Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Confusion එක තේරුම් ගන්න කැමති අයට. (පළවෙනි වතාවට මේක කියන්නෙ, විශ්වාස කරන්න එපා. හැබැයි මේක මම කිව්ව බව හිතේ කොණක තියා ගන්න. කාලයක් යනකොට තමන්ටම ඇත්තද බොරුද කියලා තේරෙයි )

ගොඩක් උන්ට පේන්නෙ මම එළකිරියෙ දාන thread වල මතුපිට අර්ථ ටික විතරයි. හැබැයි ඇත්තටම මගෙ වචන, වාක්‍ය, විරාම ලක්ෂණ, ඡේද බෙදීම ඇතුළු හැම දෙයක්ම තෝර ගන්නෙ සෑහෙන පරිස්සමින්.

මම ලියන දේවල්වල distinct බවක් තියෙන බව හැමෝම දැකලා ඇති. (මොන විදිහෙන්ද කියලා නොතේරුණත් වෙනස් බවක් දැකලා ඇති) ඒකට හේතුව අන්න ඒ පරිස්සම. දැන් නම් පුරුදු නිසා ඒක naturally ම එනවා. හැබැයි Ottaham කාලෙ ඕක හරියට යොදා ගන්න සෑහෙන උත්සාහයක් ගත්තා.

තේරුම් ගන්න පහසු, සරල විදිහට සිංහල භාෂා භාවිතයක් හදන එකයි මගෙ අරමුණ වුණේ. මම නිර්මාණය කරපු writing style එක දැනුවත්ව වුණත්, නැතත් දකින කෙනෙක්ට තදටම හිතට වදිනවා . අනෙක් විශේෂත්වය මගෙ ලිවීම් විලාශය swiftkey හරි, ඒක පාදක කරගෙන හදපු හෙළකුරු හරි යොදාගෙන type කරන්න ගොඩක් පහසුයි. ඉතින් මම ලියපු දේකට phone එකෙන් ප්‍රතිචාර දක්වන්න, බනින්න වුණත් පටන් ගන්න අති බහුතරයක් මගෙ style එක නොදැනුවත්වම කොපි කරනවා.

මොකද හැම දෙයක්ම වගේ මේක මිනිස් මොළය ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් අරගෙන හදපු ක්‍රමයක්. කෙනෙක් තනියම හිතනකොට මොළයේ inner voice එක ක්‍රියාත්මක වෙන විදිහට ඒක හරියටම වගේ සමපාත වෙනවා. හැම ඡේදයක්ම මොළේ temporary memory එකේ පවතින ප්‍රමාණයට කඩලා තියෙන්නෙ. ඒ නිසා මම ලියපු දෙයක් සාමාන්‍ය ක්‍රමයට වඩා පහසුවෙන් කියවන්න පුළුවන් විතරක් නෙවෙයි, scroll කරගෙන ගියත් තැනින් තැනින් ඇහැට පේන key දේවල් ටිකක් හරහා ඉබේම හිතට වදිනවා.

දැන් බහුතරයක් දෙනා ඒක දන්නෙම නැතිව emulate කරන්න අරන්. මේකෙ ගොඩක් අය [USER=576090]@Maskoora[/USER] [USER=575252]@kingsultan111[/USER] [USER=20590]@Colonel[/USER] Sebastian moran මමම හදපු fake account කියල හිතන්නෙ අන්න ඒකයි. කවුරු හිතා ගත්තත් අවුලක් නෑ, හැබැයි තම තමන්ම දන්නවා ඇති ඒ මම නෙවෙයි බව. හැබැයි දැන් එයාලත් ඇතුළුව ගොඩක් අයට phone එකක් යොදාගෙන මොන දෙයක් දිගට ලියන්න ගියත් මගෙ writing style එක ඉබේම එළියට එනවා. ඉතින් හැමෝම හිතනවා මගෙ fake කියලා.

අවුලක් නෑ දිගටම ඔහොම යං. තව ටිකක් කල් යද්දි මට superhuman කෙනෙක් නොවී ලියන්න බැරි තරම් තැන් ගොඩක මගෙ writing style එක දකින දවසට මම කිව්ව දේ තේරුම් යයි.

[QUOTE="Indrajith Gamage, post: 27006584, member: 575786"] [SIZE=5] Confusion එක තේරුම් ගන්න කැමති අයට. (පළවෙනි වතාවට මේක කියන්නෙ, විශ්වාස කරන්න එපා. හැබැයි මේක මම කිව්ව බව හිතේ කොණක තියා ගන්න. කාලයක් යනකොට තමන්ටම ඇත්තද බොරුද කියලා තේරෙයි 👍) ගොඩක් උන්ට පේන්නෙ මම එළකිරියෙ දාන thread වල මතුපිට අර්ථ ටික විතරයි. හැබැයි ඇත්තටම මගෙ වචන, වාක්‍ය, විරාම ලක්ෂණ, ඡේද බෙදීම ඇතුළු හැම දෙයක්ම තෝර ගන්නෙ සෑහෙන පරිස්සමින්. මම ලියන දේවල්වල distinct බවක් තියෙන බව හැමෝම දැකලා ඇති. (මොන විදිහෙන්ද කියලා නොතේරුණත් වෙනස් බවක් දැකලා ඇති) ඒකට හේතුව අන්න ඒ පරිස්සම. දැන් නම් පුරුදු නිසා ඒක naturally ම එනවා. හැබැයි Ottaham කාලෙ ඕක හරියට යොදා ගන්න සෑහෙන උත්සාහයක් ගත්තා. තේරුම් ගන්න පහසු, සරල විදිහට සිංහල භාෂා භාවිතයක් හදන එකයි මගෙ අරමුණ වුණේ. මම නිර්මාණය කරපු writing style එක දැනුවත්ව වුණත්, නැතත් දකින කෙනෙක්ට තදටම හිතට වදිනවා . අනෙක් විශේෂත්වය මගෙ ලිවීම් විලාශය swiftkey හරි, ඒක පාදක කරගෙන හදපු හෙළකුරු හරි යොදාගෙන type කරන්න ගොඩක් පහසුයි. ඉතින් මම ලියපු දේකට phone එකෙන් ප්‍රතිචාර දක්වන්න, බනින්න වුණත් පටන් ගන්න අති බහුතරයක් මගෙ style එක නොදැනුවත්වම කොපි කරනවා. මොකද හැම දෙයක්ම වගේ මේක මිනිස් මොළය ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් අරගෙන හදපු ක්‍රමයක්. කෙනෙක් තනියම හිතනකොට මොළයේ inner voice එක ක්‍රියාත්මක වෙන විදිහට ඒක හරියටම වගේ සමපාත වෙනවා. හැම ඡේදයක්ම මොළේ temporary memory එකේ පවතින ප්‍රමාණයට කඩලා තියෙන්නෙ. ඒ නිසා මම ලියපු දෙයක් සාමාන්‍ය ක්‍රමයට වඩා පහසුවෙන් කියවන්න පුළුවන් විතරක් නෙවෙයි, scroll කරගෙන ගියත් තැනින් තැනින් ඇහැට පේන key දේවල් ටිකක් හරහා ඉබේම හිතට වදිනවා. දැන් බහුතරයක් දෙනා ඒක දන්නෙම නැතිව emulate කරන්න අරන්. මේකෙ ගොඩක් අය [USER=576090]@Maskoora[/USER] [USER=575252]@kingsultan111[/USER] [USER=20590]@Colonel[/USER] Sebastian moran මමම හදපු fake account කියල හිතන්නෙ අන්න ඒකයි. කවුරු හිතා ගත්තත් අවුලක් නෑ, හැබැයි තම තමන්ම දන්නවා ඇති ඒ මම නෙවෙයි බව. හැබැයි දැන් එයාලත් ඇතුළුව ගොඩක් අයට phone එකක් යොදාගෙන මොන දෙයක් දිගට ලියන්න ගියත් මගෙ writing style එක ඉබේම එළියට එනවා. ඉතින් හැමෝම හිතනවා මගෙ fake කියලා. අවුලක් නෑ දිගටම ඔහොම යං. තව ටිකක් කල් යද්දි මට superhuman කෙනෙක් නොවී ලියන්න බැරි තරම් තැන් ගොඩක මගෙ writing style එක දකින දවසට මම කිව්ව දේ තේරුම් යයි. 👍[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom