රෑට නින්ද යන්නේ නෑ අනේ...ආරිච්චි බෝරිච්චි......&#350

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    රෑට නින්ද යන්නේ නෑ අනේ...ආරිච්චි බෝරිච්චි......&#350

    ආරිච්චි බෝරිච්චි......පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ | Chandimal's Royal Birthday

    Video Link :
    https://www.facebook.com/mamaibanai/videos/1851772978219004/
    https://www.youtube.com/watch?v=LD2zXrq5pYc

    ගායනය : නාරද දිසාසේකර ( වේදිකා නාට්‍ය ගීත )
    සංගීතය : අමරදෙව
    පද රචනය : මහගමසේකර


    ඈත ගව් ගණන් දුරින්
    ලෝකයේ නොයෙක් රටින්
    පාවේවි ආ විලාසිතා
    දෙව් ලියන් මැවූ විලාසිතා


    සරසවාලා හැඩ දමාලාඅ පාට කරලා මේ බලන්න
    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල
    සරසවාලා හැඩ දමාලාඅ පාට කරලා මේ බලන්න
    ඒ අතට මේ අතට අගර දගර සරුංගෝල
    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල

    පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ //
    පාවෙවී ආ විලාසිතා
    දෙව් ලියන් මැවූ විලාසිතා

    පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් //
    ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටොජිනික්
    නමද ගමද වයස එක්ක පින්තූරෙ විස්තරේ //
    රෑට නින්ද යන්නේ නෑ අනේ

    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //
    ඒ අතට මේ අතට අගර දගර සරුංගෝල
    ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල //