රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113

    රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක් ( සජිත් ගයාන් )

    01 වාහනයකින් පිටත් වීමට ප්‍රථම තම රථයේ දොරවල් වැසී ඇත්දැයි පරීක්ෂාකර 'SEAT BELT' පැලඳීම සිදුකළ යුතුයි. විශේෂයෙන් තමන් ඉදිරියෙන් ගමන් ගන්නා රථයට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමෙන් වැළකිය යුතුය.

    02 ඔබ වාහනයේ ගමන් කරන විට නිතර පැති කණ්ණාඩි සහ පිටුපස බලන කණ්ණාඩි කෙරෙහි අවධානය යොමුකරමින් ධාවනය කරන්න. මෙය තත්පර 20කට හෝ 30කට වරක් සිදුකරන්න. ඒ අනුව නිතර පරිසරයේ සිදුවන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න.

    03 ඔබ ඉදිරියෙන් ගමන් ගන්නා රථය ඔබව පසුකර යෑමට අවශ්‍ය වූ විට ඒ බව ඉදිරි රථයට දැනුම් දීමට අදාළ සංඥා භාවිත කරන්න. මීට අමතරව ඔබ රථයට පිටුපසින් පැමිණෙන රථය ඔබ පසුකර යෑමට තැත් කරයි නම් ඔබ ඒ සඳහා ඉඩ ලබාදීම සිදු කරන්න.

    04 අනතුරු බහුල මාර්ග හැකිතරම් මගහරින්න. එවැනි මාර්ගයක් භාවිත කරන විට මාර්ගයේ ඇති මාර්ග සංඥාවලට අනුව තම රථය ධාවනය කිරීමට හුරුවන්න.

    05 ඔබට ඔබගේ රථය පාලනය කරගත හැකි ආකාරයෙන් රථයේ වේගය තබා ගන්න. මේ අනුව අඩු වේග තත්ත්වයකදී ඔබට රථය පහසුවෙන් පාලනය කරගත හැකි අතර, වේගය වැඩි තත්ත්වයකදී එය පාලනය අපහසු වනු ඇත.

    06 ඔබ රථයේ ධාවන කටයුතු සිදුකරන කාලය තුළ ඔබගේ අවධානය යොමුවන දෑ ළඟ තබා නොගැනීමට උනන්දු වන්න. විශේෂයෙන් ජංගම දුරකථන වැනි දෑ භාවිත කරමින් ධාවන කටයුතු සිදුකිරීමෙන් වළකින්න.

    07රථය ධාවනය කිරීමේදී වර්ෂාව, මීදුම ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ඒ හැර සාමාන්‍ය තත්ත්වයක් තුළ තත්පර 3ත් 4ත් අතර කාලයක් තුළ රථය නවතා ගත හැකි ලෙස ධාවන කටයුතු සිදුකරන්න
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mc lessana welawakata,brake nathi welawakata karanna one dewaluth ekathu kara nam godak watinawa.Tfs 4+
    You must spread some
    Reputation around before giving
    it to Target Hoona again.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    8) හරක් පුකේන් බලු හොම්බෙන් - වහන්නේ යනකොට හරකෙක් පැන්නොත් උ අනිවර්යනෙම අපහු හැරිලා යන්නේ නැතිව පාර ක්‍රොස් කරනවා එක නිසා හරකාගේ පුක පැත්තෙන් තමයි වාහනේ ගන්න ඕන

    බල්ලෙක් පැන්නොත් උ වාහනේ දැක්කම අනිවර්යනෙම අපහු හැරිලා යනවා එක නිසා බල්ලාගේ හොම්බෙන් තමයි ගන්න ඕන

    මේක බොහොම පරණ තියරියක්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    8) හරක් පුකේන් බලු හොම්බෙන් - වහන්නේ යනකොට හරකෙක් පැන්නොත් උ අනිවර්යනෙම අපහු හැරිලා යන්නේ නැතිව පාර ක්‍රොස් කරනවා එක නිසා හරකාගේ පුක පැත්තෙන් තමයි වාහනේ ගන්න ඕන

    බල්ලෙක් පැන්නොත් උ වාහනේ දැක්කම අනිවර්යනෙම අපහු හැරිලා යනවා එක නිසා බල්ලාගේ හොම්බෙන් තමයි ගන්න ඕන

    මේක බොහොම පරණ තියරියක්
    ekath aththa :P
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    8) හරක් පුකේන් බලු හොම්බෙන් - වහන්නේ යනකොට හරකෙක් පැන්නොත් උ අනිවර්යනෙම අපහු හැරිලා යන්නේ නැතිව පාර ක්‍රොස් කරනවා එක නිසා හරකාගේ පුක පැත්තෙන් තමයි වාහනේ ගන්න ඕන

    බල්ලෙක් පැන්නොත් උ වාහනේ දැක්කම අනිවර්යනෙම අපහු හැරිලා යනවා එක නිසා බල්ලාගේ හොම්බෙන් තමයි ගන්න ඕන

    මේක බොහොම පරණ තියරියක්

    :yes::yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    ලේන්නු සෙට් වෙලා තියෙනවද .. අම්මෝ. මුන් දහසැරයක් විතර එහාට මෙහාට
    පැනලා තමයි එක පැත්තකට යන්නේ. :sorry::sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    8) හරක් පුකේන් බලු හොම්බෙන් - වහන්නේ යනකොට හරකෙක් පැන්නොත් උ අනිවර්යනෙම අපහු හැරිලා යන්නේ නැතිව පාර ක්‍රොස් කරනවා එක නිසා හරකාගේ පුක පැත්තෙන් තමයි වාහනේ ගන්න ඕන

    බල්ලෙක් පැන්නොත් උ වාහනේ දැක්කම අනිවර්යනෙම අපහු හැරිලා යනවා එක නිසා බල්ලාගේ හොම්බෙන් තමයි ගන්න ඕන

    මේක බොහොම පරණ තියරියක්

    හරි හරි :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    ලේන්නු සෙට් වෙලා තියෙනවද .. අම්මෝ. මුන් දහසැරයක් විතර එහාට මෙහාට
    පැනලා තමයි එක පැත්තකට යන්නේ. :sorry::sorry:[/lQUOTE]

    ලේන්නු පුසෝ ඕනෑතරම් සෙට් වෙලා තියෙනවා
    ඒ වෙලාවට මගේ තියරිය තමයි සත්තුන්ට වඩා මනුස්ස ජිවිත වටිනවා කියන එක
    ඉතින් පස්ස නොබලාම යනවා
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    8) හරක් පුකේන් බලු හොම්බෙන් - වහන්නේ යනකොට හරකෙක් පැන්නොත් උ අනිවර්යනෙම අපහු හැරිලා යන්නේ නැතිව පාර ක්‍රොස් කරනවා එක නිසා හරකාගේ පුක පැත්තෙන් තමයි වාහනේ ගන්න ඕන

    බල්ලෙක් පැන්නොත් උ වාහනේ දැක්කම අනිවර්යනෙම අපහු හැරිලා යනවා එක නිසා බල්ලාගේ හොම්බෙන් තමයි ගන්න ඕන

    මේක බොහොම පරණ තියරියක්
    True
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ලේන්නු සෙට් වෙලා තියෙනවද .. අම්මෝ. මුන් දහසැරයක් විතර එහාට මෙහාට
    පැනලා තමයි එක පැත්තකට යන්නේ. :sorry::sorry:[/lQUOTE]

    ලේන්නු පුසෝ ඕනෑතරම් සෙට් වෙලා තියෙනවා
    ඒ වෙලාවට මගේ තියරිය තමයි සත්තුන්ට වඩා මනුස්ස ජිවිත වටිනවා කියන එක
    ඉතින් පස්ස නොබලාම යනවා

    lol. :rofl::rofl: මන් නම් උන්ට යන්න දීල හෙමින් යනවා.:sorry: