රැවුල

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    රැවුළ එන්නෙ නෑ බං නිකට යට කෙදි දෙක තුනක් එනවා තොලට උඩින් දෙපැත්තේ විතරක් කෙදි කීපයක් තියෙනවා.මූණ පුරාම ඇක්නියක් එනව.ඒක නිසාද රැවුල එන්නෙ නැත්තෙ? දැන් 24 ක් වෙනවා. එපා වෙලා බං:sorry:
    Monoxidil හොදයිලු ඒත් original එ්වා ගන්නෙ කොහොමද?
    දන්න එකෙක් හොද brand එකක් දාහන්කො
    කෙල්ලොත් හිතන්නෙ පොඩි එකෙක් කියලා. මල්ලි ගානවා මේ හිච්චි කෙල්ලො:sorry:
    Testosterone 250 ඒවා 2ක් 3ක් විතර ගහන්න හිතෙනවා.
     
    Last edited:
    • Wow
    Reactions: DHE

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -

    Minoxidil 5% Original Rs.5000/= ( Product of India )
    1 Bottle gives 1 or 2 grafts :D
    It can damage to your Skin.

    Testosterone Inject / Its better but have side effects :rofl: :baffled:

    There are another option - Beard implantation , its work properly. :yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Minoxidil 5% Original Rs.5000/= ( Product of India )
    1 Bottle gives 1 or 2 grafts :D
    It can damage to your Skin.

    Testosterone Inject / Its better but have side effects :rofl: :baffled:

    There are another option - Beard implantation , its work properly. :yes:

    ඔරිජිනල් එක කොහෙන්ද ගන්නෙ?
    කොළඹ තැනක් තියේද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    ඔරිජිනල් එක කොහෙන්ද ගන්නෙ?
    කොළඹ තැනක් තියේද

    Phamacy wala tiyenawa machan.. Original eka witarai enne.. duplicate enne naa ewage.. Minoxidil 5% wadak naa bn.. eka hena sarayi.. :baffled:
    results itin depends wenawa person to person.

    https://ibb.co/0sN1r4c

    0sN1r4c
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    ඈයි වැඩික් නෑ කිව්වෙ ? සැර නම් හෙදට ප්‍රතිපල ඇති නෙ

    :D:D
    කොන්ඩේ යන අයගේ කොන්ඩේ වැවෙන්න ගහන ස්ප්‍රේ එකක් බන් ඔය. හිස්කබල මතුපිටට ස්ප්‍රේ කරලා ටික වෙලාවක් ගියාම නිකන් සුදු වෙලා පිච්චිලා වගේ යනවා.. :baffled: මූනටත් ඉතින් ඒ සෙතම වෙයි..සමහර එවුන්ට ඇලජික් එහෙමත් වෙනවනේ..ඒකයි.. :oo:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    :D:D
    කොන්ඩේ යන අයගේ කොන්ඩේ වැවෙන්න ගහන ස්ප්‍රේ එකක් බන් ඔය. හිස්කබල මතුපිටට ස්ප්‍රේ කරලා ටික වෙලාවක් ගියාම නිකන් සුදු වෙලා පිච්චිලා වගේ යනවා.. :baffled: මූනටත් ඉතින් ඒ සෙතම වෙයි..සමහර එවුන්ට ඇලජික් එහෙමත් වෙනවනේ..ඒකයි.. :oo:

    ඕකද ආර බෙයාඩ් ඔයිල් කියලා එක එක ගණන්වලට තියෙන්නෙ. පිටකොටුවෙ 700 යි. ගෙදර ළග පාමසියෙ තව එකක් දෙදාහයි