රෑට වාහන එලවන අය එන්න.(misleading title)

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගොඩ්සිලා (Godzilla) නමින් හඳුන්වන තාරකාව දැනට හදුනාගෙන ඇති විශ්වයේ පවතින දීප්තිය වැඩිම තාරකාවයි. හිරු මෙන් මිලියන පහලවකට වැඩි ආලෝකයක් මෙම තාරකාව විහිදුවයි. පොළවෙන් ආලෝක වර්ෂ බිලියන 10.9 දුරින් පිහිටි මෙය Sunburst නම් මණ්දාකිනියට අයත්ය.
    @Stimulus mind if you can provide more details I'd be thankful.

    ආ.. ටයිටල් එකේ සීන් එක. ඔය රෑට ලයිට් ඩිම් (Dipped) නොකර යන අය මේ වගේ තරුවක් ළඟපාත ග්‍රහලෝකෙක ඉපදෙන්න ඉඩ තියෙනව 😂 ඒක නිසා ලයිට් නියම විදියට ඩිම් කරන්න . අනතුරුත් අඩුවෙයි.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගොඩ්සිලා (Godzilla) නමින් හඳුන්වන තාරකාව දැනට හදුනාගෙන ඇති විශ්වයේ පවතින දීප්තිය වැඩිම තාරකාවයි. හිරු මෙන් මිලියන පහලවකට වැඩි ආලෝකයක් මෙම තාරකාව විහිදුවයි. පොළවෙන් ආලෝක වර්ෂ බිලියන 10.9 දුරින් පිහිටි මෙය Sunburst නම් මණ්දාකිනියට අයත්ය.
    @Stimulus mind if you can provide more details I'd be thankful.

    ආ.. ටයිටල් එකේ සීන් එක. ඔය රෑට ලයිට් ඩිම් (Dipped) නොකර යන අය මේ වගේ තරුවක් ළඟපාත ග්‍රහලෝකෙක ඉපදෙන්න ඉඩ තියෙනව 😂 ඒක නිසා ලයිට් නියම විදියට ඩිම් කරන්න . අනතුරුත් අඩුවෙයි.
    3d4a6926d53f87ddc91a3406913de472.webp

    https://www.researchhub.com/paper/1273300/godzilla-a-monster-lurks-in-the-sunburst-galaxy
     
    • Like
    Reactions: PHBhagya

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    එහෙම ඉස්සරහට හෙඩ් එක ගහගෙන ආවොත් ඩිම් කරන කන් ඔයත් හෙඩ් එක ගහගෙනම ගියානම් හරි...
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166

    ඔය සමහර ස්පෙයා පාර්ට්ස් කඩවල්වල තියෙනව බන් එලිය සෑහෙන්න වැඩි බල්බ්ස්...(නම නං දන්නෑ.) ඒවයින් 2ක් සෙට් කරගත්ත නං ටිකක් උඩට හරවල, බස් කාරයෙක්ට වුනත් ගේමක් දුන්නහැකි...

    ඕව හැබැයි ඒ හැටි හොඳ වැඩ නං නෙවෙයි .එකෙක් දෙන්නෙක් මැරෙන්න වුනත් පුළුවන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    ඔවු...
    ත්‍රීවිල් පරට්ටයො ඉන්නව, උඩ බාර් එකක් ගහල ඔය කියන ජාතියෙ ඒව පෙලක් එක දිගට අමුනගෙන ඉන්නව.

    වංගුවකදි ඩිම් කරන්න පොඩ්ඩක් ලේට් වුනත් අරූ කරන්නෙ, ලයිට් පොල්ල මූණට ගහගෙන එක දිගටම එන එක....
    එක පාරක් මළ පැනල වාහනේ ඇල්ලුව මූණට. බල්ල වගේ කාණුවෙ දාගෙන සද්ද නොකර ගියා....

    ඕව හයි කරන්න නීතියෙන් තහනම්...
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ආ.. ටයිටල් එකේ සීන් එක. ඔය රෑට ලයිට් ඩිම් (Dipped) නොකර යන අය මේ වගේ තරුවක් ළඟපාත ග්‍රහලෝකෙක ඉපදෙන්න ඉඩ තියෙනව
    wagon r
    honda cars GIF
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ගොඩ්සිලා (Godzilla) නමින් හඳුන්වන තාරකාව දැනට හදුනාගෙන ඇති විශ්වයේ පවතින දීප්තිය වැඩිම තාරකාවයි. හිරු මෙන් මිලියන පහලවකට වැඩි ආලෝකයක් මෙම තාරකාව විහිදුවයි. පොළවෙන් ආලෝක වර්ෂ බිලියන 10.9 දුරින් පිහිටි මෙය Sunburst නම් මණ්දාකිනියට අයත්ය.
    @Stimulus mind if you can provide more details I'd be thankful.

    ආ.. ටයිටල් එකේ සීන් එක. ඔය රෑට ලයිට් ඩිම් (Dipped) නොකර යන අය මේ වගේ තරුවක් ළඟපාත ග්‍රහලෝකෙක ඉපදෙන්න ඉඩ තියෙනව 😂 ඒක නිසා ලයිට් නියම විදියට ඩිම් කරන්න . අනතුරුත් අඩුවෙයි.
    කසිප්පුයි , ගන්ජයි, අයිස්සුයි එකට ගැහුවද ? නැත්නම් ඔය කියන තරුවේ ඉදලා ඇවිදින් උබෙත් කරුමෙකට, අපෙත් කරුමෙකට මෙහාට කඩාගන වැටුනද ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපි ඉති අනාථ බයික් කාරයො. එහෙම අපතයෝ එනකොට පාරේ අයිනකට කරලා නතර කරනවා. Head එක ගහගෙන එන වාහන ජාති වෙනසක් නැ. සේරම උන් එකයි. විශේෂයෙන් ඩීසල් ත්‍රීවීල් පකයෝ led හෙඩ් ගහගෙන පුදුම කරුමයක් කෝ
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔවු...
    ත්‍රීවිල් පරට්ටයො ඉන්නව, උඩ බාර් එකක් ගහල ඔය කියන ජාතියෙ ඒව පෙලක් එක දිගට අමුනගෙන ඉන්නව.
    උන් තමයි ඔය වැඩේ කරන්නෙ..
    වංගුවකදි ඩිම් කරන්න පොඩ්ඩක් ලේට් වුනත් අරූ කරන්නෙ, ලයිට් පොල්ල මූණට ගහගෙන එක දිගටම එන එක....
    එක පාරක් මළ පැනල වාහනේ ඇල්ලුව මූණට. බල්ල වගේ කාණුවෙ දාගෙන සද්ද නොකර ගියා....

    ඕව හයි කරන්න නීතියෙන් තහනම්...
    ඩිම් නොකලොත් මමත් කරන්නෙ හෙඩ් එක අල්ලන එක...ලොකු වාහන ඇරෙන්න අනිත් ඔක්කොම එතකොට අගේට ඩිම් කරනව..😅
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උන් තමයි ඔය වැඩේ කරන්නෙ..

    ඩිම් නොකලොත් මමත් කරන්නෙ හෙඩ් එක අල්ලන එක...ලොකු වාහන ඇරෙන්න අනිත් ඔක්කොම එතකොට අගේට ඩිම් කරනව..😅
    හෙඩ් එක පෙන්නුවම අමතක වෙච්ච එකෙක්නං ඕෆ් කරගන්නව.

    ත්‍රීවීල් හැත්ත පෙන්නල විතරක් නිකං ඉන්නෙ නෑනෙ. ඒක ගහගෙනම එනව පාරෙ.
    යකා ඇවිස්සෙන්නෙ එතකොට...
     
    • Love
    Reactions: PrasangaSPerera