රෑට ගහන්න යනකොට හොද එලිය තියන ටොර්ච් එකක් ගන්න ඕන

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    kohomada machan eliya wadiyen thiyana torch ekak hoyganne?

    lankawe thiynwnm ganna then kihanko

    Nikan Bus ekka Headlight gahuwa wage eliyak enwnm supiri

    me lankwe un shuwar na . online ratin gennna hri kmk na kihanko monwd balanna one dewal kiyala






    eBPfMLK.jpg


    ULed-Ultra-Bright-LED-Torch.jpg
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙන්න මේකක් ගන්න පුලුවන්නම් ගනින් මරු බහන්ඩෙ හොඳ එලියයි. මේක හදල තියෙන්නෙ ගුටි දෙන්න බැටන් එකක් විදියටත් එක්ක security guardලට.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    කොටු පනිද්දි ඕවා ගෙනියන්න එපා, මාට්ටු වෙනව, එලිය අඩු එකක් බලපන් හංගන්න පුළුවන්. කොමන් එකක් ගනින් ගහ ගහ ඉද්දි ඕක උස්සන් පනින්න අමතක උනොත් ගෙදර උන්ට මතක් වෙන්න පුලුවන් අරූ ගාව තමයි මෙහෙම එකක් තිබ්බෙ කියල. අනික හෙඩ්ලයිට් වගේ ගහන් ගියාම ඈතින්ම ගෑනි හෝදගෙන ඉඳී වගේ සීන් එකක් තියෙ නම් අවුලක් නෑ. නැත්තම් ගමේ උන් ටෝච් පාර එද්දිම කියයි අන්න සුරේ වතුරෙ දාගන්න යනව කියල
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    නැත්නම් හැලප මාක් එක ගහල බැට් සිග්නල් එකක් දාහන් කොටුව පනින තැන. එතකොට ක්ලියර් උනාම ඒකිට ඔන් කරන්න කියල ඒකෙ එලිය බලන් යන්න පුලුවන්