රැවුල සුදු වෙනවා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ow ban matah oka Prasnayak. eken patta naki penumak enne.

    Mata Salon ekaka ekek qwa APPLE kiyala hair color Brand ekak thiyenavalu.
    Eka hodaylu ban revula sudu vena ekata. (Tube dekak enne ekata kalavam karala ganna thiyenne)
    Behethak nemey hair dye ekak.
    poddak hoyala balapan. math ekak ganna inne. hemathenama ne eka ganna.

    ita vada hoda ekak thiyenavanam kiyapan.

    Mekath Try karala balanna one. muna seduvama hedila yanne nedda ban?
    ------ Post added on Sep 1, 2024 at 11:48 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Mekath Try karala balanna one. muna seduvama hedila yanne nedda ban?
    Screenshot_20240824_204237_X.jpg

    ෂේව් කරපම්

    maxresdefault.jpg
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක තමයි අවුල, දැන් රැවුල කපන්නත් බැහැ. එහෙම උනොත් පොඩි එකෙක් වගේ කියල රට්ටු හිනා වෙනව. නම කිවුව ගමන් හිතේ ඇදෙන රූපෙ වෙනස් වෙලා අමුතුම ජීවියෙක් බවට පත් වෙනව රැවුල සම්පුර්ණයෙන් කැපුවම. අපරාදෙ මට රැවුල වවන් නැතිව ඉන්න තිබුනෙ කියල හිතෙනව :sorry:. ඩයි වල තියෙන කෙමිකල් ඇලජික් වෙනව මුනට. 26 ඉදන් රැවුල ඉදෙන්න ගත්තෙ :(
     
    Last edited:

    YES. Mama eka parak kepuva.
    Mokada eka vage ethakota podi ekek vage.
     
    • Sad
    Reactions: garfieldzz

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    අඩො රැවුල ඉදෙනවා. පට්ට නාකියෙක් වගේ :( උබලා ඩයි කරන උන් ඉන්නවද?
    අපෝ ඔව් මගෙත් සුදු වෙලා.

    මම කියනවට Ravan shampoo Dye එක ගනින්. කුඩු නෙවෙයි shampoo එක. 800 ට තියෙනවා super market වල mix කරන tube දෙක.

    එ‍්කෙ හොඳ තියෙන්නෙ බං clean shave කරල දවසට දෙකට වැවෙන short ම stubble වගේ වුණත් ගාන්න පුළුවන්. මූණෙ හමේ ගෑවුණාට හමේ හිටින් නෑ, මොකක් හරි reaction එකක් වෙලා රැවුල් ටික විතරයි කළු වෙන්නෙ(edited - සුදු කියල තිබ්බෙ 🤣🤣) . එ‍් නිසා අ‍ාතල්, ගාන්න බයක් නෑ

    මම හිතන්නෙ එ‍්ක කෙළින්ම keratin එක්ක react කරන්නෙ. වැරදිලාවත් එ‍් නිසා නියපොතුවල නම් ගා ගන්න එපා යවන්නම බෑ. නියපොත්තෙ ගෑවුණොත් අස්සටම කිඳා බැහැල වගේ කළු වෙනවා. මම හූරලත් බලලා තියෙනවා එ‍්ත් යන් නෑ. නියපොත්ත full වැවිලා එ‍්ක අයින් වෙලා යනකල්ම තියන්නයි වෙන්නෙ.

    පැකට් එකේ තියෙන polythene gloves දෙක නම් මෙලෝ රහක් නෑ, නිකන්ම ඉරෙනවා. එ‍් නිසා වෙනම rubber gloves දෙකක් අරන් තියා ගනින් අනිවා.

    ට්‍රයි කරල බලල කියහන්කො. වැඩේ හොඳටම වෙනවා.

    මෙන්න මේක බලහන්. එදා අඳුරන පොඩි කපල් ටිකක් එක්ක Pearl bay ගියානෙ. කරුමෙට මම ඊට දවස් දෙකක් කලින් Clean shave කරා. දවස් දෙකකට පස්සෙ පාන්දර වෙද්දි යාන්තම් තමයි වැවිලා තිබ්බෙ. එ‍්ත් ගෑවා, මේ බලහන් කිසි අවුලක් නෑ full black. මූණෙ ගෑවිලා නෑ.

    මගෙ normal තියෙන්නෙ මේ වගේ. පට්ටම සුදු වෙලා.

    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපෝ ඔව් මගෙත් සුදු වෙලා.

    මම කියනවට Ravan shampoo Dye එක ගනින්. කුඩු නෙවෙයි shampoo එක. 800 ට තියෙනවා super market වල mix කරන tube දෙක.

    එ‍්කෙ හොඳ තියෙන්නෙ බං clean shave කරල දවසට දෙකට වැවෙන short ම stubble වගේ වුණත් ගාන්න පුළුවන්. මූණෙ හමේ ගෑවුණාට හමේ හිටින් නෑ, මොකක් හරි reaction එකක් වෙලා රැවුල් ටික විතරයි සුදු වෙන්නෙ. එ‍් නිසා අ‍ාතල්, ගාන්න බයක් නෑ

    මම හිතන්නෙ එ‍්ක කෙළින්ම keratin එක්ක react කරන්නෙ. වැරදිලාවත් එ‍් නිසා නියපොතුවල නම් ගා ගන්න එපා යවන්නම බෑ. නියපොත්තෙ ගෑවුණොත් අස්සටම කිඳා බැහැල වගේ කළු වෙනවා. මම හූරලත් බලලා තියෙනවා එ‍්ත් යන් නෑ. නියපොත්ත full වැවිලා එ‍්ක අයින් වෙලා යනකල්ම තියන්නයි වෙන්නෙ.

    පැකට් එකේ තියෙන polythene gloves දෙක නම් මෙලෝ රහක් නෑ, නිකන්ම ඉරෙනවා. එ‍් නිසා වෙනම rubber gloves දෙකක් අරන් තියා ගනින් අනිවා.

    ට්‍රයි කරල බලල කියහන්කො. වැඩේ හොඳටම වෙනවා.
    රැවුල් ටික විතරයි සුදු වෙන්නෙ. Yoko Suduvenna nemey one Kalu venna.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩො රැවුල ඉදෙනවා. පට්ට නාකියෙක් වගේ :( උබලා ඩයි කරන උන් ඉන්නවද?
    epa ban
    full shave karapan
    maget konde idigena enawa
    karima upset karanna deyak na
    age sayla mahalu wenawa
    yanna kale lan wenawa