රියල්ම දෙයියෝ..!! 🫡

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113

    මැරෙන්න ගිය ජීවිත කීයක් පන පිටින් ඉන්නවද මෙතුමා නිසා.

    RESPECT!!!

    Fresh Off The Boat Salute GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    වතුර පෙවිලද මැරිල තියෙන්නේ? මම දැක්ක මිනිස්සු ටිකක් මෙහෙම කෙනෙක් ගොඩට අරන් සෑහෙන්න වදයක් දෙනවා😑
    ලංකාවේ උන්ට පිහිනීම / ජීවිතාරක්ෂාව ගැන විෂයක් හදල පොඩි කාලේ උගන්නන්න ඕනේ .. සිරාවට මොනවද කරන්න ඕනේ කියලා ගොඩක් උන් දන්නේ නෑ . වටේම මුහුද තිබ්බට පිනන්නත් බෑ .
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ..

    ලංකාවේ උන්ට පිහිනීම / ජීවිතාරක්ෂාව ගැන විෂයක් හදල පොඩි කාලේ උගන්නන්න ඕනේ .. සිරාවට මොනවද කරන්න ඕනේ කියලා ගොඩක් උන් දන්නේ නෑ . වටේම මුහුද තිබ්බට පිනන්නත් බෑ .
    :yes:
    ------ Post added on Dec 1, 2025 at 10:56 AM
     
    • Like
    Reactions: dilann