රැ.25000කටත් වඩා මසකට උපයන්න...

manojlam

Member
Feb 28, 2007
33
1
0
රැ.25000ක් මාසෙකට උපයන්න...

NeoBux වලින් සල්ලි හොයමු


මා මුල් ලිපියේ පල කල කොටස් තව දුරටත් පැහැදිලිකර සෑම දෙනෙකුටම සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් මුදලක් උපාය ගැනීමට හැකිවන අයූරින් මෙය සකසා ඇත.

මොකක්ද මේ NeoBux කියන්නෙ?



Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Add click කරන්න ඉතාම ප්‍රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.මේකට දවසකට users ල 1000ගණන්
ලියාපදිංචි වෙනවා. ඒවගේම users ලට ඩොලර් ලක්ෂ ගණන් තමයි දවසකට ගෙවන්නේ.ඔයා දැනටමත් NeoBux user කෙනෙක් නෙමෙයිනම් මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
මේ සඳහා ඔබ වැය කල යුත්තේ මුලු දවසෙන්ම විනාඩි 15-20 අතර ප්‍රමානයක්.ඒ මිනිත්තු 15 තුල ඔබ ඉතා ප්‍රබල තාක්ෂණයක් භාවිතා කරල තමයි මේකෙන් ගොඩ එන්න ඕන.ඒ කියන්නෙ සෑහීමකට පත් වෙන මුදලක් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන.ඉතින් ඒක කරන විදිය අපි කියල දෙනව.ඔබට තියෙන්නෙ අපි පෙන්වා දෙන විදියට දිගටම කරගෙන යන්න.මූලිකම දේ තමයි ඔබ උත්සාහය අත් නොහැරීම.ඒ කියන්නෙ ආරම්භයේදි ඉතාම සුලු මුදලක් තමයි ඔයාට ලැබෙන්නෙ.ඒ ගැන හිත හිත මේක හරියන්නෙ නෑ කියල හිතුවොත් ඔයා පටන් ගත්ත තැනම පරාදයි.එහෙම නෙවෙයි කරන්න ඕන.දිනපතා මෙය නොකඩවා කරන්න ඕන.එතකොට තමයි අවසානයේ ජයග්‍රහනයක් ලබන්න පුළුවන් වෙන්නෙ.​

කොහොමද මේකෙන් මුදල් හොයන්නෙ?

මම මුලින්ම මේක ගැන දන ගන්නකොට මම හිතුවෙ මෙකෙන්නම් කවදාවත් ගොඩයන්න වෙන්නෙ නෑ කියල. මොකද මුලින්ම අපේ එක click එකකට සතේ සතේ හොයල කාටද ගොඩ යන්න පුළුවන්.
එකට හේතුව තමයි මට ඒ ගැන හරි හැටි දැනුමක් නොතිබීම.නමුත් පස්සේ මම දැනගත්ත මේකෙන් නිවැරදිව referrals කුලියට අරන් මේක Ad click කරන site එකක් විදියට නැතුව
ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද කියල.
එහෙනම් පටන් ගමු..



අපිට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම

* ඔයාල click කරන Ad වලින්, තව mini-jobs වගේ දේවල්.
*Rented Referrals ලගෙන් ලැබෙන මුදල්.
*Direct Referrals ලගෙන් ලැබෙන මුදල්.


කොච්චර විතර අපිට හොයන්න පුලුවන්ද?
ඔයාලට පොඩි කාලයක් වැය මේක හරියට කරන් ගියොත් මාසෙකට රු.25000කට වැඩියෙන් හොයන්න පුළුවන්. ඕන්නම් ඊටත් වැඩිය.දවසක විනාඩි 20කටත් අඩුවෙන්.හැබැයි මේක දවසෙන් දෙකෙන් වෙන්නේ නෑ.ටික කාලයක් යනවා.
මාස 3-12 දක්වා කාලයක්.හැබැයි ඔයාලට මුදල් ටිකක් ආයෝජනය කරලා මේක ඉක්මන් කරන්නත් පුළුවන්.

මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.6ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)


මුල්ම Referrals කුලියට ගැනීම

මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.​

ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10


*තව සතියකින් විතර ඔයාලට ටව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84


ඔයාල කට්ටිය ගත්ත ගමන් AutoPay Eneble කරන්න.එක වාසියි.එකෙන් අපි ගත්ත Referrals ල එදාට නියමිත Ad click කෙරුවොත් සුලු මුදලක් ගෙවල එයාලව තව දවසකට තියා ගන්නවා.Referrals එදාට click කෙරුවේ නැත්නම් එදාට ගෙවන්නේ නෑ.


ඒ වගේම කියන්න ඕන සමහර දවස් වල කට්ටිය Ad click කරන්නේ නැති වෙන්නත් පුලුවන්.එතකොට ගණන් ටිකක් වෙනස් වෙනවා.හැබැයි මේක ගොඩක් බලපාන්නේ කට්ටිය වැඩිවෙන්ඩ වෙන්ඩ..​

මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන යන්න.

කට්ටිය 300ක් ඉන්නවා කියන්නෙ ඔයාගේ average එක සාමාන්‍යයෙන් 1.5 - 2.0 ත් අතර තමයි හිටින්නෙ.මොකද හැමෝම හැමදවසකම් Ad Click කරන්නේ නෑනේ.ඔතකොට අපි බලමු සාමාන්‍යයෙන් එන ගාන..


300 RRs * [$0.005Ad*1.5] = $2.25/day = $67.5/month
මේකෙන් Autopay වලට $22.5 ක් වගේ ගානතක් ගියහම ඔයාලට මාසෙකට $45 ක වගේ ශුද්ඩ ලාබයක් හිටිනවා.


දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.ඔයාට Standard member කෙනෙක් විදියට RR300යි ගන්න පුළුවන්...දැන් මොකද කරන්නෙ...Golden membership
අවුරුද්දකට $90ක් දීල මේක ගත්තාම ඔයාලට 2000ක් වෙනකම් ගන්න පුළුවන්.ඔයාල click කරන ඒවාටයි ඔයාලගේ Rented Referrals ගෙන් ලැබෙන ගානයි
මේකෙන් ඩබල් වෙනවා. දැන් ඔයාලට $0.005 වෙනුවට $ 0.01 ක් හම්බවෙනවා.

ඔයාල Referrals 300ක් එක්ක Golden membership එක ගත්ත කියල හිතන්න.එතකොට ඔයාලට මාසෙකට 67.5 * 2 = $135

ඒවගේම අපිට හම්බවෙන ගාන Double වුනාට Referrals ලට ගෙවන ගානේ ලොකු වෙනසක් වෙනේ නෑ..එහින්ද දැන් මාසෙකට Autopay වලට $30ක් ගියත් ඔයාලට $105ක ශුද්ධ ලාබයක් හිටිනවා.

ඔයාලට Referrals 2000ක් වෙනකම් ගන්ඩ පුළුවන්.එහෙම කරලා හම්බවෙන ගාන ඔයාලම හිතා ගන්නකො.

අඩුම කට්ටිය 600ක් වත් හිටියොත් හොද ගානක් හොයන්න පුළුවන්..

ඒවගේ මේකේ අපි payment request කරාම ඉක්මනින්ම සල්ලි අපිට එනවා..එක තවත් පහසුවක්..​

මගෙනම් දැන් Referrals 298ක් ඉන්නවා. ඒවගේම Golden Membership එකකුත් තියෙනවා.දැන් තමයි මටත් වැඩේ නැගගෙන යන්නෙ.

neo_new.jpg


දැනට මන් නවතිනවා.කැමති අය මේකෙන් Register වෙන්න. ප්‍රතිචාර බලල තව විස්තර ගේන්නම්.

 
Last edited:

manojlam

Member
Feb 28, 2007
33
1
0
Ad Click කරන නිවැරදි විදිහ.

server.jpg


මේකේ click reset time එක තියෙන්නේ ඔයාලගේ වේලාවෙන්.server time එක වෙනස්.ඔයාල Ad click කරන්න ඕන click reset time එකට.මගේ click reset time එක රෑ7.12 තියෙන්න.ඒ වෙලාවේ ඉදන් server time එකේ රෑ12 වෙන්න කලින් ඔයාල එදාට තියෙන Add click කරන්න ඕන.ඔතකොට තමයි එදවසට ඔයා Add click කෙරුව කියල ගණන් ගැනෙන්නේ.ඔයාල අනිවාරයෙන්
තැබිලි පාට add click කරන්න ඕන.ඔතකොට තමා ඔයා එදාට නියමිත Ad බැලුව කියල ගණන් ගන්නේ. මම ඒවා අංක 3න් පෙන්වල දීල තියෙනවා.

ඔයාල අනිත් ඒවත් click කරන්න. ඒවටත් සල්ලි හම්බවෙනවා.


click.jpg
 

nikidw

Member
Apr 16, 2014
749
67
0
after PTCCircle there are more site promoting elakiri. ptcircle started to give good payments and with high paid adds click so that made to find other site promote in elakiri.
 

yasindu1

Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    32
    මේක නම් සුප්පා බන්..මම දැනට 4 පාරක් ගත්ත සල්ලි...ප්රූෆ් දෙන්න පුළුවන් ඕනේ නම්...
    නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...

    http://www.ptcircle.com/?ref=yasindu
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    මේක තමයි මට දැනට හම්බවෙලා තියෙන හොදම PTC සයිට් එක



    රෙජිස්ටර් වෙලා එකේ තියෙන Sri Lankan Forum එක චෙක් කරන්න.
    සල්ලි හොයන ලංකාවේ ගොඩක් අයගෙ විස්තර බලා ගන්න පුළුවන්.
    ජයවේවා !!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මෙන්න සින්හලේන් කියන්නෙඋබල ඕනේ එකෙක් PTC site වලින් බැරිනම් ඕනේ මගුලකින් හිගා කාල සල්ලි හම්බ කරපල්ලා.. හැබැයි මෙතන ඇවිත් බොරු ගොන් part දන්නා ලෑස්ති වෙන්න එපා හරිද.. අපිට සල්ලි හම්බ කරන්න ඕනේ නම් google එකේ ගහල හොයල බලල අපට එක කර ගන්න පුළුවන්... නිකන් පු... විතරක් දෙන්න හදන්න එපා යාලුවනේ.. මම ඔයාල හැමෝගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා..
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Ayeshlive

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    මචං මෙන්න සින්හලේන් කියන්නෙඋබල ඕනේ එකෙක් PTC site වලින් බැරිනම් ඕනේ මගුලකින් හිගා කාල සල්ලි හම්බ කරපල්ලා.. හැබැයි මෙතන ඇවිත් බොරු ගොන් part දන්නා ලෑස්ති වෙන්න එපා හරිද.. අපිට සල්ලි හම්බ කරන්න ඕනේ නම් google එකේ ගහල හොයල බලල අපට එක කර ගන්න පුළුවන්... නිකන් පු... විතරක් දෙන්න හදන්න එපා යාලුවනේ.. මම ඔයාල හැමෝගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා..
    :yes::yes::yes::yes:

    මේක කරන්න කියල කාටවත් බල කරලා නෑ...කැමති අය විතරක් කරන්න..
     

    manojlam

    Member
    Feb 28, 2007
    33
    1
    0
    Machan " Referrals " ganna hati podak kiyala depang ko...

    rbfj3c.jpg


    ඔයාට මම මේ පින්තුරේ රතු පාටින් පාට කරලා තියෙන තැනින් referrals ගන්න පුළුවන්. එක ඔයාලගේ කොළපාටින් පාට වෙලා ඇති.මම අද Referral ගත්ත නිසා එක පාටවෙලා නෑ.ඔයාගෙ balance එකේ $0.6-$20 වෙනකම් ගානක් තියෙනවනම් ඔයාට 100ක් වෙනකම් ගන්න පුළුවන්. සතියකට සැරයක් තමයි ගන්න පුළුවන්.ඔයා ගත්ත දවසේ ඉදන් තව සතියකින් ආයේ ගන්න පුළුවන්.කට්ටිය වැඩි වෙන්න වෙන්න referral ගණන් වැඩිවෙනවා.ඔයාලට Referrals 600ක් ඉදල තව 100ක් ගන්න යනවනම් Ref 100කත ඔයාලට $22ක් ගෙවන්න වෙනවා.එහෙම 1750 වෙනකම් ටික ටික වැඩි වෙනවා. 1750න් පස්සේ 100කත $27ක් ගෙවන්න ඕන.

    standerd member කෙනෙක් විධියට 300ක් තියාගන්න පුළුවන්.Golden වුනාට පස්සෙ 2000ක් වෙනකම් පුළුවන්. golden වුනාට පස්සේ කට්ටිය ගන්න ඔයාලට දවසක වෙලාවල් දෙකක් තෝර ගන්න වෙනවා. ඒ වෙලාව ඇතුලත ඉක්මනට ගන්න ඕන.