රැවුල කළු කිරීම

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ආකාලෙට රැවුල සුදු වි ඇත.

    මෙයට ගෙදරදීම භාවිතා කරන්න පුළුවන් ඇලජික් අඩු ඩයි වර්ග මොනවාද
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,604
    113
    එකමත් එක රටක
    මෙයට ගෙදරදීම භාවිතා කරන්න පුළුවන් ඇලජික් අඩු ඩයි වර්ග මොනවාද
    shoe polish හරි දැලි හරි ගාපං මේ වගේ ..

    9QcgnqT.jpg
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    කලු ඌනා නම් සුදු කරපන්
    මළ කෙළියයි හැදුවා

    shoe polish හරි දැලි හරි ගාපං මේ වගේ ..

    9QcgnqT.jpg
    මොකද ඔයා ලගදී ඉඳන් පස්සෙන් එල්ලී එල්ලී එන්නේ කූල් දවුන්
    ------ Post added on Mar 26, 2026 at 1:51 AM

    till win seeya contact karaganin :yes:
    මැද කළු කරගන්න ගියා
    ------ Post added on Mar 26, 2026 at 1:51 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මළ කෙළියයි හැදුවා

    මොකද ඔයා ලගදී ඉඳන් පස්සෙන් එල්ලී එල්ලී එන්නේ කූල් දවුන්
    ------ Post added on Mar 26, 2026 at 1:51 AM

    මැද කළු කරගන්න ගියා
    ------ Post added on Mar 26, 2026 at 1:51 AM
    මෙක හොදයි

    124276--01--1733976062.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    කොන්ඩෙ වගේ නෙමෙයි රැවුල සුදු උනාම නාකි පාට වැඩියි
    ලේසිම විසඳුම ෆුල් ශේව් කිරීම
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    බාල ගල් අඟුරු දැලි ටිකක් ගාගන්න කියන්න ආවා විතරයි, එකෙක් කියලනෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    ආකාලෙට රැවුල සුදු වි ඇත.

    මෙයට ගෙදරදීම භාවිතා කරන්න පුළුවන් ඇලජික් අඩු ඩයි වර්ග මොනවාද

    මෙන්න කෙමිකල් free herbal dye ඵකක්..👍

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    උඹේ ඇඟේ මොනව හරි විටමින් කේස් එකක් ඇති. ඒක හොයල ට්‍රීට් කරපන්. එතකොට හරියයි.