
U have a great talent






Wishishtai takurz...U have a great talent
![]()
meka nam Niyamai
අනේ පලයව් බොලව්,
උඹලාට මල ඉලව්..
කැඩුනාම මගේ ලව්,
හිනාවීලා බලව්..
තොපේ ලව්,
පලහිලව්..
හෙව්වා ද මම කියව්...
මගේ ලව් එලම ලව්,
උදලු දාලා බලව්..
දැකල නෑ මම මෙහෙව්,
හිනාවෙනවා රිලව්..
Thawa mewage කථා වස්තු liyanna මතක බැර
karanna nam epa![]()



