රෑට දෙබරු එනවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අපි හැමෝම නිදාගත්තම තමයි සද්දෙ ඇහෙන්නෙ. නංගි නිදාගන්නෙ ලයිට් දාගෙන නිසා ලයිට් එලියට දෙබරු එනවා ඇති. මට බය නංගිට කරදරයක් වෙයිද කියලා. අද නිදාගන්න කලින් ගේ වටේට දුම් ටිකක් අල්ලන්ඩෝන.
     
    • Like
    Reactions: gannicuz