වටිනා ත්‍රෙඩ් එකක් මචන් මේ වගේ පහසුවෙන් හදාගන්න පුලුවන් ප්‍ර්ර්යෝගික ජීවිතයට වැදගත් දේවල් පුලුවන් තරම් හොයල දියන් මචන්. අපි හරිම කැමතියි ඒවට... මම තව හිත හිත ඉන්නවා කව් රු හරි යූඑස් බී පෝට් එක අපේ වැඩ වලට යූස් කරගන්න ඒකේ පින් තියන විදිහ වගේ කියලා දෙනවනම්...+7










