Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
රෑට බානවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑට බානවද torrent

Torrent එ කියන්නෙ මෙකෙ තාක්ශනෙ ගත්තොත් හරියට නිකන් අපෙ සමුපකාර තෙමාව වගෙ "එකා සැමට සැම එකාට"

හරි දැන් කියන්ඩ යන්නෙ කාටත් වැදගත් වෙන දෙයක් හැබයි ගොඩක් අපෙ අය මෙක දැනටමත් කරනවත් ඇති දන්නෙ නැති අයට මෙක වදැගත් වෙයි.

දැන් තියන ගොඩක් data plan වල රෑට තමයි වැඩි හරියක් data දෙන්නෙ ඉතින් අපෙ අය ගොඩක් කරන්නෙ රෑට download වෙන්ඩ දාල නිදා ගන්න එක එත් ඔයාල දන්නවනෙ අපි download කරන අතර තුරෙ තවත් අය අපි download කරපු එකෙන් ගන්නව කියල ඉතින් අපි රෑට download වෙන්ඩ දාල නිද ගත්තම වෙන්නෙ data අපතෙ යන එක.

මෙක නැති කරගන්ඩ ක්රම කීපයක්ම තියනව හරිම සරලයි

1.data upload වෙන ස්පීඩ් එක සීමා කරන එක

ඔය පවිච්චි කරන්නෙ utorrent/bit torrent සොෆ්ට්වෙර් එක නම්

Bandwidth Allocation > Set Upload Limit

මෙක 10kb,5kb වලට වගෙ සීමා කරන්ඩ

පෙලක් අය කියන්ව මෙක සීමා කරපුවහම අපට ඩොව්නොඅඩ් වෙන ස්පීඩ් එක අඩු වෙනව කියල හැබයි එකෙන් ලොකු බලපැමක් වෙන්නෙ නැ

2.download වෙලා ඉවර උනාට පස්සෙ pc eka auto shut down වෙන්ඩ දාන එක

Click on the Options menu> Auto shutdown > Quit When Downloads complete or shut down

මෙකෙන් data වගෙම current බිලත් ඉතුරු කරන්ඩ පුලුවන්

3.ඔයා download කරන්නෙ android එකෙන්නම්

හැබයි ඔයාට utorrent pro version එක පාවිච්චි කරන්ඩ වෙනව

එකෙ settings වලට ගිහින් ඔවා ඔක්කොම හදාගන්ඩ පුලුවන්

ඔයාට utorrent pro apk එක නැත්තන් මෙන්න මෙ ලින්ක් එකෙන් download කරල install කරගන්ඩ

http://www.apk4market.com/apps/media-video/utorrent-pro-v3-5-apk/

වැදගත් උනානම් bump එකක්වත් දාල යන්ඩ අනික් අයටත් බලන්ඩ

[QUOTE="rasikasampa84, post: 19888621, member: 551703"] [b]රෑට බානවද torrent[/b] Torrent එ කියන්නෙ මෙකෙ තාක්ශනෙ ගත්තොත් හරියට නිකන් අපෙ සමුපකාර තෙමාව වගෙ "එකා සැමට සැම එකාට" හරි දැන් කියන්ඩ යන්නෙ කාටත් වැදගත් වෙන දෙයක් හැබයි ගොඩක් අපෙ අය මෙක දැනටමත් කරනවත් ඇති දන්නෙ නැති අයට මෙක වදැගත් වෙයි. දැන් තියන ගොඩක් data plan වල රෑට තමයි වැඩි හරියක් data දෙන්නෙ ඉතින් අපෙ අය ගොඩක් කරන්නෙ රෑට download වෙන්ඩ දාල නිදා ගන්න එක එත් ඔයාල දන්නවනෙ අපි download කරන අතර තුරෙ තවත් අය අපි download කරපු එකෙන් ගන්නව කියල ඉතින් අපි රෑට download වෙන්ඩ දාල නිද ගත්තම වෙන්නෙ data අපතෙ යන එක. මෙක නැති කරගන්ඩ ක්රම කීපයක්ම තියනව හරිම සරලයි 1.data upload වෙන ස්පීඩ් එක සීමා කරන එක ඔය පවිච්චි කරන්නෙ utorrent/bit torrent සොෆ්ට්වෙර් එක නම් Bandwidth Allocation > Set Upload Limit [IMG]https://i.ytimg.com/vi/6otjEjpsAoU/maxresdefault.jpg[/IMG] මෙක 10kb,5kb වලට වගෙ සීමා කරන්ඩ පෙලක් අය කියන්ව මෙක සීමා කරපුවහම අපට ඩොව්නොඅඩ් වෙන ස්පීඩ් එක අඩු වෙනව කියල හැබයි එකෙන් ලොකු බලපැමක් වෙන්නෙ නැ 2.download වෙලා ඉවර උනාට පස්සෙ pc eka auto shut down වෙන්ඩ දාන එක Click on the Options menu> Auto shutdown > Quit When Downloads complete or shut down [IMG]http://cdn.ghacks.net/wp-content/uploads/2013/09/utorrent-auto-shutdown.jpg[/IMG] මෙකෙන් data වගෙම current බිලත් ඉතුරු කරන්ඩ පුලුවන් 3.ඔයා download කරන්නෙ android එකෙන්නම් හැබයි ඔයාට utorrent pro version එක පාවිච්චි කරන්ඩ වෙනව එකෙ settings වලට ගිහින් ඔවා ඔක්කොම හදාගන්ඩ පුලුවන් ඔයාට utorrent pro apk එක නැත්තන් මෙන්න මෙ ලින්ක් එකෙන් download කරල install කරගන්ඩ [URL]http://www.apk4market.com/apps/media-video/utorrent-pro-v3-5-apk/[/URL] වැදගත් උනානම් bump එකක්වත් දාල යන්ඩ අනික් අයටත් බලන්ඩ :):) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom