රියදුරන් නැති බස් එක
රියදුරන් නැති වාහන - නෙදර්ලන්තය
... පැයට කිලෝ මීටර 8ක වේගයකින් ගමන් කරන, විදුළි බලයෙන් දුවන ශටල් බස් එකක් නෙදර්ලන්තයේ පොදු පාරවල් වල ගමනා ගමනය සඳහා යොදා ගෙන ඇත. එය දැනට, 'වේගන්ඉන්ගන්' යන කෘෂි කාර්මික ගම්මානයේ ධාවනය කෙරේ...
... මේ බසය නිර්මාණය කල Wepod ලෙස නම් කල වයාපෘතියේ අධ්‍යක්ෂක Jan Willem van der Wiel කියන ආකාරයට, මෙය නෙදර්ලන්තයේ 'රියදුරන් රහිත වාහන' භාවිතයේ වැදගත් කඩ ඉමකි. වාහනය තනා ඇත්තේ නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් කාර්මික විශ්ව විද්‍යාලයේද සහායයෙනි. මෙහි GPS , ත්‍රිමාන රුප (3D Image technology.) සහ රේඩාර් තාක්ෂනය භාවිතා වේ. ඔවුන් වාහනය අනාගතයේ පැයට කිලෝ මීටර 25ක වේගයකින් ධාවනය කිරීමට බලාපොරොත්තු වේ. වාහනයේ යෑමට බලාපොරොත්තු වන අය, ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් එකට එම වාහනය සඳහා අවශ්‍ය 'AP' එක දමා ගැනීමෙන් , ආසන වෙන් කර ගත යුතුය. (මේ වාහනය ගමන් කරන ආකාරයේ වීඩියෝවක සටහන පෝස්ට් එකෙන් පසු ඇත.) ...
... නෙදර්ලන්තයේ රියදුරන් නැති වාහන නිෂ්පාදනය පටන් ගත්තේ, Rotterdam නගරයේ වරායේ ඇති බඩු ප්රවාහණය සඳහාය. 2019 දී ඔවුන් මේ අයුරින්, නගරයේ සිට යුරෝපයේ අනෙක් ස්ථාන වලට රියදුරන් නොමැති කෝච්චි නිර්මාණය සඳහා සැලසුම් කරති...
... මේ ආකාරයෙන් ලංකාවේ විශ්ව විද්‍යාලයක කාර්මික සිසුන් පිරිසකටද, කොළබ වැනි ජනාකීර්ණ නගරයක රියදුරන් නැති විදුළි වාහනයක් එළි දක්වන්නට, මෑත අනාගතයේ හැකිවේවා යයි බලාපොරොත්තු වෙමු...
Lalith Karunaratna

Last edited: