රිලව් බලන YOUTUBE Channels

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    කථා නායිකාව අංක 1
    දාන වීඩියෝ

    අද දවස ගෙවුනු හැටි | තුන් දෙනා එකට | Day vlog

    බබා චූටී කාලේ මම ගිය shooting | Clarence movie BTS | Krisharya play time with akki

    Whats in my bag | මගේ bag එකේ තියෙන්නේ මොනාද

    ජනවාරි පලවෙනි දා ගෙවිච්ව විදිය |


    කථා නායිකාව අංක 2
    දාන වීඩියෝ

    ඇත්තටම ගිය පුදුම හිතෙන අපේ ට්‍රිප් එක 🤣🙈😱 | Trip to the hills​

    සාරන්‍යා බබාට අකුරු කියවපු දවස 😍 | Saranya’s Akuru Kiyaweema​

    ජැක්ලීන් අපේ Neighbor වෙන්නයි යන්නෙ🙈| Checkout the newest apartment complex by Homelands skylin​

    මං ආසම කෑම එකක් හැදුවා 🫣 ඔයාටත් ඔයාගේ ජීවිතේ අම්මා එක්ක මේ වගේ රස මතක තියෙනවා නේද?​



    කථා නායිකාව අංක 3
    දාන වීඩියෝ

    අලුත් දවසක් අලුත් වැඩක්🙈නින්ද කැප කරපු දවසක්❤️Love my life | Productive days | learn love your job​

    මේ අවුරුද්දේ පළවෙනි SOLO DATE එක💓 loving me through it all | මාත් එක්ක දවසක් | self control​

    ඇයි දැන් හැමෝම බනින්නේ?😭 අපි 3 දෙනාම එකට❤️shining through hate🙈

    කාලෙකින් තනියම ලෑසති වුනා | ගෑනු ලමයි විතරක් බලන්න🙈මගේ SALON එක😱grwm in my new room❤️


    කථා නායිකාව අංක 4
    දාන වීඩියෝ

    ඉසුරුට 33යි | මෙහේ ඇවිත් celebrate කරපු පළවෙනි Birthday එක | ඉසුරුව අඬවපු චූටි surprise එක​

    ඔයාලා හැමෝම අහපු Australia එන්න ඇත්තම හේතුව | අමතක වෙන්න ගිය Mother’s Day එක | එයාලා Surprise කලා​

    අපි ගෙයක් ගත්තා??? | මෙච්චර පොඩි කාලෙකින් මෙච්චර දෙයක්? | ඉසුරු හොඳටම බයඋනා | Sachini & Isuru​

    පි ඕස්ට්‍රේලියා ආවා 🇦🇺 | අලුතින්ම හැමදේම ගන්න උනා | පොඩියට settle කරගත්ත පොඩි ගෙදර | Sachini vlogs​


    ලංකාවේ ඔන්න ඔහොමයි යුටුබ් පවුල් සල්ලි හොයන්නේ
    ඒ ඒ මිනිස්සු කරන වැඩ රෙකෝඩ් කරලා පෙන්නලා, කට්ටියක් හම්මේ ඉතින් කියාගෙන බලල
    ඔක්කොම ඕපාදුප
    මිනිස්සු අනුන්ගේ ඕපාදුප බලන්න BELL කරගෙන බෙල් එකත් ගහගෙන ඉන්නේ


     
    • Haha
    Reactions: Jihadi john

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ඔව් ඇහුවොත් කියන්නේ නම් කන්ටෙන් ක්‍රිය්ටස් ලා කියලා
    මුන් ලිද ලග සංගමේ ම ඩිජිටල් වර්ෂන් එක
     
    • Haha
    Reactions: NiyamaSinhalaya