Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රැවුල සුදු වෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ ඔව් මගෙත් සුදු වෙලා.

මම කියනවට Ravan shampoo Dye එක ගනින්. කුඩු නෙවෙයි shampoo එක. 800 ට තියෙනවා super market වල mix කරන tube දෙක.

එ්කෙ හොඳ තියෙන්නෙ බං clean shave කරල දවසට දෙකට වැවෙන short ම stubble වගේ වුණත් ගාන්න පුළුවන්. මූණෙ හමේ ගෑවුණාට හමේ හිටින් නෑ, මොකක් හරි reaction එකක් වෙලා රැවුල් ටික විතරයි කළු වෙන්නෙ(edited - සුදු කියල තිබ්බෙ ) . එ් නිසා අාතල්, ගාන්න බයක් නෑ

මම හිතන්නෙ එ්ක කෙළින්ම keratin එක්ක react කරන්නෙ. වැරදිලාවත් එ් නිසා නියපොතුවල නම් ගා ගන්න එපා යවන්නම බෑ. නියපොත්තෙ ගෑවුණොත් අස්සටම කිඳා බැහැල වගේ කළු වෙනවා. මම හූරලත් බලලා තියෙනවා එ්ත් යන් නෑ. නියපොත්ත full වැවිලා එ්ක අයින් වෙලා යනකල්ම තියන්නයි වෙන්නෙ.

පැකට් එකේ තියෙන polythene gloves දෙක නම් මෙලෝ රහක් නෑ, නිකන්ම ඉරෙනවා. එ් නිසා වෙනම rubber gloves දෙකක් අරන් තියා ගනින් අනිවා.

ට්රයි කරල බලල කියහන්කො. වැඩේ හොඳටම වෙනවා.

මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

[QUOTE="IndrajithGamage, post: 30091083, member: 581741"] අපෝ ඔව් මගෙත් සුදු වෙලා. මම කියනවට Ravan shampoo Dye එක ගනින්. කුඩු නෙවෙයි shampoo එක. 800 ට තියෙනවා super market වල mix කරන tube දෙක. එ්කෙ හොඳ තියෙන්නෙ බං clean shave කරල දවසට දෙකට වැවෙන short ම stubble වගේ වුණත් ගාන්න පුළුවන්. මූණෙ හමේ ගෑවුණාට හමේ හිටින් නෑ, මොකක් හරි reaction එකක් වෙලා රැවුල් ටික විතරයි කළු වෙන්නෙ(edited - සුදු කියල තිබ්බෙ 🤣🤣) . එ් නිසා අාතල්, ගාන්න බයක් නෑ මම හිතන්නෙ එ්ක කෙළින්ම keratin එක්ක react කරන්නෙ. වැරදිලාවත් එ් නිසා නියපොතුවල නම් ගා ගන්න එපා යවන්නම බෑ. නියපොත්තෙ ගෑවුණොත් අස්සටම කිඳා බැහැල වගේ කළු වෙනවා. මම හූරලත් බලලා තියෙනවා එ්ත් යන් නෑ. නියපොත්ත full වැවිලා එ්ක අයින් වෙලා යනකල්ම තියන්නයි වෙන්නෙ. පැකට් එකේ තියෙන polythene gloves දෙක නම් මෙලෝ රහක් නෑ, නිකන්ම ඉරෙනවා. එ් නිසා වෙනම rubber gloves දෙකක් අරන් තියා ගනින් අනිවා. ට්රයි කරල බලල කියහන්කො. වැඩේ හොඳටම වෙනවා. මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ. [url=https://postimg.cc/Bt24yLks][img]https://i.postimg.cc/ryPsD59d/Screenshot-2024-09-01-12-41-12-408-com-miui-gallery.jpg[/img][/url] මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා. [url=https://postimg.cc/N5wff7m5][img]https://i.postimg.cc/tCs1kBgt/Screenshot-2024-09-01-12-38-11-412-com-miui-gallery.jpg[/img][/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom