රියදුරු දෑතට Nissan Nismo Smartwatch..!
නොබෝදා Nissan සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රියදුරන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් නවතම smartwatch එකක් නිර්මාණය කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින බවයි. සමාගම විසින් Nissan Nismo සංකල්පය හදුන්වා දෙමින් නවතම වීඩියෝ පටයක්ද නිකුත් කරනු ලැබුවා. මෙම පැළදිය හැකි උපකරණය විසින් රියැදුරා වෙත biometric දත්ත ලබා දීම සිදුකරනවා. මෙය Bluetooth මඟින් මෝටර් රථය හා සම්බන්ධ වනවා සේම මෙමඟින් social networks වලටද සම්බන්ධ විය හැකියි.
Nissan Nismo smartwatch එක පැමිණෙන්නේ රතු, කලු සහ සුදු වර්ණ වලුනුයි. මෙය physical buttons දෙකකින් , දවස් 7ක් ආරෝපිතව තබා ගත හැකි lithium-ion බැටරියකින් , microUSB එකකින්, සහ snap-fit mechanism එකකින් සමන්විතයි. Nissan සමාගම විසින් මෙහි මිල ගණන් හෝ මෙය නිකුත් කරන දිනයක් සමබන්ධයෙන් කිසිම අදහසක් දක්වා නැත.
මෙය Nissan හි Nismo Lab එකෙහි නවතම නිර්මාණයක් වන අතර, R&D facility පදනම් කර ගත් biometric තාක්ෂනය මෙහි අන්තර්ගත වෙනවා. මෙම නවතම උපකරණයට හැකියාව තිබෙනවා පැළඳ සිටින්නාගේ හදවතේ, මොලයේ සහ සමේ වෙනස් කම් හඳුනා ගැනීමට හා ඒවා මැන ගැනීමට. මෙමඟින් රියැදුරා නිසි ශාරීරික යෝග්‍යතාවයකින් සිටිනවද යන්න වගේම ඔහුගේ ආරක්ෂාව පිලිබඳ වත් කරුනු දැන ගැනීමට හැකි වෙනවා. පහතින් ඔබට Nissan Nismo හි concept video එක නැරඹිය හැකියි.
source - trickslanka.com

elakiri bro
+7