රෑ අහසින්...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    රෑ අහසින් වැටෙනා

    බිංදු බිංදු පිනි බිංදු

    නොපිපි මල සොයනවා

    මුවා වී ඉන්න එපා

    හරි සීතලයි

    සීතලයි පින්න



    සිපගන්න බයෙන් මහ පොළව

    පිණි බිංදු හඬනවා

    නින්නාද දී

    දෙතොලතර ඉඩ දෙන්න

    නවාතැන්පළ වෙන්න

    හරි සීතලයි පින්න



    අනෝරා පිණි යටින්

    තෙමි තෙමි ඇවිදින්න

    ගිනි නැගෙනා ආත්මය

    පිණි දියෙන් දෝවන්න

    සිරැරතර ඉඩදෙන්න

    නවාතැන්පළ වෙන්න

    හරි සීතලයි පින්න...



    ගායනය : කසුන් කල්හාර

    පද රචනය : සංජය ඈපා සෙනෙවිරත්න

    සංගීතය : කසුන් කල්හාර


     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    BUMP BRO..........

    Thank you :love:


    🌹🌹🌹

    පමාවී පිපුණු මල් සුවදයි
    පිපුනේ දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි :(

    කුමන මලටද
    කුමන සුවඳට දෝ
    හද පියන් පත් හැර දමන්නේ ♥

    අමීෂ ද ? :unsure: අමීෂා ද? :unsure:

    Ameesha අනේ :D

    It gives wings every time.

    Thank you for sharing this bro.

    ♥♥

    CoPyright wadiwi ban ubata
    monetize karanne nahane dear.. aulak na ithn :yes: