රෑ 1 වෙනකල් කරන්ට් කපල

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    ඒ කොහෙද බන්. දැන් මොන demand ද? කළුවරේ ලොරි කාරයෙක් වත් කණුවකට ඇනලද?
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම 12යිනෙ.

    ඒ කොහෙද බන්. දැන් මොන demand ද? කළුවරේ ලොරි කාරයෙක් වත් කණුවකට ඇනලද?
    මහරගම බන්. ලොකු ඒරියා එකකට නෑ. Breakdown කියල පෙන්නන්නෙ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,787
    5,773
    113
    මහරගම බන්. ලොකු ඒරියා එකකට නෑ. Breakdown කියල පෙන්නන්නෙ
    විදුලි බල මණ්ඩලයේ හැත්ත ඔහොමයි. පැය ගානක් ලොටලා තමා කැඩිච්චා හදන්නේ. කාලකණ්නි සෙට් එකක්.
     
    • Like
    Reactions: topkollek

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,352
    113
    තලාහේන පැත්තෙ මම දන්න ඵකෙක් ඉන්නව උන්ගෙ පැත්තට කරන්ට් කපන්නෙ නෑ ඉස්පිරිතාලෙ ළග නිසා..උන්ට නම් පට්ට අාතල්..
     
    • Like
    Reactions: topkollek

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,522
    7,897
    113
    මම ඉන්නේ වෙන රටකද බන්.. මට කපන්නේ නෑනේ..