රිදෙන්නෙ නැති මාසෙකට වඩා තියෙන lumps

Purple2022

Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    මාසෙකට වඩා තියෙන lumps අනිවාර්යයෙන් scan කරවගන්න. බක පන්ඩිත consultant ලා ඉන්නව අල්ලල බලලා , නිකන් ගෙඩියක් කියන.

    Size eka increase වෙනවනං, කැක්කුම ආවා නෑ කියලා නෑ පොඩි ඩොක්ට කෙනෙක්ට කියලා referral එකක් ලියවගෙන private හරි ගිහින් කරගන්න. (referral ekak kiyanne letter ekak, ehema ekak thibunama kelinma radiologist kenek lagata yanna puluwan. ethakota doctor shopping yanna one na.)

    උපරිම 4000k වගේ යන්නෙ. Surgeon ලා channel කරලා නටන්න ඕනත් නෑ. Radiologist ම කියනවා අවුලක් තීනවනම්.

    පන්ඩිත් VP කෙනෙක් දුන්න wrong diagnosis එකක් නිසා මගේ කෙනෙක්ටම ticket එක ඇදිලා.

    Specially බෙල්ලෙ ගෙඩි ignore කරන්න එපා. ✋
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    සමහර කන්සල්ටන්ට් ලගෙ පන්ඩිත කම නම් කියලා වැඩක් නෑ. පන්ඩිතකම වැඩිකමට හිතන් ඉන්නෙ සියල්ල දත් කියලා. ගොඩක් ඉස්සර ඩෙන්ගු හැදිලා hospital ගියපු මාව එක psycho හුත්තියෙක් ඒකිගෙ වෝඩ් එකට දාගෙන බලෙන් female hormone තෙරපි දෙන්න ගියා ඒකෙන් gender dysphoria හොද වෙනවා කියලා හිතන්.:ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: vito and Purple2022

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සමහර කන්සල්ටන්ට් ලගෙ පන්ඩිත කම නම් කියලා වැඩක් නෑ. පන්ඩිතකම වැඩිකමට හිතන් ඉන්නෙ සියල්ල දත් කියලා. ගොඩක් ඉස්සර ඩෙන්ගු හැදිලා hospital ගියපු මාව එක psycho හුත්තියෙක් ඒකිගෙ වෝඩ් එකට දාගෙන බලෙන් female hormone තෙරපි දෙන්න ගියා ඒකෙන් gender dysphoria හොද වෙනවා කියලා හිතන්.:ROFLMAO:
    wtf? :baffled: dengue walata hormone therapy? :eek:
     
    • Like
    Reactions: Purple2022

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    wtf? :baffled: dengue walata hormone therapy? :eek:
    ඩෙන්ගු වලට නෙමෙ. මම ඇඩ්මිට් කරේ dengue හැදිලා . එතනදි මම transgender කියලා දැන ගත්ත. නර්ස්ලට කට තියන් ඉන්න බැරුව ඒක ගිහින් හැමතැන ම කියවලා. සයිකො හුත්තියෙක් ආවා මාව හොයාගෙන( ඒ hospital එකේ හිටපු psychiatrist ) මම යන psychiatrist ටත් බැනලා ඒ වෙසිගේ වොඩ් එකට බලෙන් දාගන්න ගියා gender dysphoria නැති කරන්න කියලා.බලෙන් ෆීමේල් හෝමෝන් දෙන්න ගියා
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    huta maget tiye nati welawakata ahu wenne neti nisa athata mn ignore kala
    ultra sound scan ekak karagamu

    ඩෙන්ගු වලට නෙමෙ. මම ඇඩ්මිට් කරේ dengue හැදිලා . එතනදි මම transgender කියලා දැන ගත්ත. නර්ස්ලට කට තියන් ඉන්න බැරුව ඒක ගිහින් හැමතැන ම කියවලා. සයිකො හුත්තියෙක් ආවා මාව හොයාගෙන( ඒ hospital එකේ හිටපු psychiatrist ) මම යන psychiatrist ටත් බැනලා ඒ වෙසිගේ වොඩ් එකට බලෙන් දාගන්න ගියා gender dysphoria නැති කරන්න කියලා.බලෙන් ෆීමේල් හෝමෝන් දෙන්න ගියා
    ape rate patient care kiyala deyak na kohomath. egollanta one de egollo karanawa consents na. rate and ego case mn hithanne
    ------ Post added on Mar 15, 2024 at 10:47 PM
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113

    ape rate patient care kiyala deyak na kohomath. egollanta one de egollo karanawa consents na. rate and ego case mn hithanne
    ------ Post added on Mar 15, 2024 at 10:47 PM
    consent තිබ්බත් වැඩක් නෑනෙ. ඇග වෙනස් උනාට හිත වෙනස් කරන්න බෑනෙ එහෙම හෝමෝන දීලා. ඒත් ඉතින් ඒ මෝඩ ගෑනිට ඒක තේරෙන්නෙ නෑ cons වෙලත්. නස්ලා කීපදෙනෙක් සබ්ජෙක්ට් එක දැනගෙන හිටියා. අරකි කන්සල්ටන්ට් නිසා උන්ට්ටත් කරන්න දෙයක් තිබ්බෙ නෑ