රිජිට් ටයර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ශ්‍රී ලංකාවේ විශාලතම අංගසම්පූර්ණ අධිතාක්ෂණික රිජිඩ් ටයර් නිෂ්පාදන කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීම 05 දා.දේශීය රබර් සඳහා ඉහල අගයක්



ape-ratasample-2-7.png


රිජිට් ටයර් පෞද්ගලික සමාගම නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලීමට සැදී පැහැදී සිටී. ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක තත්වයෙන් හා වඩාත් පරිසර හිතෛෂීව පවත්වාගෙන යාම අතින් ලොව ඉහල පිළිගැනීමක් සහිත මරන්ගෝනි සමාගම සතු සියලු සඛ්‍යතාවයන් සහිතව රිජිට් ටයර් නිෂ්පාදනය වනු ඇත.
රිජිට් ටයර් කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හොරන වගවත්ත ආයෝජන කලාපයේ දී ජනවාරි 5 දිනට යෙදෙන සුභ මොහොතින් සිදුකෙරේ. මෙම උත්සවය සඳහා ආරාධිතයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. සංඝයාවහන්සේ ප්‍රමුඛ සර්වආගමික නායකයින් ද, මැති ඇමතිවරුන් රැසක් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් හා ඉහල පෙළේ රාජ්‍ය නිලධාරීන්ද, ප්‍රදේශවාසීන්ද ඒ අතර වේ.
ප්‍රවීන ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතා සභාපතිත්වය දරණ සිලෝන් ස්ටීල් සමූහයේ් රුපියල් බිලියන 11.25 ක දැවැන්ත ආයෝජනයක් වන රිජිට් ටයර් කර්මාන්ත සංකීර්ණය මෙරට ඉදිවන විශාලතම මෙන්ම අංගසම්පූර්ණ ටයර් කර්මාන්ත ශාලාව වනු ඇත. මෙය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පිම්මක් වනවා මෙන්ම එමගින් අත්වන ආර්ථීක හා සමාජ ප්‍රතිලාභද අති විශාලය. විදේශ විනිමය ඉපයුම් ඉහල යාම, රැකියා නියුක්තිය වර්ධනය, රටේ ධනය පිටරටට ඇදීයාම අවම කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැලපෙන පුහුණු ශ්‍රමිකයින් නිර්මාණය කිරීම, ස්වභාවික රබර් සඳහා අගය එකතුකිරීම හරහා රබර් වගාකරුවන්ගේ ජීවන තත්වය නැංවීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙළඳපලට නිකුත් වන නිෂ්පාදන හරහා විදෙස් වෙළඳපල ආකර්ෂණය කරගැනීම, යටිතල පහසුකම් නැංවීම තුළින් දෙස් විදෙස් ආයෝජකියින් ට අප රටේ ආයෝජනය කිරීම පිළිබඳ විශ්වාසය ගොඩනැගීම, යනාදිිය ඒ අතර වඩා වැදගත් වෙයි. තවද නිපුනතා සහිත තෘප්තිමත් වෘත්තිකයින් බිහිකිරීමේ හැකියාව වර්ධනය වන අතර එමගින් විශාල සමාජීය සංවර්ධනයක් ද අපේක්ෂා කරයි. මෙරට ධනයට හා මානව සම්පතට ඉහල වටිනාකමක් දෙමින් ගුණාත්මක නිෂ්පාදන හරහා පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීම මෙහි ප්‍රමුඛ අරමුණු වෙයි.
රිජිට් ටයර් කර්මාන්තපුරයේ ඉදිකිරීම් ඇරඹීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් නැංවීම සිදුකෙරෙන අතර ඒ හරහා ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට ද අපේක්ෂිතයි. එමෙන්ම මෙම කර්මාන්තපුරය පිහිටි කලාපය විශේෂයෙන්ම රබර් වගාවට ප්‍ර්‍රචලිත වන අතර වගාරුවන්ට සිය නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.
ජාත්‍යන්තරයේ ඉහලම පිළිගැනීමන් සහිත මරන්ගෝනි සමාගමේ අධීක්ෂනයෙන් හා තාක‍ෂණික සහයෝගීත්වය ඇතිව නිපදවෙන රිජිඩ් ටයර් “Licensed by Marangoni” ලෙස සහතික කොට වෙළඳපලට නිකුත් කෙරේ. සියුලුම නවීන මංමාවත් වලත් එයින් පිටත රළු ධාවනයටත් සුදුසු විශාල විවිධාංගීකරයණකින් යුතු ටයර් රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණය තුළ නිපදවේ.
ධාවනයේ පහසුව, දිගුකාලීන පැවැත්ම හා ආරක්ෂාකාරීබව සහිත රිජිඩ් ටයර් නිෂ්පාදන ගොනුවට මොටර් රථ, ට්‍රක් රථ, දිගු දුර ධාවන බස් රථ, සඳහා යොදාගැනෙන ටයර් මෙන්ම ත්‍රී රෝද රථ හා බයිසිකල් සඳහා යොදාගැනෙන ටයර් ද ඇතුළත්ය. නවීන තාක්ෂණයෙන් හා උපරිම ගුණාත්මක තත්වයකින් හෙබි මෙම නිෂ්පාදන ඉතා සාධාරණ මිලකට ලබාදිමට ද රිජිඩ් ටයර් සමාගම බලාපොරොතතු වෙයි.
ටයර් නිෂිපාදනයට අමතරව ස්වභාවික රබර් සඳහා අගය එකතු කිරීම පෙරදැරිකරගත් වෙනත් අංශ කිහිපයක් ද ස්ථාපිත කිරීමට රිජිඩ් ටයර් සමාගම බලාපොරොත්තු වෙයි. මේ අතර එක් අංශයක් වන්නේ ජාත්‍යන්තර කැනීම් කර්මාන්තයේ භාවිත වන අධික බරකට ඔරොත්තු දිය හැකි ඉහල ශක්තියකින් යුතු අධිපීඩන Conveyor Belts නිෂ්පාදනයයි. එමෙන්ම තෙල් ආකර ආශ්‍රිතව විශාල ඉල්ලූමක් ඇති අධිපීඩන හයිඩ්‍රොලික් පයිප්ප නිෂ්පාදනයටද අපේක්ෂා කෙරේ.
හරිත කර්මාන්ත සංකල්පය අනුව යමින් හොරන වගවත්ත කර්මාන්ත පුරයේ අක්කර සියයක භූමි ප්‍රදේශයක ඉදිවන රිජිඩ් ටයර් කර්මාන්ත සංකීර්ණයට සමගාමීව අතිනවීන පර්යේෂණාගාරයක්ද ඉදිකිරීමට සැලසුම්කර තිබේ. නවීන යුරෝපා තාක්ෂණය, නිපුන වෘත්තීමයභාවය, පරිසර හිතකාමීබව, නිෂ්පාදන වවිධාංගීරණය හා ගුණාත්මකබව යනාදී සියල්ල තුළින් නිර්මිත රිජිඩ් ටයර් ඉදිර වසර එකහමාරක් ඇතුළත වෙළඳපලට නිකුත්වීමට නියමිතයි.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ.. :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ.. :rofl:

    :rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ.. :rofl:

    අනේද කියන්නේ..... 2025 දී පොහොසත්ම රට කරන්න මිනිහගේ ඇටේවත් ඉතිරිවෙලා තියෙයිද දන්නැ මේ ලොවන ලෙවිල්ලට.....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ.. :rofl:

    Dawase kiyamana :lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේද කියන්නේ..... 2025 දී පොහොසත්ම රට කරන්න මිනිහගේ ඇටේවත් ඉතිරිවෙලා තියෙයිද දන්නැ මේ ලොවන ලෙවිල්ලට.....

    ඔව් ඔව් පොහොසත් වෙනවා.. මොනවයින් නැතත් ලොල්ලෝ පිරිච්ච ස්වයන්පොෂිත රාජ්‍යයක් වෙනවා 2025 වෙද්දී :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ.. :rofl:

    :lol:
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    i just need to accept the fact of appachchi is far better at brainwashing sinhalu compared to pm and president.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බැරිද උබලගේ ලොක්කගේ පුස් ඇටේට ඕකෙන්ම රබර් වලින් කවර් එකක් හදාගන්න.. නැත්නම් උබ ලොවන ලෙවිල්ලට ඇටේ ඉතුරු වෙන එකක් නෑ.. :rofl:

    :lol::lol::lol:


    ලෝකෙ හොදම ටයර් හදපු ටයර් සංස්ථාවට කෙලල මේ වගේ ප්‍රවට් ලබ්බවල් ඇරපියව් එතකොට හරි
    :dull::dull:
     

    Similar threads