Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
රියදුරන් නැති Google Autonomous Car
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියදුරන් නැති Google Autonomous Car

රියදුරන් නැති Google Autonomous Car

Google කියන්නෙ මෑත කාලයේ නොයෙකුත් තාක්ෂණික මෙවලම් සහ නව නිර්මාණ කරපු ආයතනයක්. Autonomous Car නැතිනම් රියදුරන් රහිත වාහන ඔවුන් පරීක්ෂණ මට්ටමේ කල එක් ව්‍යාපෘතියක්. අලුත්ම වාර්ථාවන්ට අනුව පරීක්ෂණ මට්ටමේ තිබු ව්‍යාපෘතිය දැන් වන විට තවත් ඉදිරි පියවරක් තබමින් සිටී. එලඹෙන වසන්ත සෘතුවේදී රියදුරන් රහිත වාහන 25ක් ආයතනය පිහිටි Mountain View, California හිදී ප්‍රධාන මාර්ග වලට එක් කිරීමට Google අයතනය කටයුතු කරමින් සිටී.

Google ආයතනය විසින්ම නිපදවුනු ලබන මේ රථයේ මුල් අවස්ථාවෙ සුක්කනමක්, තිරිංග වැනි දේ ඇතුල් කර තිබුනෙ නෑ. ඒ වගේම මෙහි ප්‍රධාන ලාම්පු 2 ක පෙනුම තිබුනත් එය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඊට හෙතුවනම් රථය ධාවනය වන්නේ නොයෙක් සංවේදක මගින් ලබ ගන්නා දත්තයන්ගෙන් පමණක් වීම නිසයි.

Google autonomous carමෙම රථය මගීන් දෙදෙනෙකුට යා හැකි ලෙස නිපදවා ඇති අතර Airbags ඇතුලු අනිකුත් ආරක්ෂිත උපාංග සවි කර නෑ, ඒ අනුව මෙහි උපරිම වේගය 40Km/h දක්වා සීමා කර තිබෙනවා. සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථයක් වන මෙය 140Km ධාවනයෙන් පසු බැටරිය නැවත අරෝපණය කල යුතුයි. දැනට කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති නීති අනුව මෙයට සුක්කානමක් සහ තිරිංගයක් සවිකිරීමට ගූගල් ආයතනයට සිදුව තිබේනවා. නමුත් ආයතනයේ මතය වන්නෙ එය අනවශ්‍ය පියවරක් බවයි. දැනට Mount View, California ආශ්‍රිතව Google Map එක සවිස්තරාත්මකව ඇති මාර්ග වලට මෙම Autonomous Car 25 ක් ධාවනයේ යෙදවීම සිදු කරනු ලබයි.

Google සම නිමාතෘ Sergey Brin, පවසන ආකාරයට දැනට වසරක් තුල සිදුවන මිලියන 1.2 ක මරණ සංඛ්‍යාවෙන් 90% මිනිසා විසින් ගනු ලබන වැරදි තීරණ නිසා සිදු වෙනවා. මේ මරණ අඩු කර ගැනීමටත් වාහන තදබදයට පිලියමක් ලෙස හා වැඩිහිට් අයගෙ පහසුවටත් රියදුරන් නැති මේ රථ භාවිතා කල හැකියි.

autoguide

repost නම් sorry වෙන්න ඕනෙ...

[QUOTE="sandunrulz.s, post: 18370066, member: 383132"] [b]රියදුරන් නැති Google Autonomous Car[/b] [SIZE="6"]රියදුරන් නැති Google Autonomous Car[/SIZE] [SIZE="5"]Google කියන්නෙ මෑත කාලයේ නොයෙකුත් තාක්ෂණික මෙවලම් සහ නව නිර්මාණ කරපු ආයතනයක්. Autonomous Car නැතිනම් රියදුරන් රහිත වාහන ඔවුන් පරීක්ෂණ මට්ටමේ කල එක් ව්‍යාපෘතියක්. අලුත්ම වාර්ථාවන්ට අනුව පරීක්ෂණ මට්ටමේ තිබු ව්‍යාපෘතිය දැන් වන විට තවත් ඉදිරි පියවරක් තබමින් සිටී. එලඹෙන වසන්ත සෘතුවේදී රියදුරන් රහිත වාහන 25ක් ආයතනය පිහිටි Mountain View, California හිදී ප්‍රධාන මාර්ග වලට එක් කිරීමට Google අයතනය කටයුතු කරමින් සිටී. [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/05/Google-car-620x264.jpg[/IMG] [COLOR="SeaGreen"]Google ආයතනය විසින්ම නිපදවුනු ලබන මේ රථයේ මුල් අවස්ථාවෙ සුක්කනමක්, තිරිංග වැනි දේ ඇතුල් කර තිබුනෙ නෑ. ඒ වගේම මෙහි ප්‍රධාන ලාම්පු 2 ක පෙනුම තිබුනත් එය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඊට හෙතුවනම් රථය ධාවනය වන්නේ නොයෙක් සංවේදක මගින් ලබ ගන්නා දත්තයන්ගෙන් පමණක් වීම නිසයි.[/COLOR] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/05/Google-autonomous-car-300x158.jpg[/IMG] Google autonomous carමෙම රථය මගීන් දෙදෙනෙකුට යා හැකි ලෙස නිපදවා ඇති අතර Airbags ඇතුලු අනිකුත් ආරක්ෂිත උපාංග සවි කර නෑ, ඒ අනුව මෙහි උපරිම වේගය 40Km/h දක්වා සීමා කර තිබෙනවා. සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථයක් වන මෙය 140Km ධාවනයෙන් පසු බැටරිය නැවත අරෝපණය කල යුතුයි. දැනට කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති නීති අනුව මෙයට සුක්කානමක් සහ තිරිංගයක් සවිකිරීමට ගූගල් ආයතනයට සිදුව තිබේනවා. නමුත් ආයතනයේ මතය වන්නෙ එය අනවශ්‍ය පියවරක් බවයි. දැනට Mount View, California ආශ්‍රිතව Google Map එක සවිස්තරාත්මකව ඇති මාර්ග වලට මෙම Autonomous Car 25 ක් ධාවනයේ යෙදවීම සිදු කරනු ලබයි. Google සම නිමාතෘ Sergey Brin, පවසන ආකාරයට දැනට වසරක් තුල සිදුවන මිලියන 1.2 ක මරණ සංඛ්‍යාවෙන් 90% මිනිසා විසින් ගනු ලබන වැරදි තීරණ නිසා සිදු වෙනවා. මේ මරණ අඩු කර ගැනීමටත් වාහන තදබදයට පිලියමක් ලෙස හා වැඩිහිට් අයගෙ පහසුවටත් රියදුරන් නැති මේ රථ භාවිතා කල හැකියි.[/SIZE] autoguide repost නම් sorry වෙන්න ඕනෙ... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom