හලෝ....... මාගෙ රැවුල වැවෙන විදිය ගැන ප්රශ්නයක් විසදගන්නයී මා මෙතනට පැමිනියෙ

මගෙ උඩු රැවුල හොදින් වැවෙන අතර,
දෙපැත්තෙ රුවුල තැනින් තැන රැවුල් ගස් පහ හයනෙ අප්පා එන්නෙ
මේකට විසදුමක් නැද්ද..
මෙන්න මේක 1 week එක වගේ

මාස 7රැවුල කපන්නෙ නැතුව හිටියා ඒත් වැවුනෙ තැනින් තැන
Solution please
මගෙ උඩු රැවුල හොදින් වැවෙන අතර,
දෙපැත්තෙ රුවුල තැනින් තැන රැවුල් ගස් පහ හයනෙ අප්පා එන්නෙ
මේකට විසදුමක් නැද්ද..
මෙන්න මේක 1 week එක වගේ
මාස 7රැවුල කපන්නෙ නැතුව හිටියා ඒත් වැවුනෙ තැනින් තැන
Solution please