රියදුරු බලපත්‍රය

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    පැරනි රියදුරු බලපත්‍රය ( සැහැල්ලු වාහන - කලු සුදු) අලුත් රියදුරු බලපත්‍රයක් බවට ( වර්ණ) හරවා ගන්නේ කොහොමද? එක් දිනකින් පුලුවන්ද...
     
    • Like
    Reactions: johnyh

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    rupa pehediliwa penawa nam oka aluth karanna epa. oka expire wenne nethi eka. aluth kalama .. every 8 years aluth karanna one
     
    • Like
    Reactions: tha123

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕක අලුත් කරන්න එපා යකෝ .අලුත් එක ගන්න ගියාම උබට එපා වෙයි.ඒ මදිවට හොදට පේන ඇස් දෙකට කන්නඩි ගන්නත් වෙයි.drive කරනකොට කන්නඩි දාන්නයි.වාත ගොඩයි.අනික මේ දවස්වල driving licence අලුත් කරනව කියන්නෙ මාර පරිප්පුවක් දැන් මාස දෙකකට කලින් මං අලුත් කලා රස්තියාදු වෙලාම එපා උනා අතන මෙතන දවස් ගානක්.ඕක නැතිඋනොත් හරි කැඩුනොත් මිසක මාරු කරන්න නම් එපා .:no::no: