රැසියාව පලමු වතාවට icbm එකක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,483
    3,056
    113
    https://www.reuters.com/world/europ...-missile-attack-ukraine-kyiv-says-2024-11-21/

    අද ඉස්ස ඉස්සෙල්ලාම icbm එකකින් ගහලා තියෙනවා. මේක conventional payload එකක් එක්ක. First time ඉතිහාසයේ battlefield එකකදී icbm පාවිචචි කරලා තියෙන්නේ. මේක warning එකක්, Ukraine වලට atacms දුන්න එකට, ඕනම නම් කෑම දෙන්නත් පුලුවන් nuclear warhead එකක් එක්කම..
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,688
    113
    Prarthanawa gahaganin puke, ube prarthanawen yudde nawathinakanda balan inne :P

    මචං ප්‍රාර්ථනා වක් කියන්නෙ neurons අතර ඇතිවන කුඩා electricity signal එකක් ... ඒක පුකෙ ගහන්න් practical නැ ... නූගත් උනාට ඖලක් නැ පෙන්නන්න එපා 😅
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    රුසියාව යුද්ද වලට නොයා, චීනෙ වගෙ බිස්නස් වලින් ගේමක් ගැහුවනම් මෙ වෙද්දි යුරොපෙ හොදම ආර්තිකයක් තියෙන රටක් විදියට ඉස්සරහට එන්න තිබ්බා. 😔රටේ හැටියට ජනගජනය මදී .ඒකත් හෙතුවක් වෙන්න ඇති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    රුසියාව යුද්ද වලට නොයා, චීනෙ වගෙ බිස්නස් වලින් ගේමක් ගැහුවනම් මෙ වෙද්දි යුරොපෙ හොදම ආර්තිකයක් තියෙන රටක් විදියට ඉස්සරහට එන්න තිබ්බා. 😔රටේ හැටියට ජනගජනය මදී .ඒකත් හෙතුවක් වෙන්න ඇති
    රුසියාවට බිස්නස් වලින් ගේමක් ගහන්න බැහැ බටහිර රටවල් සම්බාධක දානවා
    එහෙම ගේමක් ගහන්න හිතුවා නම් අද රුසියාව අනාථයි
    රුසියාව ගේම ගහන්නේ බලශක්ති මගින්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    https://www.reuters.com/world/europ...-missile-attack-ukraine-kyiv-says-2024-11-21/

    අද ඉස්ස ඉස්සෙල්ලාම icbm එකකින් ගහලා තියෙනවා. මේක conventional payload එකක් එක්ක. First time ඉතිහාසයේ battlefield එකකදී icbm පාවිචචි කරලා තියෙන්නේ. මේක warning එකක්, Ukraine වලට atacms දුන්න එකට, ඕනම නම් කෑම දෙන්නත් පුලුවන් nuclear warhead එකක් එක්කම..
    මෝඩ ජෝකර්ට වෝනිං තේරෙන්නෙ නෑ... ඌ හිතාගෙන ඉන්නෙ රුසියාවට ගහල ඉවරවෙලා ඇමරිකාවටත් ගහන්ඩ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආපෝ හෙන පොඩ්ඩයිනේ පිපිරෙන්නේ.පුස් ඒවද කොහෙද එවලා තියෙන්නේ.


    ඔය ICBM නෙමෙයි කෲස් මිසයිල.

    මේ තියෙන්නේ ICBM වෝ හෙඩ් පත බෑවෙන විදිය. අන්තිම ක්ලිප් එකේ වයිඩ් ඈන්ගල් ෆුටේජ් එකක් තියෙනවා



    ..................
    ඔන්න ඒක වෙනම දැම්මා




    මෙන්න තව එකක්..100% කන්ෆර්ම් නෑ

     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,056
    113
    රුසියාව යුද්ද වලට නොයා, චීනෙ වගෙ බිස්නස් වලින් ගේමක් ගැහුවනම් මෙ වෙද්දි යුරොපෙ හොදම ආර්තිකයක් තියෙන රටක් විදියට ඉස්සරහට එන්න තිබ්බා. 😔රටේ හැටියට ජනගජනය මදී .ඒකත් හෙතුවක් වෙන්න ඇති
    මුන්ගෙ හිටිය සෙරම මැරෙන්න ඇති යුද්ද වලටම. ලෝත යුදදෙටම බර ගාණක් නැති උනානේ
     
    • Like
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Focus on the Russian missile’s warhead, not its range, says analyst
    From CNN's Christian Edwards

    Kyiv has accused Moscow of firing an ICBM at Ukraine’s Dnipropetrovsk region early Thursday. However, a Western official later told CNN the weapon appears to have been a shorter-range ballistic missile – not an ICBM.

    The main difference between an ICBM and other types of ballistic missile is only in their respective ranges. As the name suggests, ICBMs can travel thousands of miles – crossing continents – whereas ballistic missiles have shorter and intermediate ranges.

    But rather than focusing on the range of the missile, what matters instead is the explosive power packed by the missile – known as its “payload” – Fabian Hoffmann, a doctoral research fellow at the Oslo Nuclear Project, told CNN.

    Although Russia’s strike was non-nuclear, the missile appeared to carry a “MIRV” payload, meaning it used multiple warheads to strike separate targets.

    MIRVS, or Multiple Independently-targetable Reentry Vehicles, were developed during the Cold War to permit a missile to deliver multiple nuclear warheads to different targets.

    Although the nuclear payload appeared to have been replaced with a non-nuclear one in this case, the use of the MIRV technology was intended to send a message, Hoffmann said.

    “MIRV capability has been exclusively linked to nuclear-capable missiles, with no conventional missile systems in Russia’s arsenal possessing this technology. Regardless of the missile’s exact range, the message therefore remains centered around a nuclear threat,” Hoffmann told CNN.

    https://edition.cnn.com/world/live-news/ukraine-russia-war-11-21-24/index.html
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Don't talk about Nukes so much when your population density looks like this.
    Gcwx0gDXMAEQj70.jpeg
     
    • Like
    Reactions: icewiz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    මචං යුද්ධෙ රසවිඳින්න එපා
    ඉක්මනට ඉවර වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න
    අනිවාර්‍යෙන් රුසියාව ආපහු හිටපු තැනකට තල්ලු කරල දාලා ඔය තේරුමක් නැති යුද්ධෙ ඉවර කරල දාන්න ඕනෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අනිවාර්‍යෙන් රුසියාව ආපහු හිටපු තැනකට තල්ලු කරල දාලා ඔය තේරුමක් නැති යුද්ධෙ ඉවර කරල දාන්න ඕනෙ.
    ඔව්. ඒ කතාව ඇත්ත රුසියාවට 1914 බෝඩරේට ගිහින් යුද්දේ ඉවර කරන්න කියලා තමා සෙලෙන්ස්කිත් කියන්නේ. කොහෙද රුසියාව කැමති නැහැනේ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Western aya range 300km gahaddi, awa defend karaganna bariwa ICBM gahanawa :lol: :lol: :lol:
    umba neda lankawe bank loan ekata pollak thiyala rata pannoth allaida ahapu eka..
    thaama rata pannina bari una nisa mehe indan puka denawa wage..