රැව්ලේ ප්‍රශ්න😕

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඕක වැවෙන්න පටන් ගත්තම කරුමයක් වෙනවා,එක නිසා ඔහොම හිටු
    පන්තියෙ කොල්ලො ගෙන් භාගෙට වඩා කට්ටියකට රැවුල සෑහෙන්න තියෙනවා අප්පා😕
     
    • Haha
    Reactions: Solo Rider

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    යට රැව්ලේ thathwe moko?:oo:
    avc-mpg-how-to-grow-and-trim-a-long-beard-long-goatee-beard.jpg

    මේ වගේ හොදට තියෙනවා දෙපැත්තෙ තැනින් තැන එන්නෙ වවාගෙ ඉන්නත් කැතයී😕
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    හලෝ....... මාගෙ රැවුල වැවෙන විදිය ගැන ප්‍රශ්නයක් විසදගන්නයී මා මෙතනට පැමිනියෙ😁🤦🏻‍♂️

    මගෙ උඩු රැවුල හොදින් වැවෙන අතර,
    දෙපැත්තෙ රුවුල තැනින් තැන රැවුල් ගස් පහ හයනෙ අප්පා එන්නෙ😐

    මේකට විසදුමක් නැද්ද..🤷🏻‍♂️

    මෙන්න මේක 1 week එක වගේ
    👇🏻👇🏻👇🏻
    qv8ff0daiyq31.webp


    මාස 7රැවුල කපන්නෙ නැතුව හිටියා ඒත් වැවුනෙ තැනින් තැන

    Solution please 🥺


    ado joke nemei ban ohoma lassanai. rawul wawan inna bamuno patta kathai. and this is coming from a gay guy
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හලෝ....... මාගෙ රැවුල වැවෙන විදිය ගැන ප්‍රශ්නයක් විසදගන්නයී මා මෙතනට පැමිනියෙ😁🤦🏻‍♂️

    මගෙ උඩු රැවුල හොදින් වැවෙන අතර,
    දෙපැත්තෙ රුවුල තැනින් තැන රැවුල් ගස් පහ හයනෙ අප්පා එන්නෙ😐

    මේකට විසදුමක් නැද්ද..🤷🏻‍♂️

    මෙන්න මේක 1 week එක වගේ
    👇🏻👇🏻👇🏻
    qv8ff0daiyq31.webp


    මාස 7රැවුල කපන්නෙ නැතුව හිටියා ඒත් වැවුනෙ තැනින් තැන

    Solution please 🥺
    උබ හෙන පිං කාරයෙක්.මේ රැව්ල වවන් අපි විදින දුකක්..රැව්ල ගොඩක් වැව්නම කාඩයා වගේ.රැව්ල කැපුවම හෙලුවෙන් ඉන්නවා වගේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මාත් ඉස්සර ත්‍රෙඩ් දදා වැලපුනා රැව්ල ගැන,දැන් වැඩි වෙලා ඉන්නෙ ,උබෙත් එයි ,
    No fap කරල, මහන්සි වෙලා කොර වෙලා යන්න workout කරපං අනිව එයි 😉
    No fap කියන්නෙ මොකක්ද බන්, අත් ටැක්ටර් පදිනවා නේද 🤣


    මගෙත් උඩු රැවුලේ හරි මැද වැවෙන්නෙ නෑ බන්, හෙන චා :lol: මේ වගේ මැද හිදැසක් තියේ


    patchy-thin-mustache.jpg
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    වලස් තෙල් ගාපන්. දඹානේ පැත්තේ ගියා නම් වැද්දො අතේ තියෙනවා බඩු.
     
    • Haha
    Reactions: Solo Rider