙනම් ඔයාගෙත් දෙතිස්මහා පුරුෂ ලක්ෂණ වල "රැවුල" කියන එක නැද්ද...? අනෙ අනිච්ඡ්ං. :baffled:

ගෞතම බුදුන් පවා රැව්ල වවලා ඉඳලා තියෙනවා..රවුල වැව්වාම අමුතු ලුක් එකක් එනවා කියලා හිනාවෙන්න එපා...
paki0020.jpg


ඔබතුමාගේ තර්කෙ අරන්යන්න ඇඩ්වටයිසින් කොම්පැණියකට...එයාලා හරි හැපී වේවි...දැන් ඔයා කියන්නෙ "බුද්දා රැව්ල වැව්වා..ඒ නිසා උඹත් වවපං" කියලනෙ....හෙ හෙ...ඒක හරියට "දිල්ෂාන් පෙප්සි බිව්වා..ඒ නිසා උඹත් බීපන්" කියලා කියනවා වගේ කතාවක් තමා...ඒවා හරියන්නෙ ඇඩ්වටයිසින් වලටම තමා....එළකිරි වගේ විද්වත් සභාවකට ගැලපෙන්නෙ නෑ...:lol:

බයි ද වේ, රැව්ල වවනවද නැද්ද කියන එක ඒ ඒ පුද්ගලයාගෙ කැමැත්ත...කැමතිනං වවන්න පුලුවන්...කැමතිනං කපන්න පුලුවන්..."වවන්නම ඕනි" කියලා හෝ "කපන්නම ඕනි" කියලා නියමයක් නෑ..:no:
මුස්ලිම් අය රැව්ල වැව්වයි කියලා අපිට ප්‍රශ්නයක් නෑ.....මොකද උඹලා රැව්ල වැව්වයි කියලා අපේ ඇගේ ඇලෙනවා යෑ.....

ගැටලුව තියෙන්නෙ රැව්ල වවනවද කපනවද වගේ expert advice අවශ්‍ය නැති trivial ප්‍රශ්න ගැන පවා ඇතැම් අය ඇගිල්ලෙන් ඇන ඇන..."මෙහෙම කරපං" ‍"මෙහෙම කරපං" කියලා පැන පැන දෙන්න යන එක...:dull:

ආ..අමතක වුනා මේ තියෙන්නෙ අර කලින් කියපු දිල්ෂාන්ගෙ පෙප්සි ඇඩ් එක...;)

 

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Machan jesus tuma rewula wawala tiyanawa ...ekai oka demme kattiyata balaganna ema 4to ekakama balanna boru nam..

    jesus ta tibba tama buduhamuduruwantath tibba e budu wenna issella :nerd:
    anyway apita hari kata hari puluwan ethumangeth danna mokegge hari satekge rupayak pau wada karanna api u ehema karanna....:no::no::no::no::no:
    budusaranai!!!!!!!!!!!!!


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    6a00d8341c5bb353ef0147e040d615970b-pi


    merciful-jesus.jpg


    jesus-christ-1.jpg
     
    Last edited: