රෑට බානවද torrent
Torrent එ කියන්නෙ මෙකෙ තාක්ශනෙ ගත්තොත් හරියට නිකන් අපෙ සමුපකාර තෙමාව වගෙ "එකා සැමට සැම එකාට"
හරි දැන් කියන්ඩ යන්නෙ කාටත් වැදගත් වෙන දෙයක් හැබයි ගොඩක් අපෙ අය මෙක දැනටමත් කරනවත් ඇති දන්නෙ නැති අයට මෙක වදැගත් වෙයි.
දැන් තියන ගොඩක් data plan වල රෑට තමයි වැඩි හරියක් data දෙන්නෙ ඉතින් අපෙ අය ගොඩක් කරන්නෙ රෑට download වෙන්ඩ දාල නිදා ගන්න එක එත් ඔයාල දන්නවනෙ අපි download කරන අතර තුරෙ තවත් අය අපි download කරපු එකෙන් ගන්නව කියල ඉතින් අපි රෑට download වෙන්ඩ දාල නිද ගත්තම වෙන්නෙ data අපතෙ යන එක.
මෙක නැති කරගන්ඩ ක්‍රම කීපයක්ම තියනව හරිම සරලයි
1.data upload වෙන ස්පීඩ් එක සීමා කරන එක
ඔය පවිච්චි කරන්නෙ utorrent/bit torrent සොෆ්ට්වෙර් එක නම්
Bandwidth Allocation > Set Upload Limit
මෙක 10kb,5kb වලට වගෙ සීමා කරන්ඩ
පෙලක් අය කියන්ව මෙක සීමා කරපුවහම අපට ඩොව්නොඅඩ් වෙන ස්පීඩ් එක අඩු වෙනව කියල හැබයි එකෙන් ලොකු බලපැමක් වෙන්නෙ නැ
2.download වෙලා ඉවර උනාට පස්සෙ pc eka auto shut down වෙන්ඩ දාන එක
Click on the Options menu> Auto shutdown > Quit When Downloads complete or shut down
මෙකෙන් data වගෙම current බිලත් ඉතුරු කරන්ඩ පුලුවන්
3.ඔයා download කරන්නෙ android එකෙන්නම්
හැබයි ඔයාට utorrent pro version එක පාවිච්චි කරන්ඩ වෙනව
එකෙ settings වලට ගිහින් ඔවා ඔක්කොම හදාගන්ඩ පුලුවන්
ඔයාට utorrent pro apk එක නැත්තන් මෙන්න මෙ ලින්ක් එකෙන් download කරල install කරගන්ඩ
http://www.apk4market.com/apps/media-video/utorrent-pro-v3-5-apk/
වැදගත් උනානම් bump එකක්වත් දාල යන්ඩ අනික් අයටත් බලන්ඩ

Last edited: