රැසියාව පලමු වතාවට icbm එකක්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Western aya range 300km gahaddi, awa defend karaganna bariwa ICBM gahanawa :lol: :lol: :lol:
    හොදට හොයලා වරෙන් උට්ටෝ.. දැන්වත් මානසික ලෙඩ වලට බෙහෙත් ගනින්...

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    https://www.reuters.com/world/europ...-missile-attack-ukraine-kyiv-says-2024-11-21/

    අද ඉස්ස ඉස්සෙල්ලාම icbm එකකින් ගහලා තියෙනවා. මේක conventional payload එකක් එක්ක. First time ඉතිහාසයේ battlefield එකකදී icbm පාවිචචි කරලා තියෙන්නේ. මේක warning එකක්, Ukraine වලට atacms දුන්න එකට, ඕනම නම් කෑම දෙන්නත් පුලුවන් nuclear warhead එකක් එක්කම..
    It's an IRBM.... (Intermediate Range Ballistic Missile) - not an ICBM.
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    It's an IRBM.... (Intermediate Range Ballistic Missile) - not an ICBM.
    Yes range less than 3400 miles

    The Intermediate Range Ballistic Missile (IRBM) target is used to test the nation's missile interceptors including the Ground-Based Midcourse Defense system, Aegis Ballistic Missile Defense System, Terminal High Altitude Area Defense (THAAD), and Patriot air defense system
    ------ Post added on Nov 22, 2024 at 5:16 AM
     
    Last edited: