මැරෙන්න ගිය ජීවිත කීයක් පන පිටින් ඉන්නවද මෙතුමා නිසා. RESPECT!!!
KrishanL89 Well-known member Sep 12, 2020 9,251 15,355 113 Dec 1, 2025 #1 මැරෙන්න ගිය ජීවිත කීයක් පන පිටින් ඉන්නවද මෙතුමා නිසා. RESPECT!!! Reactions: EVC, planner123 and dilann
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,255 29,952 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Dec 1, 2025 #2 වතුර පෙවිලද මැරිල තියෙන්නේ? මම දැක්ක මිනිස්සු ටිකක් මෙහෙම කෙනෙක් ගොඩට අරන් සෑහෙන්න වදයක් දෙනවා
dilann Well-known member Jul 6, 2018 67,199 166,352 113 එකමත් එක රටක Dec 1, 2025 #3 LINDA_ADERSON_22 said: වතුර පෙවිලද මැරිල තියෙන්නේ? මම දැක්ක මිනිස්සු ටිකක් මෙහෙම කෙනෙක් ගොඩට අරන් සෑහෙන්න වදයක් දෙනවා Click to expand... ලංකාවේ උන්ට පිහිනීම / ජීවිතාරක්ෂාව ගැන විෂයක් හදල පොඩි කාලේ උගන්නන්න ඕනේ .. සිරාවට මොනවද කරන්න ඕනේ කියලා ගොඩක් උන් දන්නේ නෑ . වටේම මුහුද තිබ්බට පිනන්නත් බෑ . Reactions: KandyMalli and KrishanL89
LINDA_ADERSON_22 said: වතුර පෙවිලද මැරිල තියෙන්නේ? මම දැක්ක මිනිස්සු ටිකක් මෙහෙම කෙනෙක් ගොඩට අරන් සෑහෙන්න වදයක් දෙනවා Click to expand... ලංකාවේ උන්ට පිහිනීම / ජීවිතාරක්ෂාව ගැන විෂයක් හදල පොඩි කාලේ උගන්නන්න ඕනේ .. සිරාවට මොනවද කරන්න ඕනේ කියලා ගොඩක් උන් දන්නේ නෑ . වටේම මුහුද තිබ්බට පිනන්නත් බෑ .
KrishanL89 Well-known member Sep 12, 2020 9,251 15,355 113 Dec 1, 2025 #4 .. dilann said: ලංකාවේ උන්ට පිහිනීම / ජීවිතාරක්ෂාව ගැන විෂයක් හදල පොඩි කාලේ උගන්නන්න ඕනේ .. සිරාවට මොනවද කරන්න ඕනේ කියලා ගොඩක් උන් දන්නේ නෑ . වටේම මුහුද තිබ්බට පිනන්නත් බෑ . Click to expand... ------ Post added on Dec 1, 2025 at 10:56 AM Reactions: dilann
.. dilann said: ලංකාවේ උන්ට පිහිනීම / ජීවිතාරක්ෂාව ගැන විෂයක් හදල පොඩි කාලේ උගන්නන්න ඕනේ .. සිරාවට මොනවද කරන්න ඕනේ කියලා ගොඩක් උන් දන්නේ නෑ . වටේම මුහුද තිබ්බට පිනන්නත් බෑ . Click to expand... ------ Post added on Dec 1, 2025 at 10:56 AM