:( රැවුලයි කැඳයි ?

Dileepa_J

Active member
  • :( රැවුලයි කැඳයි ?


    :(

    මචං... මීට අවුරුදු 5කට විතර කලින් මගෙ කට ගාවට (කම්මුලට පහලින්) බෝලයක් වැදිල එතන හම කළු උනා.. ඒ කළු පාට යවන්න ක්‍රීම් එකක් දුන්න යාළුවෙක්.. ඒක ගෑවම ඒ වැඩේ නං ගොඩ ගියා.. ඒත් ඒ ක්‍රීම් ගෑවට පස්සෙ ඉඳන් එතන රැවුල එන්නෙ නෑ... :(

    දැන් උඩු රැවුලෙන් බාගයයි වැවෙන්නෙ... :(
    අර ක්‍රීම් එක තිබුණනම් වැවෙන පැත්තෙ ගාගෙන ගොඩ යන්න තිබුණ... ඒත් ඒකෙ නම වත් මතක නෑ මට...
    උඹල දන්නවනං එහෙම රැවුල එන සෛල මරන ක්‍රීම් එකක් තියෙනවනම් මට කියපන්කො බං..
    නැත්නම් රැවුල එන සෛල හැදෙන ක්‍රීම් එකක් උණත් කමක් නෑ නැති පැත්තෙ ගාල බලන්න.... !

    :(

     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    mchanla maget rauwla enwa patta wadi , puluwanm adu karaganna kramayak kiyapallakooo ban, eka healthy kramayak wennat onee
     

    Dileepa_J

    Active member
  • bump, doctor kenek gen ahuwanam kiyay behetak
    ඩොක්ටර් කෙනෙක් දුන්න ක්‍රීම් එකකුයි පෙති වගයකුයි රුවුල නැති පැත්තෙ ගාන්න... ඒත් වැඩක් වඅණේ නෑ :(


    ස්තුතී..!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යුරියා ගහපන්:rofl::P
    බම්ප් එකක් දෙන්නම්;)
    ජයවේවා
    11.gif
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    දන්නේ නැ යාළුවා.ඉක්මනිනින් උදව්වක් ලැබෙය්.එළකිරියේ දොස්තර මහත්වරු කීපදෙනෙක ඉන්නවා.
     

    Dileepa_J

    Active member
  • දන්නේ නැ යාළුවා.ඉක්මනිනින් උදව්වක් ලැබෙය්.එළකිරියේ දොස්තර මහත්වරු කීපදෙනෙක ඉන්නවා.

    අනිවා.. අපි වගේ අසරණ ලෙඩ්ඩු මේ වාට්ටුවටම එන්නෙ ඒකනෙ...! :yes:
     

    ubudara

    Member
    Dec 20, 2007
    6
    1
    0
    ඇගේ තුවාලයක් හැදිලා හොද උනාම තිය්යෙන පටකවල රෝම හෙදෙන්නේ නොමෙත ...
    plastic සුර්ගේර්ය් කරලා තමයි හදන්න වෙන්නේ
     

    Dileepa_J

    Active member
  • ඇගේ තුවාලයක් හැදිලා හොද උනාම තිය්යෙන පටකවල රෝම හෙදෙන්නේ නොමෙත ...
    plastic සුර්ගේර්ය් කරලා තමයි හදන්න වෙන්නේ

    හෆෝයි...! :no:
    තියෙන රැවුල නැති කරගන්න විදිහක්වත් නැද්ද එතකොට?? :oo: