රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ...

Colonal Sebestian Moran

Junior member
  • Aug 21, 2020
    56
    90
    18
    සැලකිය යුතුයි,

    මෙම ලිපිය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..
    තරමක් පැරණි ලිපියක් බැවින් අදට ගැලපෙන ලෙස යම් කරුණු එඩිට් කර ඇත.

    මෙහි අයිතිය මුල් කතෲ සතුය.


    කර්නල් සෙබෙස්ටියන් මොරාන්.






    රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ...

    හොලිවුඩ් ෆිල්ම් වල නිරුවත් දර්ශන හරිම සුලබයි. ෆිල්ම් සීයක් ගත්තොත් 60-70 වගේ නියුඩිටි කියන දේ තියනවා. ඊලඟට අපිට හුරුපුරුදුම සිනමාව තියන, අපේ අල්ලපු රටේ, ඉන්දියාවේ බොලිවුඩය ගත්තොත්.. ඒ අතින් සැහෙන පස්සෙන් හිටියේ (මේ මෑතක් වෙනකම්)..

    එතකොට අපේ රටේ සිනමාව? මොනවගේ කියලද හිතෙන්නේ?? ඉන්දියාවට වඩා ඒ වගේ දර්ශන අඩුයිද වැඩියිද??? උත්තරේ මොකක් උනත් කමක් නෑ ඒක එහෙමම හිතේ තියාගෙන මේක කියවලා ඉන්න.. ඊට පස්සෙ ඒකට උත්තරේ හොයමු.

    මම මෙතනදි සඳහන් කරන්නේ mainstream, එහෙම නැත්නම් ලංකාවෙ සිනමා ශාලාවල පෙන්නපු ප්‍රධාන ධාරාවෙ චිත්‍රපටි වල දර්ශන විතරයි. කාම රැල්ලෙ චිත්‍රපටි වගේම විවිධාකාරයෙන් සමාජගත උන පෞද්ගලික වීඩියෝ දර්ශන මෙතන නැහැ (ඒවා අවශ්‍ය නම් වෙනම පෝස්ට් එකකින් කියන්නම්).

    අවසාන කාරනය ( මේක ඇත්තටම ඩිස්ක්ලේමර් එකක්)

    මේ ආටිකල් එකේ ලියවෙන සමහර දර්ශන ඇත්තටම ආතල් ගන්න හදපුවා නෙවෙයි. ඒ සිදුවීම් චිත්‍රපටියක් විදියට ගත්තම දැනෙන හැඟීම වෙනස් එකක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තම, ලිස්ට් එකේ මුලින්ම කියවෙන ඇගේ වෛරය චිත්‍රපටියේ දර්ශන. ඒ දිහා සරලව බලලා ඕනනම් වින්දනයක් ලබන්න පුලුවන්. එහෙම නැත්නම් ඒ සිදුවීම ගැන ගැඹුරෙන් හිතලා කම්පාවට පත් වෙන්න පුලුවන්. ඒක තමන්ගෙ කැමැත්ත. මම මේ වෙලාවෙ මේක ලියන්නෙ ආතල් පැත්ත ගැන විතරක් හිතලා කියන එකත් හිතේ තියාගෙන ආටිකල් එක කියවමු.
    *****************************


    1. චන්දි රසිකා
    මෙයාව මුලටම දැම්මේ ලාංකේය සිනමාවෙ නිරුවත් දර්ශනයක් ගැන මට මුලින්ම අහන්න ලැබුනේ මෙතුමිය පෙනී හිටපු " ඇගේ වෛරය" චිත්‍රපටයෙන් නිසා. අපේ රටේ කාම රැල්ලෙ චිත්‍රපටවල ආරම්භය ඇගේ වෛරයයි කියලා ගොඩක් දෙනා කිව්වට, මේක මෙයින් පස්සෙ ආපු අගක් මුලක් නැති කාමචිත්‍රපට වගේ නෙවෙයි හොඳ පිටපතකට සාමාන්‍ය මට්ටමේ රඟපෑම් එක්ක හදපු, සිනමාවට ගැලපෙන චිත්‍රපටයක්. 1978 හදපු "i spit on your grave" ඉන්ග්‍රීසි චිත්‍රපටයේ ආභාශය අරන් මෙහෙට ගැලපෙන විදියට කතාව වෙනස් කරලා හදපු මේ චිත්‍රපටියේ චන්දි රසිකා සම්පූර්ණයෙන්ම නිරුවත්ව රඟපාපු සෑහෙන දිග දර්ශන කීපයක්ම තිබුනා.
    අවශ්‍ය කෙනෙක්ට අන්තර් ජාලයෙන් හොයාගන්න පුලුවන් සම්පූර්ණ ෆිල්ම් එකම.

    764af75e-1933-4c4f-a4aa-86ed6c42faae.jpg


    2. ශ්‍යාමලී වරුසවිතාන

    මෙයාව නම් නමෙන් කිව්වට වැඩි දෙනෙක් අඳුනන එකක් නෑ මම හිතන්නේ. අපේ රටේ ප්‍රවීන නලුවෙක් උන ලින්ටන් සේමගේ විසින් 1999 දී අධ්‍යක්ෂණය කරපු පාදඩයා චිත්‍රපටයේ, හොඳ මට්ටමේ ලිංගික දර්ශන දෙකක වගේ මෙයා උඩුකය නිරුවතින් පෙනී හිටිනවා. එකක් එලිමහන් දර්ශනයක්. වැඩිය දිග නැති සීන් දෙකක් හැබැයි ඩේටා කපන් බැලුවට පාඩු නෑ.
    සීන් විතරක් ඕන නම් ඒ අදාල x තැන්වල පොඩ්ඩක් බලන්න. මුලු ෆිල්ම් එකම ඩේලි මෝෂන් එකේ තිබුනා.

    hqdefault.jpg
    images.jpg




    3. අනෝමා ජනාදරී

    මෙයා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගොඩක් දෙනෙක්ට පේන්න බැරි, හැබැයි අති දක්ශ නිලියක්. පලවෙනි නිරුවත් දර්ශනය අශෝක හඳගමගෙ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ. මහ දවල් මහ සෙනගක් ඉස්සරහට කිසිම ඇඳුමක් නැතුවම ඇවිදගෙන එනවා ඉස්සරහ වගේම පස්සත් සම්පූර්ණයෙන්ම ඒ ශොට් එකට අරගෙන තියනවා.

    an6.gif
    flying-with-one-wing-still.jpg


    ඊලග ෆිල්ම් එක දැවෙන විහඟුන්. නිරුවත් දර්ශන කීපයක්ම තියනවා ෆිල්ම් එකේ. හැබැයි ඉතින් ලන්කාවෙ කැපුම් මණ්ඩලෙන් බෙල්ල කපනවා වගේ ඔක්කොම කපලා තමයි පෙන්නුවේ. මේ ලඟදි uncut version එක එලියට ඇවිත් තිබුනා. මේකෙ තියන සීන් වලින් බහුතරයක් බලහත්කාරකම් තමයි තියෙන්නෙ. අන්තර්ජාලෙ සැරිසැරුවොත් හොයාගන්න බැරි නෑ. අන්තිමට තිබුනේ daily motion එකේ. මේ ෆිල්ම් එක ගැන විශේශයෙන්ම කියන්න තියෙන්නෙ ආතල් ගැනීමේ මානසිකත්වයෙන්ම නොබලා විවෘත මනසකින් බැලුවොත් සෑහෙන කම්පනයට පත් වෙන්න පුලුවන් කතාවක් මේක.

    maxresdefault.jpg




    4. පියුමි සමරවීර.

    එක ෆිල්ම් එකයි.. එක සීන් එකයි.. ඩෝං.. ලංකාවෙ සදාචාරවාදී ප්‍රේක්ශක සමූහයා අල්ලල පොලොවෙ ගැහුවා. ඒකත් හඳයගෙ වැඩක්. ෆිල්ම් එක අක්ශරය. ලංකාවෙ පලවෙනි වතාවට ලමයෙක් සහ වැඩිහිටියෙන් එකට ඉන්න නිරුවත් දර්ශනයෙ පෙනී හිටියේ මෙයා තමයි. මුලු ෆිල්ම් එකම තහනම් උනා. සම්පූර්ණ චිත්‍රපටිය හොයාගන්න නෑ. සීන් එක නම් අන්තර්ජාලයේ තියනවා. ෆුල් නියුඩ් එකක් හැබැයි තත්පර කීපයයි.

    images (2).jpg
    Aksharaya-05.jpg


    5. නිලුපුලී ජයවර්ධන

    විමුක්ති ජයසුන්දර විසින් හදපු තවත් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් තමයි "සුලඟ එනු පිණිස". ඒ චිත්‍රපටයෙන් අපිට හම්බ වෙනවා නිලුපුලී ජයවර්ධන කියන නිලිය. ලොකු ඇඟපතක් නැති කෙසඟ සිරුරක් තියන මේ හුරුබුහුටි නිලියගේ නිරුවත් දර්ශන දෙකක් මේ ෆිල්ම් එකේ තියනවා. ස්කර්ට් එකක් විතරක් ඇඳගෙන, ඉනෙන් උඩ ටික සම්පූර්ණයෙන් විවර කරගෙන, එලිමහනේ ගත්තු සීන් එකක් වගේම ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ගලවලා අලුත් ගවුමක් අඳින සීන් එකකුත් මේකට ඇතුලත්. ඊට අමතරව තව ලිංගික දර්ශන දෙකක් විතර මේ චිත්‍රපටියේ තිබුනත් වැඩි දෙයක් පේන්නෙ නම් නෑ ඒවයේ. ෆිල්ම් එක වගේම සීන් ටික වෙනමත් අන්තර්ජාලයේ තියනවා.

    sulanga-enu-pinisa-year-2006-director-vimukthi-jayasundara-AE6KM2.jpg
    the-forsaken-land-2.jpg
     

    Colonal Sebestian Moran

    Junior member
  • Aug 21, 2020
    56
    90
    18
    6. සුරංගා රණවක

    අලිමංකඩ චිත්‍රපටයෙන් මුලින්ම කල එලි බැහැපු මෙයාට තලෙළු පාටත් එක්ක ටිකක් අමුතු පෙනුමක් තියනවා. වේදිකා නාට්‍ය එහෙම කරපු දක්ෂ නිලියක්. අලිමන්කඩ චිත්‍රපටයෙත් දියරෙද්දක් ඇඳන් පොඩි දර්ශන ටිකක් තිබුනා. විමුක්ති ජයසුන්දරම අධ්‍යක්ෂනය කරපු, වැඩිය කවුරුත් අහලා නැති වැඩි දෙනෙක් බලලත් නැති "සුලඟ ගිනි අරන්" කියන චිත්‍රපටයේ මෙයාගෙ සම්පූර්ණ නියුඩ් සීන් එකක් තියනවා. තත්පර කීපයයි. ඒත් full frontal එකක්.

    image-w1280.jpg
    1844.jpg



    7. ගයේශා පෙරේරා

    මේ සීන් එක නම් ඉතිං නොබලපු කෙනෙක් ඉන්න බෑ ඒ තරම් ප්‍රසිද්ධ උනා සහ ආන්දෝලනාත්මක උනා... සන්ජීව පුශ්පකුමාර හදපු ඉගිලෙන මාලුවෝ කියන මෙලෝ රහක් නැති ෆිල්ම් එක වෙනුවෙන් (සහ ආදරණීය ප්‍රේක්ශක අපි වෙනුවෙන්) ගයේශා සම්පූර්නයෙන් නිරුවත් වෙනවා.. සැහෙන දුරින් ගත්තු ශොට් එකක් උනත් ඉතින් හැම දෙයක්ම අඩු නැතුව පෙනුනා..
    වතාවක් මිස් ශ්‍රී ලංකා විදියටත් තේරුන ගයේශා, මෙතෙක් ලංකාවෙ සිනමා ඉතිහාසයේ නිරුවත් දර්ශනයක් කරපු ලස්සනම නිලිය කියන එකත් අවිවාදාත්මකයි. හැබැයි මේ රංගනය වෙනුවෙන් එයාට ගෙවලා තියෙන්නෙ රුපියල් 30,000ක් වගේ සුළු මුදලක් කියලත්, මේ දර්ශනය කිසිම විදියකින් ලංකාවෙ අයට දකින්න ඉඩ තියන්නෙ නැ කියලා පොරොන්දුවක් ඒ වෙලාවේ දීපු බවටත් අරංචියක් තියනවා. කොහොම උනත් සම්පූර්ණ චිත්‍රපටිය වගේම කට් සීන් එකත් අන්තර්ජාලයේ තියනවා.

    flying-fish-film-f15f8d8e-e446-45cc-be51-8da39221aef-resize-750.jpg
    flying-fish-aka-igillena-maluwo-gayesha-perera-2011-asia-digital-entertainmentcourtesy-HCCDMC.jpg



    8. අනූශා සොනාලි

    1995 දි ආපු ඇගේ වෛරය හා සමානවම, මුලු රටම කලඹපු චිත්‍රපටියක් තමයි 1997 දි රිලීස් උන විසිදැල චිත්‍රපටය. එච් ඩී ප්‍රේමරත්න කියන දක්ෂ සිනමාකරු නිර්මාණය කරපු මේ චිත්‍රපටයේ, ප්‍රධාන නිලිය උන අනූශා සොනාලි එකම තැනකදී තත්පර කීපයකට උඩුකය නිරුවත් වෙනවා. මුලු ෆිල්ම් එකටම තියන එකම නිරුවත් දර්ශණය ඒක විතරයි. හැබැයි ඉතිං ඒ ෆිල්ම් එකම මහා කුනුහරුපයක් විදියටත්, ඒ කාලේ බොහොම සුන්දර තරුණ නිලියක් උන අනූශා, මහා වල් කමක් කල කෙනෙක් විදියටත් හංවඩු ගැහෙනවා. (දන්න විදියට අනූශට වයස 16 යි එතකොට). ඒත් ඇත්තටම ඒක හොඳ ෆිල්ම් එකක්. බලනවා නම්. අන්තර්ජාලයේ තියනවා.
    මේ ෆිල්ම් එකෙන් පස්සෙ අනූශා සලුපට අහසට, මමත් ගැහැනියක් කියලා කාම රැල්ලට බර ෆිල්ම් දෙකක රඟපානවා හැබැයි ඒ දෙකේ නිරුවත් වෙනවද කියලා නම් තොරතුරු නෑ මොකද ඒ දෙකම හොයාගන්න නෑ.
    ඊටත් පස්සෙ මෙයාගෙ කොහෙන්දෝ ලීක් උන අඩනිරුවත් පින්තූර කීපයක් වගේම සම්පූර්ණ සෙක්ස් ටේප් එකක් එහෙමත් අන්තර්ජාලයේ සැරි සරනවා.

    ramia5.jpg
    Anusha-Sonali2462.jpg



    9. චමත්කා ලක්මිනි

    මොඩ්ල් කෙනෙක් කියලා කිව්වත් වැඩි දෙනෙක් නොදැන ඉඳපු චමත්කා එක රැයින් මුලු ලංකාවෙම ප්‍රසිද්ධ වෙන්නෙ මේ ලඟදි තිරගත උන "හුස්ම" චිත්‍රපටයෙන්. ස්පාඥ්ඥ නිර්මාණයක් උන "The corpse of Anna Fritz" චිත්‍රපටයෙ ලංකාවෙ රීමේක් එක තමයි "හුස්ම". මෙතෙක් ඉතිහාසයේ කිසිම සිංහල චිත්‍රපටයක නොතිබුන තරම් විවෘත, නිරුවත් සහ ලිංගික දර්ශන වලට මේ ෆිල්ම් එකේ චමත්කා පෙනී ඉන්නවා. හොඳ මට්ටමේ කතාවක් සහ රඟපෑම් තිබුන ෆිල්ම් එකක්. අන්තර්ජාලයේ හොයාගන්න බැරිවෙන එකක් නැ. පිට කොටුවේ චිත්‍රපට තැටි විකුනන කඩවල නම් දැනටමත් තියනවා.

    Chamathka-Lakmini-4.jpg
    lgiQ1xeL40HGEFZVyK0E1gYrgZ9.jpg



    10. සුලෝචනා වීරසිංහ


    නම ඇහුවමත් පුදුම ඇති මෙයා මේ වගේ දර්ශන වල ඉන්නවද කියලා. ඔව් ඉන්නවා, ෆිල්ම් දෙකක වගේ. මෑත කාලයේ බිහි උන උසස් තත්වයේ චිත්‍රපටයක් තමයි "නිකිණි වැස්ස". ගොඩක් ප්‍රවීණ නලු නිලියන් රඟපාන මේ චිත්‍රපටයේ එක තැනක සුලෝචනා තවත් නලුවෙක් එක්ක හර්ස් එකක් ඇතුලේ ලිංගිකව හැසිරෙනවා. තත්පර කීපයයි තියෙන්නෙ. මෙයාගෙම තවත් අඩ නිරුවත් දර්ශන දෙකක් විතර මේ ෆිල්ම් එකේම තියනවා.
    ඊට අමතරව මේ ලිස්ට් එකේ කලිනුත් කියවුන සුලඟ ගිනි අරන් චිත්‍රපටයෙත් අඩනිරුවත් දර්ශන දෙකක වගේ මෙයා ඉන්නවා.

    image.jpg
    27 (1).jpg
     

    Colonal Sebestian Moran

    Junior member
  • Aug 21, 2020
    56
    90
    18
    11. රිතිකා කොඩිතුවක්කු


    මේකත් හඳගමගෙම තවත් හපන්කමක් තමයි. 2016 හදපු "ඇගේ ඇස අග" චිත්‍රපටය වෙනුවෙන් රිතිකා නිරුවත් වෙනවා. ගොඩක් අය වගේ ම තත්පර කීපයකට තමයි. හැබැයි ඉතිං අපේ රටේ මේ වගේ පොඩ්ඩක් හැඩ වැඩ ලස්සන තියන නිලියන් නිරුවත් දර්ශන වල ඉන්නෙ නැති නිසාම ඒ පොඩ්ඩත් ගොඩක් වටිනවා.. හොඳ ෆිල්ම් එකක්. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.


    MV5BMmFhYjIzY2QtZjk3NC00YmFiLWI1ZmItNTMzNGM3NTRjM2RkXkEyXkFqcGdeQXVyMjkyMjM2NjY@._V1_.jpg
    maxresdefault (3).jpg



    12. මැටිල්ඩා ඈශ්බොන්ඩ්

    මේ නිලිය ගැන වැඩි විස්තරයක් නම් හොයාගන්න නෑ. අඩුම ගානෙ පැහැදිලි පින්තූරයක්වත් නෑ. 1999 තිරගත උනා කියලා සටහන් වෙන සුරඟන යහන කියන චිත්‍රපටයේ උඩුකය නිරුවත් ලිංගික දර්ශනයකට මෙයා පෙනී ඉන්නවා. 1999 කිව්වට අන්තර්ජාලයේ තියෙන්නෙ නම් කලු සුදු චිත්‍රපටියක් විදියට. ඒ වගේම ඊට සෑහෙන කාලෙකට කලින් ශූට් කරපු එකක් වගේ පේන්නෙ. තවත් අපේ හිත් බැඳ ගත්තු ලස්සන නිලියක් වන රමණි සිරිවර්ධනගෙත් සරාගී දර්ශන කීපයක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්.

    download.jpg



    13. ඩිලානි අබේවර්ධන

    ඩිලානි කිව්වම හිතුවේ බොර දිය පොකුණ කියලද? නැ ඒකෙ ඇති දෙයක් නෑ. හැබැයි ඩිලානිගේ උඩුකය නිරුවත් දර්ශනයක් තියනවා 1996 දි තිරගත උන බිතු සිතුවම් චිත්‍රපටයේ. පොඩ්ඩක් පැත්තෙන් වගේ පේන්න ගත්තත් බලන්න වටින ශොට් එකක් ඒක. ඊට අමතරව තවත් සරාගී දර්ශන කීපයක් මේ චිත්‍රපටයෙම තියනවා... අන්තර්ජාලයේ හොයාගන්න පුලුවන් මුළු චිත්‍රපටයම. වෙනස් කතා තේමාවක් තියන හොඳ ෆිල්ම් එකක්.

    hqdefault (3).jpg
    hqdefault (2).jpg




    14. දිල්හානි අශෝකමාලා

    2000 අවුරුද්දේ ආපු මේ මගේ සඳයි කියන්නෙත් අශෝක හඳගම හදපු චිත්‍රපටයක්. යුද්දයත් එක්ක සම්භන්ද කතාවක්. දෙමල කෙල්ලෙක් විදියට රඟපාන දිල්හානි, එක සීන් එකකදි ඇඳන් ඉන්න ගවුම ඉනටම උස්සනවා. කැලේ බංකරයක් ඇතුලෙදි, තමන්ට වෙඩි තියන්න හදන සොල්දාදුවගෙන් බේරෙන්න අල්ලසක් විදියට තමයි ඒක කරන්නෙ. වැඩිය පැහැදිලි සීන් එකක් නම් නෙවෙයි.
    මේ මෑතකදි හෙන්රි වර්ණකුලසූරිය කියන ලේඛකයා ලියපු "කී නොකී කතා" කියන පොතේ ඔය සීන් එක ගැන සඳහන් වෙනවා. එතනදි නම් කියන්නෙ දිල්හානි ඇඟේ පාටින් හදපු ස්කිනී එකකට කොන්ඩ ගස් අලවලා සූදානම් කරලා තිබුන ඇඳුමක් එතනදි ඇඳගෙන හිටියා කියලා. චිත්‍රපටය ඉන්ටර්නෙට් එකේ තියනවා හැබැයි සල්ලි ගෙවලා බලන්න වෙන්නෙ.
    මීට අමතරව බඹර සැණකෙලි කියන ෆිල්ම් එකෙත් දිල්හානිගෙ අඩනිරුවත් වගේම සරාගී සීන් කීපයක් තියනවා.

    65001360_1280x800.jpg
    images (3).jpg



    15. මිශෙල් හර්ෆ්ට්

    මෙයත් වැඩි දෙනෙක් අඳුනන නිලියක් නම් නෙවෙයි. 2010 අවුරුද්දේ ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කරන "කර්ම" කියන චිත්‍රපටයේ තමයි මෙයාගෙ නිරුවත් දර්ශන තියෙන්නෙ. සීන් දෙකක් වගේ තියනවා. එකක සම්පූර්ණයෙන් නිරුවතින් බිම වාඩිවෙලා හිටියත් කැමරාවට පිටු පාලා තමයි ඉන්නෙ. වැඩිය පැහැදිලි දර්ශනයක් නෙවෙයි.
    චිත්‍රපටයේ අවසාන සීන් එක තමයි අනිත් එක. මේකෙ විශේෂත්වයක් තියනවා. ඒ තමයි චිත්‍රපටයේ මේ චරිතය පිලිකාවක් නිසා එක පියයුරක් ඉවත් කරපු කෙනෙක්. ඒ නිසා උඩුකය නිරුවත්ව ඉන්න මේ සීන් එක ගැෆික් තාක්ෂනය භාවිතාවෙන් කරපු එකක් කියලා තමයි තොරතුරු තියෙන්නේ.
    සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයේ තියනවා. නමුත් නිරුවත් දර්ශන සඳහා පමණක් මේක නැරඹීමේ තේරුමක් නැති බවත් කියන්න ඕන.


    MV5BNTZiMmZjOTQtMmE1Ny00NDM1LTk0MGUtZDhhMTExM2Q1NTZhXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_.jpg
    Michelle_Herft.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,186
    6,881
    113
    අනූශා සොනාලි

    ඇවිදගන්න බැරි ලෙඩෙක්. රෝහලකට ආවා පුතා එක්ක.

    දැන් පට්ට මහතයි, old ලස්සනත් තියෙනවා.
     

    Colonal Sebestian Moran

    Junior member
  • Aug 21, 2020
    56
    90
    18
    16. ක්‍රිස්ටිනා බ්‍රිටෝ

    මේ ලිපිය ලියන කොටත් සිනමා ශාලාවල තිරගත වෙමින් තියන චිත්‍රපටයක් තමයි "සංසාරයේ දඩයක්කාරයා" මේ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය වෙන ක්‍රිස්ටිනා බ්‍රිටෝ ගෙ අඩ නිරුවත් දර්ශන එකකට වඩා මේ චිත්‍රපටයේ තියන බව නිරීක්ශනය කරන්න පුලුවන්. ට්‍රේලර්ස් සහ ජායාරූප වල ඒබව පේන්න තියනවා. නිවැරදි තොරතුරු ගන්න චිත්‍රපටය නරඹන්න අවස්ථාවක් තවම ලැබුනේ නෑ.
    අනික මෙයා ඇඟ පෙන්නන්න කිසි බයක් නැති කෙනෙක් බවත් පේන්න තියනවා. වැඩිය පැහැදිලි නැති Nude art පින්තූර දෙක තුනකුත් මට අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් උනා.

    maxresdefault (2).jpg
    maxresdefault (1).jpg



    17. ජැකොලින් ෆර්නැන්ඩස්


    2006 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුල පලඳින ජැකොලීන් හෙවත් ජැකී වැඩිපුර සම්භන්ධ උනේ හින්දි සිනමාවට. නමුත් එයා 2018 වර්ශයේ රංගනයෙන් එක්වුන "According to Matthew" කියන ලාංකීය චිත්‍රපටයෙදි අපිට පොඩි තෑග්ගක් දෙනවා. ඒ තමයි තත්පර කීපයක උඩුකය නිරුවත් දර්ශනයක්, ජැකීගෙ පිට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විවෘත වෙන මේ සීන් එකේදි එක පියයුරකුත් පැත්තෙන් වගේ බලාගන්න පුලුවන්.


    DsYHoCPUwAY6vWz.jpg


    18. අකුශුලා සෙල්ලයියා

    මේ නිලිය ගැන නම් වැඩිදුර විස්තරයක් හොයාගන්න නෑ. ලංකාවේ රූගත කල කැනිබල් චිත්‍රපට ගැන තොරතුරක් හොයමින් අන්තර්ජාලයේ සැරි සරද්දි තමයි මේ නම මතු උනේ. " Mountain of the cannibal god" කියන ඉංග්‍රීසි චිත්‍රපටයේ දර්ශනයක තමයි මෙයා නිරුවතින් පෙනී ඉන්නේ.
    එක පින්තූරයක් ඒ ෆිල්ම් එකෙන්.

    ඔය අනිත් පින්තූරෙ නම් සුරදූතියෝ ෆිල්ම් එකේ. ඒකෙ නම් මුකුත් සීන් නෑ. ෆොටෝ එක විශේශ නිසා දැම්මෙ.
    ඔය ෆොටෝ එක මැද ඉන්නෙ අකුශ්ලා. වමේ රෝසි සේනානායක, දකුනේ විශාකා සිරිවර්ධන. වාඩි වෙලා ඉන්නෙ රොබින් ප්‍රනාන්දු

    download (2).jpg
    EHfmOrYUwAUN1ST.png




    ***ලංකාවෙ රූගත කල කැනිබල් චිත්‍රපට***

    කැනිබල් ෆිල්ම් ගැන දන්නවනේ. මිනීකන ගෝත්‍රිකයින් ගැන, කැලේ රිංගලා උන්ට අහුවෙන සංචාරකයෝ ගැනයි ඒවා හැදෙන්නෙ.
    70-80 දශකයේ ඔයවගේ ඉංග්‍රීසි කැනිබල් චිත්‍රපට කීපයක් ලංකාවේ රූගත කරලා තියනවා.

    > The Mountain of the Cannibal God
    > Eaten alive
    > Further adventures of Tennessee Buck


    කියන්නේ දැනට තහවුරු කරගත්ත ඒවා තුනක්. එයිනුත්, "Further adventures of Tennessee Buck" කියන චිත්‍රපටයේ ගෝත්‍රිකයින් කතා කරන්නෙ සිංහලෙන්.

    MV5BZjdjMzFjYTktZDJhMC00YjUzLWFlOTQtN2U1NWU4NGQyMDQ5XkEyXkFqcGdeQXVyNzc5MjA3OA@@._V1_.jpg
    eaten-alive-1980-british-eagle-films-poster-tom-chantrell.jpg


    ඉතින් ඔය චිත්‍රපටවල නිරුවතින්, අඩ නිරුවතින් රඟපාපු ලංකාවෙ නලු නිලියන් සෑහෙන ප්‍රමානයක් ඉන්නවා. නමුත් ඔවුන්ගෙත් නම් ගම් හොයාගන්න නෑ, මොකද බොහොමයක් අතුරු චරිත නිසා.

    ඔය යට තියන පින්තූරෙ දෙපැත්තෙ ඉන්න දෙන්නම ලංකාවෙ අය.

    Template.fw_.jpg
     

    Attachments

    • 547475.jpg
      547475.jpg
      629.4 KB · Views: 88

    Colonal Sebestian Moran

    Junior member
  • Aug 21, 2020
    56
    90
    18
    19. ඉන්දිරා අබේසේන

    චිත්‍රපටය තුන්වෙනි යාමය. අධ්‍යක්ශනය ධර්මසෙන පතිරාජ. 1983 වගේ ඈත කාලයක තිරගත උන ටිකක් අමුතු ටයිප් එකක ෆිල්ම් එකක් කියලා තමයි කියන්නෙ. චිත්‍රපටියෙ කතාව ගැන ලොකු දෙයක් දන්නෙ නෑ මොකද මම බලලා නෑ. මේ සීන් ටික විතරයි බලන්න ලැබුනේ.

    කලු සුදු ෆිල්ම් එකක් උනත් සැලකිය යුතු මට්ටමේ කොලිටි එකක සම්පූර්න නිරුවත් දර්ශන වගේම. ලිංගික දර්ශනත් තියනවා මේකෙ. ඉන්දිරා අබේසේන, "ඉන්දිරා ජොන්ක්ලාස්" කියලත් හැඳින්වෙනවා මම හිතන්නෙ විවාහයෙන් පස්සෙ නම වෙනස් වෙලා වෙන්න ඕන.


    downloa d.jpg
    tvm-1024-thunveniyamaya-large.jpg




    20. කුමුදු නිලවීර

    චිත්‍රපටිය "සුර යහන ගිනි ගනී". තිරගත උන වර්ෂය 1999. වර්ණ චිත්‍රපටයක් බව සඳහන් උනත් අන්තර්ජාලයේ තියෙන්නෙ කලු සුදු පිටපතක්. වීනා ජයකොඩි සහ සනෝජා බිබිලේ ගෙ සරාගී ලෙස්බියන් දර්ශනයකුත් ඇතුලත් මේ චිත්‍රපටයේ.
    මේ චිත්‍රපටයෙන් ඇර වෙන තැනක රඟපාපු බවක් හොයාගන්න නැති මේ තරුන නිලියගේ උඩුකය නිරුවත් දර්ශන දෙකක් තියනවා. සීන් දෙකම විනාඩියකට වඩා දිගින් යුක්තයි. ඩේටා කපාගත්තට පාඩු නෑ.

    Capture 1.PNG
    Capture 2.JPG


    21. නාඳුනන නිලිය - 1
    90 දශකයේ, උදයකාන්ත වර්ණසූරිය හදපු සුපිරි චිත්‍රපටයක් උන, "ගිනිඅවි සහ ගිනිකෙලි" චිත්‍රපටියේ මේ වගේ දර්ශනයක් තිබුන බව දැන ගත්තෙ මේ මෑතකදි බොහොම අහම්බෙන්. අන්තර්ජාලයෙන් ගත්තු පිටපතක එක තැනකදි මහවත්තෙ ලෝකයාගෙ අනියම් බිරිඳක් විදියට රඟපාන නිලියගේ උඩුකය නිරුවත් දර්ශනයක් තියනවා. තත්පර කීපයක කෙටි සීන් එකක්. මීට කලින් හැම වතාවකම ටීවී එකෙන් බලපු නිසා මේ සීන් එක මගහැරෙන්න ඇති. සුලු චරිතයක් නිසා නිලිය ගැන සඳහනක් නෑ.

    original.jpg



    22. නාඳුනන නිලිය - 2
    වර්ෂ 2014 තිරගත උන "28" චිත්‍රපටයේ එක තැනක, මෘත ශරීරාගාරයේ ලාච්චුවක තියන සිරුරක් පෙන්නනවා. මේ උඩුකය නිරුවත් දර්ශනය වෙනුවෙන් පෙනී සිටින නිලියගෙත් නම ගැන සඳහනක් නෑ දැනට..

    et00000160_19-07-2017_10-39-48.jpg


    **********************************
    බෝනස්
    **********************************


    1. සංගීතා වීරරත්න

    චිත්‍රපටය බහුභාර්යා. මේකත් ගොඩක් දෙනෙක් දැකපු සීන් එකක් වෙන්න ඕන. හැබැයි ඉතින් මේක නිරුවත් දර්ශනයක් වෙන්නෙ සංගීතත් එක්ක ඒ දර්ශනයේ රඟපාපු රන්ජන්ට විතරයි. සංගීතා මේ සීන් එකේදි උඩට ඇඳන් ඉන්න ශර්ට් එක සම්පූර්ණයෙන්ම ගැලෙව්වත්, අපිට පේන්නෙ පිට විතරයි මොකද එයා ඉන්නෙ රන්ජගෙ පැත්තට හැරිලා.
    මේ චිත්‍රපටයේ විස්තරය සංගීතගෙ ගෙදර අය දැනගත්තම සැහෙන කලබල වෙලා මේක මිලදී ගන්න හැදුවලු අදාල නිශ්පාදකයාගෙන්. වියදම් උන මුදලට වඩා ලක්ශ පහක් වැඩිපුර ඔෆර් එකක් දීලා තියනවා. එයාලට ඕන වෙලා තියෙන්නෙ මේක රිලීස් වෙන්න නොදී නවත්තගන්න. නමුත් නිශ්පාදකයා කැමති වෙලා නෑ අන්න ඒ නිසා අපිට හොඳ චිත්‍රපටයක් වගේම හොඳ සීන් එකකුත් ඉතිරි වෙලා තියනවා.

    original (1).jpg
    bahu_410px (1).jpg


    2. ගීතා කුමාරසිංහ

    ගීතා කුමාරසිංහ කියන්නේ සෑහෙන කාලයක් සිනමාවෙ රැඳී හිටපු අති දක්ශ නිලියක්. නිරුවත් දර්ශන කියලා කියන්නම බැරි උනත් මේ ලිස්ට් එකට ඇතුල් කරන්න පුලුවන් මට්ටමේ සීන් කීපයක්ම මෙයාගෙත් තියනවා
    1980 වගේ ඈත කාලයේ හදපු "කරුමක්කාරයෝ" කියන චිත්‍රපටයේ එක තැනකදී මෙයාගෙ එක පියයුරක් සම්පූර්ණයෙන්ම වගේ ගවුමෙන් එලියට ගන්නවා. (නමුත් දැනට අන්තර්ජාලයේ තියන පිටපතේ නම් ඒ දර්ශනය එඩිට් කරලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක දැනට අයිති ආයතනයෙන් කරපු කැත වැඩක් ඒක ) ඊට අමතරව තවත් සරාගී දර්ශන කීපයක්ම මේ චිත්‍රපටයේ තියනවා, මේකත් විශිෂ්ඨ මට්ටමේ ෆිල්ම් එකක් කියන එක මතක් කරන්න ඕන.

    ලංකාවෙ හදපු පට්ටම කොමඩියක් උන "කොලඹ සන්නිය" කියන්නේ 1976 තිරගත උන එකක්. මේකෙ එක තැනක ගීතා චීත්ත රෙද්දකින් මහපු යට ඇඳුමක් ඇඳගෙන ඉන්නවා (swim suit එකක්ද මන්දා) . හාස්‍ය උපද්දන දර්ශනයක් උනත් ගීතා කෙල්ල කාලෙ හෙවත් පැනි බේරෙන නාඹර වයසේ නිසා සරාගීකම දෝරෙ ගලනවා.

    මීට අමතරව අන්තර්ජාලයේ පොඩි සර්ච් එකක් දැම්මොත් මෙයාගෙ ඒ කාලේ සරාගී, අඩ නිරුවත් දර්ශන ඕන තරම් මතුකරගන්න පුලුවන්.


    maxresdefault.jpg
    hqdefault.jpg

    CiqJm0xWEAE2ul_.jpg



    3.කෞෂල්‍යා ප්‍රනාන්දු

    අවුරුදු කීපයක්ම තහනම් කරලා තිබිලා පස්සෙ කාලෙක තිරගත උන ෆිල්ම් එකක් තමයි බොරදිය පොකුණ. මේක මාකට් කලේ ඩිලානිගෙ සීන් තියනවා කියලා උනත් ඇත්තටම තියෙන්නෙ කෞෂල්‍යාගෙ අඩ නිරුවත් දර්ශන, ලංකාවෙ චිත්‍රපටයක තිබුන තාත්විකම ලිංගික දර්ශනය තියෙන්නෙ මේකෙ. ආයෙ නිකක් බොරුවට බදාගෙන දැඟලිලි නෑ හොලිවුඩ් කොලිටියට කරලා තියනවා. රහස් තැන් වැහෙන්නෙ පොඩි රෙදි කෑලි කීපයකින් විතරයි. කෞෂල්‍යා කියන්නෙත් අති දක්ශ නිලියක් නිසාම ඉතින් මේ වගේ සීන් එකක් උනත් සුපිරියට කරපු එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ.

    image-w240.jpg
    Boradiyapokuna.jpg




    4. සන්දීපා සෙව්මිණි

    චිත්‍රපටය "සුදු කලුවර". ෆිල්ම් එකේ එක තැනක පෙන්නනවා සුදු ජාතිකයෙක් ලඟ තියන පින්තූරයක්. අන්න ඒ පින්තූරයේ තමයි සන්දීපා උඩුකය නිරුවතින් ඉන්නෙ. මේක පින්තූරයක් නිසා එඩිට් එකක්ද කියලත් සැකයි. නමුත් පේන්නෙ නම් ඇත්තටම සන්දීපා වගේ තමයි. මේ දර්ශනයත් තත්පර කීපයයි. මේකත් හොයාගෙන බැලුවට පාඩු නැති හොඳ චිත්‍රපටයක්


    unnamed.jpg

    ------ Post added on Oct 18, 2021 at 4:44 PM
     
    Last edited:

    Colonal Sebestian Moran

    Junior member
  • Aug 21, 2020
    56
    90
    18
    උපුටා ගත්තු ආටිකල් එක මෙතනින් ඉවරයි..

    ඊට පස්සෙ මමත් ටිකක් හොයලා බැලුවා මේ ගැන. මටත් වෙන මුකුත් අලුතෙන් හොයාගන්න බැරි උනා



    මීට අමතරව තවත් මේ වගේ දර්ශන සහිත චිත්‍රපට අනිවාර්යයෙන්ම ඇති, එහෙම ඒවා දන්නවානම් කියන්න.


    සලුපට අහසට 1-2, පාලම යට චිත්‍රපට බලපු උන් ඉන්නවනම් එහෙම, කියපල්ලා එව්වයෙ ඔය කියන තරමට සීන් තියනවද කියලා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,850
    44,008
    113
    එකමත් එක රටක
    මීට අමතරව තවත් මේ වගේ දර්ශන සහිත චිත්‍රපට අනිවාර්යයෙන්ම ඇති, එහෙම ඒවා දන්නවානම් කියන්න.
    කිරියෙන්ම හොයාගත්ත ඒවා.

    Shehara+Jayaweera+_www.lkcelebritygallery.com.jpg
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,195
    385
    83
    Dubai
    ඇයි බන් තව ගීතා කුමාරසිංහ? පාලම යට ෆිල්ම් එකේ


    10-1-7.jpg