රෑට විතරක් කමු......
මගෙ මුස්ලිම් යාලුවෙක් කිව්වා ලබන මාසේ ඉදල Fasting පටන්ගන්නවා කියලා.
අපේ ගෙවල් පෑත්තෙ මුස්ලිම් කට්ටිය ගොඩක් ඉන්නවා. මේ මාසයෙ ඒගොල්ලො කරන දෙවල් මෙන්න.
1. රාත්‍රියෙදී පමනක් ආහාර ගෑනීම.
2. දවල්ට හොදට නිද ගෑනීම.
3. විවිද කෙලි සෙල්ලම්වල නිරතවීම.
Ex. හොරා පොලිස්, සෑගවී සිට ජලයෙන් පහර දීම, කබඩි යන ක්‍රීඩාවල යෑදීම.
4. යාචකයින්ට ආරදනා කරලා, අව්වෙ වෙලෙන්න පොලිමෙ තියලා ආදාර බෑදා දීම.
5. රාත්‍රියෙදී ගෑහෑනු කලු කබාය අදගෙන පල්ලි වල Pray කිරීම.
මේවා අපි අවුරුදු 7-8 විතර දන්න දේවල්…..
මෙ ඈත්තය් මම කිව්වෙ... මඩ නම නෙවෙය්....

.කියන්න ඕනි නෑ නෑ ඕම කොහොද වෙන්නේ කියලා.... 