රෑට රෑට

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නාපං අවුලක් නෑ. වෙලාව කියන්නෙ නිකං ඔරලෝසුවෙ තියෙන දෙයක් විතරයි :yes: වෙලාව හින්ද උඹේ අවශ්‍යතා පරක්කු කරගන්න එපා :yes: රෑට නෑව කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෑ. ඕන්නං මං නාල පෙන්නන්නනං :yes: මිනිස්සු ඕනෙ තරං රෑට නානව :yes:
     
    • Like
    Reactions: ryandok

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    නාපං අවුලක් නෑ. වෙලාව කියන්නෙ නිකං ඔරලෝසුවෙ තියෙන දෙයක් විතරයි :yes: වෙලාව හින්ද උඹේ අවශ්‍යතා පරක්කු කරගන්න එපා :yes: රෑට නෑව කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෑ. ඕන්නං මං නාල පෙන්නන්නනං :yes: මිනිස්සු ඕනෙ තරං රෑට නානව :yes:

    uba danne na gono

    raata nala mata peenaseth hadila kondeth iduna
    uba magulak kathakaranwa
     
    • Like
    Reactions: ryandok

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    සමහර අයට නං හොඳ නෑ සෙම් ප්‍රශ්න එනව....කෝකටත් දිගටම රෑට නාන එක හොඳ මදි
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් හිටපන් උබ හවස් වෙනකන් වැඩ කරනවා. ඊට පස්සේ ඇඟ සේදුවත් ඔලුවේ කුණු දාඩිය පිටිං ගිහිං නිදා ගන්න පුලුවන්ද බං? අමු පෙරේතෙයෙක්නී.

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සමහරුන්ට නම් අවුලක් නෑ. තව සමහරුන්ට හොඳම නෑ බං. කොන්ඩෙ ඉදෙනවා, කොන්ඩෙ යනවා වගේ දේ වෙනවලු:sorry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නාපං අවුලක් නෑ. වෙලාව කියන්නෙ නිකං ඔරලෝසුවෙ තියෙන දෙයක් විතරයි :yes: වෙලාව හින්ද උඹේ අවශ්‍යතා පරක්කු කරගන්න එපා :yes: රෑට නෑව කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෑ. ඕන්නං මං නාල පෙන්නන්නනං :yes: මිනිස්සු ඕනෙ තරං රෑට නානව :yes:

    උබ බන් සමහර තැන් වල හෙනම මෝඩයා නේද :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නාපං අවුලක් නෑ. වෙලාව කියන්නෙ නිකං ඔරලෝසුවෙ තියෙන දෙයක් විතරයි :yes: වෙලාව හින්ද උඹේ අවශ්‍යතා පරක්කු කරගන්න එපා :yes: රෑට නෑව කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෑ. ඕන්නං මං නාල පෙන්නන්නනං :yes: මිනිස්සු ඕනෙ තරං රෑට නානව :yes:

    minissu amaruwe daanna boru upades denna epa yako. umbata wage hama ekatama jeewithe epa wela naha. :angry:
     
    • Like
    Reactions: ryandok