රැවුල ගස් දෙක තුනක් ඉඳීගෙන එනවා මචන් 🥹

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    මට තාම 27 යි, අද රැවුල trim කරන්න යද්දී ඉදිච්ච රැවුල් ගහක් සෙට් උනා බන් 😬 අඩු වයසෙන් රැවුල ඉඳීවිද දන්නේ නෑ.

    මගේ කොන්ඩෙත් කෙස් ගස් ටිකක් ඉදිලා තියෙන්නේ දැන් අව්රුදු ගානක ඉඳන්. කොන්ඩේ නම් ලොකු ගානක් නෑ. රැවුල ඉඳුනොත් මාර අවුල්. 😔

    බෙහෙත් නැද්ද මචන් මේවාට?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Episode 5 Nbc GIF by One Chicago
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    mage nam 10k withara idila rawul gas.
    අවුල් මචන් ඉඳුනම, office එකේ අයියා කෙනෙක් ඉන්නවා අවුරුදු 40 යි කොන්ඩේ ඉඳිලා නෑ ඒත් රැවුල ගොඩක් ඉඳිලා, වයස පාටයි ඒ නිසා ගොඩක් 😞

    සෑහෙන හිත් වේදනයි මට ඕක දැක්ක වෙලේ ඉඳන් 😭😭😭
    ------ Post added on Jan 18, 2025 at 5:50 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කවුද කියන්නෙ ?
    මේ අපි ඉන්නේ ෆුල් ෆිට් එකේ

    Party Raccoon GIF

    පෝන් පැත්තකින් දාලා පිනක් දහමක් කර ගන්න අන්කල්
    ඇද ගාවින් ටැප් එකකුත් හයි කර ගන්න ඕනේ වෙනවා 30 පැන්නහම
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Trimmer එකට කෙස් පැලෙනවා. ඒකද දන්නෑ.

    Shave කරලා බලපං. සුදූ ගස් tweezer එකෙන් ගලවපං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    පෝන් පැත්තකින් දාලා පිනක් දහමක් කර ගන්න අන්කල්
    ඇද ගාවින් ටැප් එකකුත් හයි කර ගන්න ඕනේ වෙනවා 30 පැන්නහම

    වතුර බිබී ඉන්න බෑනේ ඇඳ ගාවට වෙලා. මොනවා හරි කන්නත් වෙනවනේ. එහෙනම් ඇඳ කුස්සියට ගෙනියන එක ලේසියි.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වතුර බිබී ඉන්න බෑනේ ඇඳ ගාවට වෙලා. මොනවා හරි කන්නත් වෙනවනේ. එහෙනම් ඇඳ කුස්සියට ගෙනියන එක ලේසියි.

    කැවොත් දුක් විද විද වැඩි කාලයක් ඉන්න වෙනවා
    ඒ නිසා කන්න ඕන්නැහැ