Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිදිලා කරගත්ත දෙයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌ අලුත් එකෙක් වෙන්න බැහැ බං.. ඌ ඊයෙ ඉන්ටර්නෙට් ගත්තු එකෙකුත් වෙන්න බැහැ.. ඕකට හේතු කියනවා නම් අද ඊයෙක ඉන්ටර්නෙට් ගත්තු එකෙක්ට සෙනිකව ෆෝරම් එකක සිද්ධිය අල්ලගන්න බෑ.. හරි ඌ ඒක අල්ලගත්තා කියමුකො.. ඒක එක එකාගෙ ටැලන්ට් එක අනුව තීරණය වෙන දෙයක්නේ.. ඒත් නිසදැස් සහ කාව්‍ය වලට වෙනම කැටගරි එකක් තියෙද්දි ඌ ටෝක් සෙක්ෂන් එකේම ඔය නිසදෙස දැම්මෙ මොකෝ.. අලුත් එකෙක් නම් ඌ ලොවෙත් දන්නෑ ටෝක් එක කියලා නිතරම අප්ඩේට් වෙන්නෙ.. ඌ පරණ එකෙක් නිසා තමා මේකෙ වෙන සිද්ධිය මුල ඉදන්ම දන්නෙ..

මේවයෙ ඉන්න මෙම්බර්ස්ලා කොහොමත් ෆේක් තමයි.. උඹ, මම විතරක් නෙමේ මේකට කොමෙන්ට් කරපු උනුත් ෆේක්.. ඇත්ත විස්තර කවුරුවත් දාලත් නෑ.. දාන්නෙත් නෑ.. පබ්ලික් ෆෝරම් එකක තමන්ගෙ පෞද්ගලික දේවල් දාන එක නුවනට හුරු නැහැනේ කොහොමත්.. අනික මේවයෙ කතාබහ කරන දේවලුත් එක්ක ගොඩක් අය බයයි ඇත්ත විස්තර දාන්න.. ඒත් කට්ටිය එක්ක කතා බහ කරලා තමන්ගෙ විස්තර බෙදා හදාගෙන, ගෙට් ටු ගෙදර තියලා එකිනෙකාව මුණගැහෙන වෙලාවලුත් තියෙනවා.. එතකොට ඉතිං ඒ පිරිස් අදුනනවා එකිනෙකාව.. ඒක ඉතිං උන්ට විස්වාසයි කියලා හිතෙන අය අතර විතරයි..

එහෙම එකවුන්ට් දෙක තුනක් තිබ්බා කියලා ඇඩ්මින් කවදාවත් උන්ව බෑන් කරන්නෑ.. ඒකට හොදම උදාහරයක් වයිට් වෝකර්.. ඌ කලින් ඉදන් එකවුන්ට් තුන හතරක්ම පාවිච්චි කලා.. හැබැයි ඌ ප්‍රසිද්ධියෙ කියනවා අලුත් එකක් හැදුවා.. මේ මං කියලා..

ගොඩක් උන් ෆේක් හදාගෙන බ්‍රවුසර් දෙක තුනකින් ලොග් වෙලා අමුතු ආතල් ගන්නවා.. ඊයෙ පෙරේදා ටිකේම උනේ ඒකනේ.. විනාඩි දහයෙන් දහය ෆේක් හදනවා.. හදලා ගොන් ආතල් දෙනවා.. නංගිලා දෙන්නා ලෙස්බියන්, අක්කා හෙලුවෙන් සාලෙ මැදින් ගියා වගේ විකාර.. ඉතිං ඔය දේවල් වලින් අපිට වැඩකුත් ණෑ උන්ට වැඩකුත් නෑ..

ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට බලාගන්න පුලුවන් එකම IP එකෙන් කීප දෙනෙක් ලොග් උනාම.. Dynamic IP තියෙන නිසා ඕක ගැන මං හරියටම කියන්න දන්නෑ.. ඒත් මොකක් හරි සිස්ටම් එකක් ඇති බලාගන්න.. මේ දවස්වල ෆේක් වැඩි නිසා ඇඩ්මින් එහෙම අයව බෑන් කරනවා ඇති.. මට සීයට සීයක් විස්වාසයි අර ආපු කෙනා ලගකදි ඉන්ටර්නෙට් ගනිපු එකෙක් නෙමේ කියලා..

නෑ ප්‍රශ්නෙ කතා කරන්න ෆේක් එකක් හැදුවට කමක් නෑ.. එතකොට ඇඩ්මින් කියයිනේ හේතුව.. උඹ දැන් ත්‍රේඩ් එකක් දැම්මෙ එහෙනම්.. ඒ වගේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා සීන් එක බේරුමක් කරගනිං..

උඹ දැන් ඊයෙ ආපු එකාගෙ යාලුවෙක්ද..?

[QUOTE="crazybuddy, post: 22144090, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=blue]ඌ අලුත් එකෙක් වෙන්න බැහැ බං.. ඌ ඊයෙ ඉන්ටර්නෙට් ගත්තු එකෙකුත් වෙන්න බැහැ.. ඕකට හේතු කියනවා නම් අද ඊයෙක ඉන්ටර්නෙට් ගත්තු එකෙක්ට සෙනිකව ෆෝරම් එකක සිද්ධිය අල්ලගන්න බෑ.. හරි ඌ ඒක අල්ලගත්තා කියමුකො.. ඒක එක එකාගෙ ටැලන්ට් එක අනුව තීරණය වෙන දෙයක්නේ.. ඒත් නිසදැස් සහ කාව්‍ය වලට වෙනම කැටගරි එකක් තියෙද්දි ඌ ටෝක් සෙක්ෂන් එකේම ඔය නිසදෙස දැම්මෙ මොකෝ.. අලුත් එකෙක් නම් ඌ ලොවෙත් දන්නෑ ටෝක් එක කියලා නිතරම අප්ඩේට් වෙන්නෙ.. ඌ පරණ එකෙක් නිසා තමා මේකෙ වෙන සිද්ධිය මුල ඉදන්ම දන්නෙ..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue]මේවයෙ ඉන්න මෙම්බර්ස්ලා කොහොමත් ෆේක් තමයි.. උඹ, මම විතරක් නෙමේ මේකට කොමෙන්ට් කරපු උනුත් ෆේක්.. ඇත්ත විස්තර කවුරුවත් දාලත් නෑ.. දාන්නෙත් නෑ.. පබ්ලික් ෆෝරම් එකක තමන්ගෙ පෞද්ගලික දේවල් දාන එක නුවනට හුරු නැහැනේ කොහොමත්.. අනික මේවයෙ කතාබහ කරන දේවලුත් එක්ක ගොඩක් අය බයයි ඇත්ත විස්තර දාන්න.. ඒත් කට්ටිය එක්ක කතා බහ කරලා තමන්ගෙ විස්තර බෙදා හදාගෙන, ගෙට් ටු ගෙදර තියලා එකිනෙකාව මුණගැහෙන වෙලාවලුත් තියෙනවා.. එතකොට ඉතිං ඒ පිරිස් අදුනනවා එකිනෙකාව.. ඒක ඉතිං උන්ට විස්වාසයි කියලා හිතෙන අය අතර විතරයි..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] එහෙම එකවුන්ට් දෙක තුනක් තිබ්බා කියලා ඇඩ්මින් කවදාවත් උන්ව බෑන් කරන්නෑ.. ඒකට හොදම උදාහරයක් වයිට් වෝකර්.. ඌ කලින් ඉදන් එකවුන්ට් තුන හතරක්ම පාවිච්චි කලා.. හැබැයි ඌ ප්‍රසිද්ධියෙ කියනවා අලුත් එකක් හැදුවා.. මේ මං කියලා..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue]ගොඩක් උන් ෆේක් හදාගෙන බ්‍රවුසර් දෙක තුනකින් ලොග් වෙලා අමුතු ආතල් ගන්නවා.. ඊයෙ පෙරේදා ටිකේම උනේ ඒකනේ.. විනාඩි දහයෙන් දහය ෆේක් හදනවා.. හදලා ගොන් ආතල් දෙනවා.. නංගිලා දෙන්නා ලෙස්බියන්, අක්කා හෙලුවෙන් සාලෙ මැදින් ගියා වගේ විකාර.. ඉතිං ඔය දේවල් වලින් අපිට වැඩකුත් ණෑ උන්ට වැඩකුත් නෑ..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue]ඇඩ්මින් කෙනෙක්ට මොඩ් කෙනෙක්ට බලාගන්න පුලුවන් එකම IP එකෙන් කීප දෙනෙක් ලොග් උනාම.. Dynamic IP තියෙන නිසා ඕක ගැන මං හරියටම කියන්න දන්නෑ.. ඒත් මොකක් හරි සිස්ටම් එකක් ඇති බලාගන්න.. මේ දවස්වල ෆේක් වැඩි නිසා ඇඩ්මින් එහෙම අයව බෑන් කරනවා ඇති.. මට සීයට සීයක් විස්වාසයි අර ආපු කෙනා ලගකදි ඉන්ටර්නෙට් ගනිපු එකෙක් නෙමේ කියලා.. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue]නෑ ප්‍රශ්නෙ කතා කරන්න ෆේක් එකක් හැදුවට කමක් නෑ.. එතකොට ඇඩ්මින් කියයිනේ හේතුව.. උඹ දැන් ත්‍රේඩ් එකක් දැම්මෙ එහෙනම්.. ඒ වගේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා සීන් එක බේරුමක් කරගනිං..[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=blue]උඹ දැන් ඊයෙ ආපු එකාගෙ යාලුවෙක්ද..? [/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom