Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11. රිතිකා කොඩිතුවක්කු

මේකත් හඳගමගෙම තවත් හපන්කමක් තමයි. 2016 හදපු "ඇගේ ඇස අග" චිත්‍රපටය වෙනුවෙන් රිතිකා නිරුවත් වෙනවා. ගොඩක් අය වගේ ම තත්පර කීපයකට තමයි. හැබැයි ඉතිං අපේ රටේ මේ වගේ පොඩ්ඩක් හැඩ වැඩ ලස්සන තියන නිලියන් නිරුවත් දර්ශන වල ඉන්නෙ නැති නිසාම ඒ පොඩ්ඩත් ගොඩක් වටිනවා.. හොඳ ෆිල්ම් එකක්. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.

[ATTACH=full]148241[/ATTACH][ATTACH=full]148242[/ATTACH]

12. මැටිල්ඩා ඈශ්බොන්ඩ්

මේ නිලිය ගැන වැඩි විස්තරයක් නම් හොයාගන්න නෑ. අඩුම ගානෙ පැහැදිලි පින්තූරයක්වත් නෑ. 1999 තිරගත උනා කියලා සටහන් වෙන සුරඟන යහන කියන චිත්‍රපටයේ උඩුකය නිරුවත් ලිංගික දර්ශනයකට මෙයා පෙනී ඉන්නවා. 1999 කිව්වට අන්තර්ජාලයේ තියෙන්නෙ නම් කලු සුදු චිත්‍රපටියක් විදියට. ඒ වගේම ඊට සෑහෙන කාලෙකට කලින් ශූට් කරපු එකක් වගේ පේන්නෙ. තවත් අපේ හිත් බැඳ ගත්තු ලස්සන නිලියක් වන රමණි සිරිවර්ධනගෙත් සරාගී දර්ශන කීපයක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්.

[ATTACH=full]148243[/ATTACH]

13. ඩිලානි අබේවර්ධන

ඩිලානි කිව්වම හිතුවේ බොර දිය පොකුණ කියලද? නැ ඒකෙ ඇති දෙයක් නෑ. හැබැයි ඩිලානිගේ උඩුකය නිරුවත් දර්ශනයක් තියනවා 1996 දි තිරගත උන බිතු සිතුවම් චිත්‍රපටයේ. පොඩ්ඩක් පැත්තෙන් වගේ පේන්න ගත්තත් බලන්න වටින ශොට් එකක් ඒක. ඊට අමතරව තවත් සරාගී දර්ශන කීපයක් මේ චිත්‍රපටයෙම තියනවා... අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන් මුළු චිත්‍රපටයම. වෙනස් කතා තේමාවක් තියන හොඳ ෆිල්ම් එකක්.

[ATTACH=full]148244[/ATTACH][ATTACH=full]148245[/ATTACH]

14. දිල්හානි අශෝකමාලා

2000 අවුරුද්දේ ආපු මේ මගේ සඳයි කියන්නෙත් අශෝක හඳගම හදපු චිත්‍රපටයක්. යුද්දයත් එක්ක සම්භන්ද කතාවක්. දෙමල කෙල්ලෙක් විදියට රඟපාන දිල්හානි, එක සීන් එකකදි ඇඳන් ඉන්න ගවුම ඉනටම උස්සනවා. කැලේ බංකරයක් ඇතුලෙදි, තමන්ට වෙඩි තියන්න හදන සොල්දාදුවගෙන් බේරෙන්න අල්ලසක් විදියට තමයි ඒක කරන්නෙ. වැඩිය පැහැදිලි සීන් එකක් නම් නෙවෙයි.

මේ මෑතකදි හෙන්රි වර්ණකුලසූරිය කියන ලේඛකයා ලියපු "කී නොකී කතා" කියන පොතේ ඔය සීන් එක ගැන සඳහන් වෙනවා. එතනදි නම් කියන්නෙ දිල්හානි ඇඟේ පාටින් හදපු ස්කිනී එකකට කොන්ඩ ගස් අලවලා සූදානම් කරලා තිබුන ඇඳුමක් එතනදි ඇඳගෙන හිටියා කියලා. චිත්‍රපටය ඉන්ටර්නෙට් එකේ තියනවා හැබැයි සල්ලි ගෙවලා බලන්න වෙන්නෙ.

මීට අමතරව බඹර සැණකෙලි කියන ෆිල්ම් එකෙත් දිල්හානිගෙ අඩනිරුවත් වගේම සරාගී සීන් කීපයක් තියනවා.

[ATTACH=full]148246[/ATTACH][ATTACH=full]148247[/ATTACH]

15. මිශෙල් හර්ෆ්ට්

මෙයත් වැඩි දෙනෙක් අඳුනන නිලියක් නම් නෙවෙයි. 2010 අවුරුද්දේ ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කරන "කර්ම" කියන චිත්‍රපටයේ තමයි මෙයාගෙ නිරුවත් දර්ශන තියෙන්නෙ. සීන් දෙකක් වගේ තියනවා. එකක සම්පූර්ණයෙන් නිරුවතින් බිම වාඩිවෙලා හිටියත් කැමරාවට පිටු පාලා තමයි ඉන්නෙ. වැඩිය පැහැදිලි දර්ශනයක් නෙවෙයි.

චිත්‍රපටයේ අවසාන සීන් එක තමයි අනිත් එක. මේකෙ විශේෂත්වයක් තියනවා. ඒ තමයි චිත්‍රපටයේ මේ චරිතය පිලිකාවක් නිසා එක පියයුරක් ඉවත් කරපු කෙනෙක්. ඒ නිසා උඩුකය නිරුවත්ව ඉන්න මේ සීන් එක ගැෆික් තාක්ෂනය භාවිතාවෙන් කරපු එකක් කියලා තමයි තොරතුරු තියෙන්නේ.

සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයේ තියනවා. නමුත් නිරුවත් දර්ශන සඳහා පමණක් මේක නැරඹීමේ තේරුමක් නැති බවත් කියන්න ඕන.

[ATTACH=full]148249[/ATTACH][ATTACH=full]148250[/ATTACH]

[QUOTE="Colonal Sebestian Moran, post: 27000296, member: 575827"] [SIZE=5]11. රිතිකා කොඩිතුවක්කු[/SIZE] මේකත් හඳගමගෙම තවත් හපන්කමක් තමයි. 2016 හදපු "ඇගේ ඇස අග" චිත්‍රපටය වෙනුවෙන් රිතිකා නිරුවත් වෙනවා. ගොඩක් අය වගේ ම තත්පර කීපයකට තමයි. හැබැයි ඉතිං අපේ රටේ මේ වගේ පොඩ්ඩක් හැඩ වැඩ ලස්සන තියන නිලියන් නිරුවත් දර්ශන වල ඉන්නෙ නැති නිසාම ඒ පොඩ්ඩත් ගොඩක් වටිනවා.. හොඳ ෆිල්ම් එකක්. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. [ATTACH type="full" width="490px" alt="MV5BMmFhYjIzY2QtZjk3NC00YmFiLWI1ZmItNTMzNGM3NTRjM2RkXkEyXkFqcGdeQXVyMjkyMjM2NjY@._V1_.jpg"]148241[/ATTACH][ATTACH type="full" width="447px" alt="maxresdefault (3).jpg"]148242[/ATTACH] [SIZE=5]12. මැටිල්ඩා ඈශ්බොන්ඩ්[/SIZE] මේ නිලිය ගැන වැඩි විස්තරයක් නම් හොයාගන්න නෑ. අඩුම ගානෙ පැහැදිලි පින්තූරයක්වත් නෑ. 1999 තිරගත උනා කියලා සටහන් වෙන සුරඟන යහන කියන චිත්‍රපටයේ උඩුකය නිරුවත් ලිංගික දර්ශනයකට මෙයා පෙනී ඉන්නවා. 1999 කිව්වට අන්තර්ජාලයේ තියෙන්නෙ නම් කලු සුදු චිත්‍රපටියක් විදියට. ඒ වගේම ඊට සෑහෙන කාලෙකට කලින් ශූට් කරපු එකක් වගේ පේන්නෙ. තවත් අපේ හිත් බැඳ ගත්තු ලස්සන නිලියක් වන රමණි සිරිවර්ධනගෙත් සරාගී දර්ශන කීපයක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්. [ATTACH type="full" width="292px" alt="download.jpg"]148243[/ATTACH] [SIZE=5]13. ඩිලානි අබේවර්ධන[/SIZE] ඩිලානි කිව්වම හිතුවේ බොර දිය පොකුණ කියලද? නැ ඒකෙ ඇති දෙයක් නෑ. හැබැයි ඩිලානිගේ උඩුකය නිරුවත් දර්ශනයක් තියනවා 1996 දි තිරගත උන බිතු සිතුවම් චිත්‍රපටයේ. පොඩ්ඩක් පැත්තෙන් වගේ පේන්න ගත්තත් බලන්න වටින ශොට් එකක් ඒක. ඊට අමතරව තවත් සරාගී දර්ශන කීපයක් මේ චිත්‍රපටයෙම තියනවා... අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන් මුළු චිත්‍රපටයම. වෙනස් කතා තේමාවක් තියන හොඳ ෆිල්ම් එකක්. [ATTACH type="full" alt="hqdefault (3).jpg"]148244[/ATTACH][ATTACH type="full" width="417px" alt="hqdefault (2).jpg"]148245[/ATTACH] [SIZE=5]14. දිල්හානි අශෝකමාලා[/SIZE] 2000 අවුරුද්දේ ආපු මේ මගේ සඳයි කියන්නෙත් අශෝක හඳගම හදපු චිත්‍රපටයක්. යුද්දයත් එක්ක සම්භන්ද කතාවක්. දෙමල කෙල්ලෙක් විදියට රඟපාන දිල්හානි, එක සීන් එකකදි ඇඳන් ඉන්න ගවුම ඉනටම උස්සනවා. කැලේ බංකරයක් ඇතුලෙදි, තමන්ට වෙඩි තියන්න හදන සොල්දාදුවගෙන් බේරෙන්න අල්ලසක් විදියට තමයි ඒක කරන්නෙ. වැඩිය පැහැදිලි සීන් එකක් නම් නෙවෙයි. මේ මෑතකදි හෙන්රි වර්ණකුලසූරිය කියන ලේඛකයා ලියපු "කී නොකී කතා" කියන පොතේ ඔය සීන් එක ගැන සඳහන් වෙනවා. එතනදි නම් කියන්නෙ දිල්හානි ඇඟේ පාටින් හදපු ස්කිනී එකකට කොන්ඩ ගස් අලවලා සූදානම් කරලා තිබුන ඇඳුමක් එතනදි ඇඳගෙන හිටියා කියලා. චිත්‍රපටය ඉන්ටර්නෙට් එකේ තියනවා හැබැයි සල්ලි ගෙවලා බලන්න වෙන්නෙ. මීට අමතරව බඹර සැණකෙලි කියන ෆිල්ම් එකෙත් දිල්හානිගෙ අඩනිරුවත් වගේම සරාගී සීන් කීපයක් තියනවා. [ATTACH type="full" width="539px" alt="65001360_1280x800.jpg"]148246[/ATTACH][ATTACH type="full" width="375px" alt="images (3).jpg"]148247[/ATTACH] [SIZE=5]15. මිශෙල් හර්ෆ්ට්[/SIZE] මෙයත් වැඩි දෙනෙක් අඳුනන නිලියක් නම් නෙවෙයි. 2010 අවුරුද්දේ ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කරන "කර්ම" කියන චිත්‍රපටයේ තමයි මෙයාගෙ නිරුවත් දර්ශන තියෙන්නෙ. සීන් දෙකක් වගේ තියනවා. එකක සම්පූර්ණයෙන් නිරුවතින් බිම වාඩිවෙලා හිටියත් කැමරාවට පිටු පාලා තමයි ඉන්නෙ. වැඩිය පැහැදිලි දර්ශනයක් නෙවෙයි. චිත්‍රපටයේ අවසාන සීන් එක තමයි අනිත් එක. මේකෙ විශේෂත්වයක් තියනවා. ඒ තමයි චිත්‍රපටයේ මේ චරිතය පිලිකාවක් නිසා එක පියයුරක් ඉවත් කරපු කෙනෙක්. ඒ නිසා උඩුකය නිරුවත්ව ඉන්න මේ සීන් එක ගැෆික් තාක්ෂනය භාවිතාවෙන් කරපු එකක් කියලා තමයි තොරතුරු තියෙන්නේ. සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයේ තියනවා. නමුත් නිරුවත් දර්ශන සඳහා පමණක් මේක නැරඹීමේ තේරුමක් නැති බවත් කියන්න ඕන. [ATTACH type="full" width="232px" alt="MV5BNTZiMmZjOTQtMmE1Ny00NDM1LTk0MGUtZDhhMTExM2Q1NTZhXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_.jpg"]148249[/ATTACH][ATTACH type="full" width="238px" alt="Michelle_Herft.jpg"]148250[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom