රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,450
    3,836
    113
    Maligawatta
    1000057568.jpg

    ජනතාවගේ භවභෝග වලට මහත් හිරිහැරයක් බවට පත්වී ඇති රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ට බාරදී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

    ඒ යටතේ මේ වන විට දූපතක් ද සොයාගෙන ඇති බවත් අල්ලනු ලබන රිලවුන් ඒ වෙත ගෙනයනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

    කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ මාධ්‍යට අදහස් දක්වමිනි.

    රිලවුන් චීනයට යැවීමට සහ ඝාතනය කිරීමට පාර්ශ්ව අකමැති බැවින් මෙම තීරණය ගනුලැබූ බවද ඔහු පැවසීය.

    සාමාන්‍යයෙන් රිලා රංචුවක 7- 133 ත් අතර ගහණයක් සිටින බවත්, රිලවුන් අධ්‍යයනය කරමින් තමන් මේ වන විට එහි විශේෂඥයකු වී සිටින බවත් ඇමති ලාල් කාන්ත වැඩිදුරටත් සඳහන් කළේය

    සුදුස්සාට සුදුසු තැන 🙏 නුවර අභිමාණය😍
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    View attachment 246645

    Wihiluwak karanna da?
    Ramayana eke hanumala thamai palamak damme lankawata, ewage dupathe indan rilau tika palamak haduwoth ayeth enna?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගම් වල ඉන්න රිලව් සෙට් එකම අල්ලන එක ලේසි වැඩක් කියල මට නම් හිතෙන්නෙ නෑ
    පව් උනාට ත්‍රස්තවාදයක් කියල හිතල හමුදාවට වැඩේ බාර දුන්න නම් හරි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Similar threads