Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිජිට් ටයර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ විශාලතම අංගසම්පූර්ණ අධිතාක්ෂණික රිජිඩ් ටයර් නිෂ්පාදන කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීම 05 දා.දේශීය රබර් සඳහා ඉහල අගයක්

රිජිට් ටයර් පෞද්ගලික සමාගම නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්රයේ නව පිටුවක් පෙරලීමට සැදී පැහැදී සිටී. ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක තත්වයෙන් හා වඩාත් පරිසර හිතෛෂීව පවත්වාගෙන යාම අතින් ලොව ඉහල පිළිගැනීමක් සහිත මරන්ගෝනි සමාගම සතු සියලු සඛ්‍යතාවයන් සහිතව රිජිට් ටයර් නිෂ්පාදනය වනු ඇත.

රිජිට් ටයර් කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හොරන වගවත්ත ආයෝජන කලාපයේ දී ජනවාරි 5 දිනට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරේ. මෙම උත්සවය සඳහා ආරාධිතයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. සංඝයාවහන්සේ ප්රමුඛ සර්වආගමික නායකයින් ද, මැති ඇමතිවරුන් රැසක් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් හා ඉහල පෙළේ රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රදේශවාසීන්ද ඒ අතර වේ.

ප්‍රවීන ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතා සභාපතිත්වය දරණ සිලෝන් ස්ටීල් සමූහයේ් රුපියල් බිලියන 11.25 ක දැවැන්ත ආයෝජනයක් වන රිජිට් ටයර් කර්මාන්ත සංකීර්ණය මෙරට ඉදිවන විශාලතම මෙන්ම අංගසම්පූර්ණ ටයර් කර්මාන්ත ශාලාව වනු ඇත. මෙය මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත ඉදිරි පිම්මක් වනවා මෙන්ම එමගින් අත්වන ආර්ථීක හා සමාජ ප්‍රතිලාභද අති විශාලය. විදේශ විනිමය ඉපයුම් ඉහල යාම, රැකියා නියුක්තිය වර්ධනය, රටේ ධනය පිටරටට ඇදීයාම අවම කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැලපෙන පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කිරීම, ස්වභාවික රබර් සඳහා අගය එකතුකිරීම හරහා රබර් වගාකරුවන්ගේ ජීවන තත්වය නැංවීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙළඳපලට නිකුත් වන නිෂ්පාදන හරහා විදෙස් වෙළඳපල ආකර්ෂණය කරගැනීම, යටිතල පහසුකම් නැංවීම තුළින් දෙස් විදෙස් ආයෝජකියින් ට අප රටේ ආයෝජනය කිරීම පිළිබඳ විශ්වාසය ගොඩනැගීම, යනාදිිය ඒ අතර වඩා වැදගත් වෙයි. තවද නිපුනතා සහිත තෘප්තිමත් වෘත්තිකයින් බිහිකිරීමේ හැකියාව වර්ධනය වන අතර එමගින් විශාල සමාජීය සංවර්ධනයක් ද අපේක්ෂා කරයි. මෙරට ධනයට හා මානව සම්පතට ඉහල වටිනාකමක් දෙමින් ගුණාත්මක නිෂ්පාදන හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම මෙහි ප්රමුඛ අරමුණු වෙයි.

රිජිට් ටයර් කර්මාන්තපුරයේ ඉදිකිරීම් ඇරඹීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීම සිදුකෙරෙන අතර ඒ හරහා ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට ද අපේක්ෂිතයි. එමෙන්ම මෙම කර්මාන්තපුරය පිහිටි කලාපය විශේෂයෙන්ම රබර් වගාවට ප්ර්රචලිත වන අතර වගාරුවන්ට සිය නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.

ජාත්‍යන්තරයේ ඉහලම පිළිගැනීමන් සහිත මරන්ගෝනි සමාගමේ අධීක්ෂනයෙන් හා තාකෂණික සහයෝගීත්වය ඇතිව නිපදවෙන රිජිඩ් ටයර් “Licensed by Marangoni” ලෙස සහතික කොට වෙළඳපලට නිකුත් කෙරේ. සියුලුම නවීන මංමාවත් වලත් එයින් පිටත රළු ධාවනයටත් සුදුසු විශාල විවිධාංගීකරයණකින් යුතු ටයර් රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණය තුළ නිපදවේ.

ධාවනයේ පහසුව, දිගුකාලීන පැවැත්ම හා ආරක්ෂාකාරීබව සහිත රිජිඩ් ටයර් නිෂ්පාදන ගොනුවට මොටර් රථ, ට්‍රක් රථ, දිගු දුර ධාවන බස් රථ, සඳහා යොදාගැනෙන ටයර් මෙන්ම ත්‍රී රෝද රථ හා බයිසිකල් සඳහා යොදාගැනෙන ටයර් ද ඇතුළත්ය. නවීන තාක්ෂණයෙන් හා උපරිම ගුණාත්මක තත්වයකින් හෙබි මෙම නිෂ්පාදන ඉතා සාධාරණ මිලකට ලබාදිමට ද රිජිඩ් ටයර් සමාගම බලාපොරොතතු වෙයි.

ටයර් නිෂිපාදනයට අමතරව ස්වභාවික රබර් සඳහා අගය එකතු කිරීම පෙරදැරිකරගත් වෙනත් අංශ කිහිපයක් ද ස්ථාපිත කිරීමට රිජිඩ් ටයර් සමාගම බලාපොරොත්තු වෙයි. මේ අතර එක් අංශයක් වන්නේ ජාත්‍යන්තර කැනීම් කර්මාන්තයේ භාවිත වන අධික බරකට ඔරොත්තු දිය හැකි ඉහල ශක්තියකින් යුතු අධිපීඩන Conveyor Belts නිෂ්පාදනයයි. එමෙන්ම තෙල් ආකර ආශ්‍රිතව විශාල ඉල්ලූමක් ඇති අධිපීඩන හයිඩ්‍රොලික් පයිප්ප නිෂ්පාදනයටද අපේක්ෂා කෙරේ.

හරිත කර්මාන්ත සංකල්පය අනුව යමින් හොරන වගවත්ත කර්මාන්ත පුරයේ අක්කර සියයක භූමි ප්‍රදේශයක ඉදිවන රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණයට සමගාමීව අතිනවීන පර්යේෂණාගාරයක්ද ඉදිකිරීමට සැලසුම්කර තිබේ. නවීන යුරෝපා තාක්ෂණය, නිපුන වෘත්තීමයභාවය, පරිසර හිතකාමීබව, නිෂ්පාදන වවිධාංගීරණය හා ගුණාත්මකබව යනාදී සියල්ල තුළින් නිර්මිත රිජිඩ් ටයර් ඉදිර වසර එකහමාරක් ඇතුළත වෙළඳපලට නිකුත්වීමට නියමිතයි.

[QUOTE="50KG, post: 21106105, member: 558780"] [SIZE=5][B]ශ්‍රී ලංකාවේ විශාලතම අංගසම්පූර්ණ අධිතාක්ෂණික රිජිඩ් ටයර් නිෂ්පාදන කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීම 05 දා.දේශීය රබර් සඳහා ඉහල අගයක්[/B][/SIZE] [IMG]https://i0.wp.com/aperata.net/wp-content/uploads/2017/01/ape-ratasample-2-7.png?resize=696%2C363[/IMG] [SIZE=4]රිජිට් ටයර් පෞද්ගලික සමාගම නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්රයේ නව පිටුවක් පෙරලීමට සැදී පැහැදී සිටී. ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක තත්වයෙන් හා වඩාත් පරිසර හිතෛෂීව පවත්වාගෙන යාම අතින් ලොව ඉහල පිළිගැනීමක් සහිත මරන්ගෝනි සමාගම සතු සියලු සඛ්‍යතාවයන් සහිතව රිජිට් ටයර් නිෂ්පාදනය වනු ඇත. රිජිට් ටයර් කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හොරන වගවත්ත ආයෝජන කලාපයේ දී ජනවාරි 5 දිනට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරේ. මෙම උත්සවය සඳහා ආරාධිතයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. සංඝයාවහන්සේ ප්රමුඛ සර්වආගමික නායකයින් ද, මැති ඇමතිවරුන් රැසක් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් හා ඉහල පෙළේ රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රදේශවාසීන්ද ඒ අතර වේ. ප්‍රවීන ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතා සභාපතිත්වය දරණ සිලෝන් ස්ටීල් සමූහයේ් රුපියල් බිලියන 11.25 ක දැවැන්ත ආයෝජනයක් වන රිජිට් ටයර් කර්මාන්ත සංකීර්ණය මෙරට ඉදිවන විශාලතම මෙන්ම අංගසම්පූර්ණ ටයර් කර්මාන්ත ශාලාව වනු ඇත. මෙය මෙරට කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත ඉදිරි පිම්මක් වනවා මෙන්ම එමගින් අත්වන ආර්ථීක හා සමාජ ප්‍රතිලාභද අති විශාලය. විදේශ විනිමය ඉපයුම් ඉහල යාම, රැකියා නියුක්තිය වර්ධනය, රටේ ධනය පිටරටට ඇදීයාම අවම කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැලපෙන පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කිරීම, ස්වභාවික රබර් සඳහා අගය එකතුකිරීම හරහා රබර් වගාකරුවන්ගේ ජීවන තත්වය නැංවීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙළඳපලට නිකුත් වන නිෂ්පාදන හරහා විදෙස් වෙළඳපල ආකර්ෂණය කරගැනීම, යටිතල පහසුකම් නැංවීම තුළින් දෙස් විදෙස් ආයෝජකියින් ට අප රටේ ආයෝජනය කිරීම පිළිබඳ විශ්වාසය ගොඩනැගීම, යනාදිිය ඒ අතර වඩා වැදගත් වෙයි. තවද නිපුනතා සහිත තෘප්තිමත් වෘත්තිකයින් බිහිකිරීමේ හැකියාව වර්ධනය වන අතර එමගින් විශාල සමාජීය සංවර්ධනයක් ද අපේක්ෂා කරයි. මෙරට ධනයට හා මානව සම්පතට ඉහල වටිනාකමක් දෙමින් ගුණාත්මක නිෂ්පාදන හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම මෙහි ප්රමුඛ අරමුණු වෙයි. රිජිට් ටයර් කර්මාන්තපුරයේ ඉදිකිරීම් ඇරඹීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීම සිදුකෙරෙන අතර ඒ හරහා ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට ද අපේක්ෂිතයි. එමෙන්ම මෙම කර්මාන්තපුරය පිහිටි කලාපය විශේෂයෙන්ම රබර් වගාවට ප්ර්රචලිත වන අතර වගාරුවන්ට සිය නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවෙයි. ජාත්‍යන්තරයේ ඉහලම පිළිගැනීමන් සහිත මරන්ගෝනි සමාගමේ අධීක්ෂනයෙන් හා තාකෂණික සහයෝගීත්වය ඇතිව නිපදවෙන රිජිඩ් ටයර් “Licensed by Marangoni” ලෙස සහතික කොට වෙළඳපලට නිකුත් කෙරේ. සියුලුම නවීන මංමාවත් වලත් එයින් පිටත රළු ධාවනයටත් සුදුසු විශාල විවිධාංගීකරයණකින් යුතු ටයර් රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණය තුළ නිපදවේ. ධාවනයේ පහසුව, දිගුකාලීන පැවැත්ම හා ආරක්ෂාකාරීබව සහිත රිජිඩ් ටයර් නිෂ්පාදන ගොනුවට මොටර් රථ, ට්‍රක් රථ, දිගු දුර ධාවන බස් රථ, සඳහා යොදාගැනෙන ටයර් මෙන්ම ත්‍රී රෝද රථ හා බයිසිකල් සඳහා යොදාගැනෙන ටයර් ද ඇතුළත්ය. නවීන තාක්ෂණයෙන් හා උපරිම ගුණාත්මක තත්වයකින් හෙබි මෙම නිෂ්පාදන ඉතා සාධාරණ මිලකට ලබාදිමට ද රිජිඩ් ටයර් සමාගම බලාපොරොතතු වෙයි. ටයර් නිෂිපාදනයට අමතරව ස්වභාවික රබර් සඳහා අගය එකතු කිරීම පෙරදැරිකරගත් වෙනත් අංශ කිහිපයක් ද ස්ථාපිත කිරීමට රිජිඩ් ටයර් සමාගම බලාපොරොත්තු වෙයි. මේ අතර එක් අංශයක් වන්නේ ජාත්‍යන්තර කැනීම් කර්මාන්තයේ භාවිත වන අධික බරකට ඔරොත්තු දිය හැකි ඉහල ශක්තියකින් යුතු අධිපීඩන Conveyor Belts නිෂ්පාදනයයි. එමෙන්ම තෙල් ආකර ආශ්‍රිතව විශාල ඉල්ලූමක් ඇති අධිපීඩන හයිඩ්‍රොලික් පයිප්ප නිෂ්පාදනයටද අපේක්ෂා කෙරේ. හරිත කර්මාන්ත සංකල්පය අනුව යමින් හොරන වගවත්ත කර්මාන්ත පුරයේ අක්කර සියයක භූමි ප්‍රදේශයක ඉදිවන රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණයට සමගාමීව අතිනවීන පර්යේෂණාගාරයක්ද ඉදිකිරීමට සැලසුම්කර තිබේ. නවීන යුරෝපා තාක්ෂණය, නිපුන වෘත්තීමයභාවය, පරිසර හිතකාමීබව, නිෂ්පාදන වවිධාංගීරණය හා ගුණාත්මකබව යනාදී සියල්ල තුළින් නිර්මිත රිජිඩ් ටයර් ඉදිර වසර එකහමාරක් ඇතුළත වෙළඳපලට නිකුත්වීමට නියමිතයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom