රියදුරු බලපතට වෛද්‍ය සහතික රජයේ රෝහල් වල&#3538

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කිරීමට යයි​

    a2bbb9ab-fdda-41c7-ad68-462a1c3d6e70.jpg

    රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත කියාසිටියේ.

    රියදුරු බලපත‍්‍ර ලබගැනීමේදී ජනතාව මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන ද මීට පෙර කරුණු අනාවරණයක් සිදුකළා. වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණ කෙරුණා. එම සිද්ධීන් අනාවරණ කිරීමෙන් පසුවයි ජනාධිපතිවරයා ද මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ.

    කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ ජනතාව මුහුණ දෙන ගැටලූවලට සතියක් තුළ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

    මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙල පිළිබද එහි වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මෙලෙස අදහස් පළ කළා.

    Source - nethnews.lk
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    What is an example of a bureaucracy?

    The definition of bureaucracy means government workers, or a group that makes official decisions following an established process. An example of a bureaucracy is the staff that runs a city hall. Bureaucracy is defined as working in a way that has many steps to complete a task and very strict order and rules.

    from google

    ප්‍රශ්නෙට මුල මේක.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394

    ඕක වෙන්නෙ කොහොමද බන් 10000ක් අතේ තිබ්බම පැය දෙකෙන් හම්බෙනවනම් :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    අම්මෝ තව අවරුදු 10ක් ගෝටට දෙනවා ඕක කරොත්. මගේ license එක ගිය මාසේ ඉවරයි. තාම බොක්ක ගැහි ගැහි යනවා කට්ට කන්න බැරි නිසා. :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම / අලුත් කිරීම තනිකරම අනවශ්‍ය ක්‍රියාවලියක්. රියදුරාව රජයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය සහතිකය තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය කරානම් වැඩේ ඉවරයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    What is an example of a bureaucracy?
    Bureaucracy is defined as working in a way that has many steps to complete a task and very strict order and rules.

    from google

    ප්‍රශ්නෙට මුල මේක.

    :lol::lol:
    Thats why it has to be changed,, this so called bureaucracy has f*cked us so hard in our asses
    and the funniest part is this so called bureaucracy can be easily raped by this..

    5000-Sri-Lanka.jpg

    So yes bureaucracy leads to corruption..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම / අලුත් කිරීම තනිකරම අනවශ්‍ය ක්‍රියාවලියක්. රියදුරාව රජයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය සහතිකය තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය කරානම් වැඩේ ඉවරයි.

    issara ohoma ledak nehene,,, But medical checkup eka nam aniwaryai,,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol:
    Thats why it has to be changed,, this so called bureaucracy has f*cked us so hard in our asses
    and the funniest part is this so called bureaucracy can be easily raped by this..

    5000-Sri-Lanka.jpg

    So yes bureaucracy leads to corruption..

    issara ohoma ledak nehene,,, But medical checkup eka nam aniwaryai,,

    :yes:
     
    • Like
    Reactions: divoomdelux

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කිරීමට යයි​

    a2bbb9ab-fdda-41c7-ad68-462a1c3d6e70.jpg

    රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත කියාසිටියේ.

    රියදුරු බලපත‍්‍ර ලබගැනීමේදී ජනතාව මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහන ද මීට පෙර කරුණු අනාවරණයක් සිදුකළා. වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණ කෙරුණා. එම සිද්ධීන් අනාවරණ කිරීමෙන් පසුවයි ජනාධිපතිවරයා ද මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ.

    කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ ජනතාව මුහුණ දෙන ගැටලූවලට සතියක් තුළ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

    මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙල පිළිබද එහි වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මෙලෙස අදහස් පළ කළා.

    Source - nethnews.lk
    up
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම / අලුත් කිරීම තනිකරම අනවශ්‍ය ක්‍රියාවලියක්. රියදුරාව රජයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය සහතිකය තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය කරානම් වැඩේ ඉවරයි.

    එහෙම බ මචං මොකද හිතපන් අවුරුදු 25දී අපියි අවුරුදු 35හේ අපියි එකම තරමට ෆිට් නැනේ .
    හරිනම් වෛද්‍ය සහතිකය විතරයි අවුරුදු 5-6න වෙනස් වෙන්න ඕනේ.
    මෙහෙ දෙකම , මොකද ප්‍රින්ට් වෙන තරමට කොමිස්.

    රජයේ රෝහල් වලින් කියන්නේ කලින් කරමයම තමා. හොර මෙඩිකල් වෑඩිවෙනවා, නමුත් මහජනතාවට පහසුයී. කොහොමත් ලන්කාවේ 70+% ගොන් හෑත්ත ඔනේ කරන Document හරියට ගෙන්නෑ ඔනෑම රජයේ වෑඩක කරගන්න ගියම.
    මොකද උන් හිතන්නේ/එන්නේම පගාව දීල ඉක්මනට කරගන්න

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226

    රට හැදෙන්න නම් පගාව දෙන එක නතර කරපල්ලා...
    පගාව ගන්නවා, දෙනවා දැක්කොත් විරුද්දව එකතුව නැගී හිටපල්ලා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදීත් වංචාවක්
    - 25 12 2019 - 10:34 - 591 views - ..

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ දී සිදුවී ඇතැයි කියන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට තීරණය කරයි.

    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාලව පුද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දී තිබිණි.

    එහෙත් එම කොන්ත්‍රාත්තුව බාර ගත් අදාළ පුද්ගලික සමාගම විසින් ගිවිසුම් ගත කාලය තුළ ගිවිසුම පරිදි කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රු. මි. 4000ක් හෙවත් රුපියල් කෝටි 400කට අධික මුදලක් අහිමි කර ඇතැයි වාර්තා වී තිබිනි.

    දැනට විගණන වාර්තා විසින් පෙන්වා දී කාරණා අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා වු කාලයක් සදහා සැපයුම්කාර සමාගමට රු. මි. 7467.65ක් ගෙවා ඇති බවත්, ගිවිසුම අවසන් වූ පසු 2016. මාර්තු මස සිට 2017 දෙසැම්බර් 31 දින් දක්වා තවත් රු. මි. 1856.65ක් ගෙවා ඇති බවත් සඳහන් කර ඇත.

    කෙසේ වුවද රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා වන පරිගනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාලව දෙපාර්තමේන්තුව විසින් ගෙවා ඇති සමස්ත මුදල රු. 5,610,749,042කි.

    ඊයේ (24) මෙම කාරණය සම්බන්ධව අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිගින් දිගටම අදාල වගකිව යුතු නිලධාරින් ගෙන් කරුණු විමසීමක් සිදු කළ අතර කිසියම් මුල්‍ය වංචාවක් සිදුවී ඇති බව මෙන්ම ප්‍රමාදයන් ද සිදුවී ඇති බව එම නිලධාරීහු පිළිගත්හ. ඔවුන් පවසන්නේ රටට අහිමි ව ඇති මුදල් රු. කෝටි 175ක් බවයි.

    එහෙත් නව රියදුරු බලපත්‍රය හඳුන්වා දිමේ දී මේ රට තුළ කිසිදු ප්‍රයෝජනයක් නැති ඉලෙක්ට්‍රොනික චිපයක් එයට ඇතුළත් කර ඇති නමුත් එම චිපයෙන් ප්‍රයෝජනයක් ගත හැකි උපාංග කිසිවක් රථවාහන පොලිසියට හෝ හඳුන්වා දි නොමැත. එමෙන්ම රු. 300කට ගත හැති බලපත්‍රයකට මහජනතාවට රු. 1300ක් වැනි වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති අතර ඉන් දෙපාර්තමේන්තුවට නොව අදාල සමාගමට වාසි සැලසී ඇති බවත් හෙළිවිය.

    කෙසේ වුවද මෙම කාරණය මගින් විශාල මුදල් වංචාවක් සිදුවී ඇති නිසාත්, රජයට විශාල මුදලක් අහිමි කර ඇති නිසාත්, අදාල සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කර එම සමාගම ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම අත්හිටුවීම සඳහා එම සමාගම අසාදු ලේඛනගත කිරීමටත්, මෙම කාරණයට වගකිව යුතු නිලධාරින් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව පියවර ගැනීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙම වංචාව පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා රටට පාඩු කළවුන් සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොදෙන බව ද කීය.

    http://www.ada.lk/breaking_news/නව-රියදුරු-බලපත්‍ර-නිකුත්-කිරීමේදීත්-වංචාවක්/11-356004
     
    :lol: ස්වාධීන කොමිෂන් කියන්නෙ වැඩේ වෙන්නෙ නැහැ කියන එක. තනි තීරණයෙන් ජනාධිපතිවරයා මෙවැනි දූෂිතයන්ට දඬුවම් දිය යුතුයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එහෙම බ මචං මොකද හිතපන් අවුරුදු 25දී අපියි අවුරුදු 35හේ අපියි එකම තරමට ෆිට් නැනේ .
    හරිනම් වෛද්‍ය සහතිකය විතරයි අවුරුදු 5-6න වෙනස් වෙන්න ඕනේ.
    මෙහෙ දෙකම , මොකද ප්‍රින්ට් වෙන තරමට කොමිස්.

    රජයේ රෝහල් වලින් කියන්නේ කලින් කරමයම තමා. හොර මෙඩිකල් වෑඩිවෙනවා, නමුත් මහජනතාවට පහසුයී. කොහොමත් ලන්කාවේ 70+% ගොන් හෑත්ත ඔනේ කරන Document හරියට ගෙන්නෑ ඔනෑම රජයේ වෑඩක කරගන්න ගියම.
    මොකද උන් හිතන්නේ/එන්නේම පගාව දීල ඉක්මනට කරගන්න

    kalin mchn nikan gul assse thiyena dispensary walinuth puluwan,, mama gaththe kohedo manda thibba dispensariyakin mulinma danakota... Govn walata deela ekata wenama section ekak haduwanam hari okkoma eka gode nethuwa